Brave PSA

Brave PSA Business Services Agency We provide consultancy services in Marketing, Administration, Finance, HRM, Technical and Safety.

26/06/2023
OSTAR is a news center for economic updates .Join the WhatsApp group to know the economic news.
26/06/2023

OSTAR is a news center for economic updates .
Join the WhatsApp group to know the economic news.

WhatsApp Group Invite

Agriculture sector has performed well above the industry and service sectors as per the Central Bank report. Government ...
26/06/2023

Agriculture sector has performed well above the industry and service sectors as per the Central Bank report. Government and Authorities should understand Sri Lanka is a country which can be sustained in any disaster if Agriculture sector is stable.

“රජයේ රෝහල් වල දොස්තරලා හිඟයක්” බීබීසී පුවත්  වෙබ් අඩවිය.11/07/2016.කරුණු එසේ වී ද මේවනවිට තවත් විශාල ප්‍රමාණයක් වෛද්‍යව...
20/06/2023

“රජයේ රෝහල් වල දොස්තරලා හිඟයක්” බීබීසී පුවත් වෙබ් අඩවිය.11/07/2016.

කරුණු එසේ වී ද මේවනවිට තවත් විශාල ප්‍රමාණයක් වෛද්‍යවරු රට හැර ගොසින්ය. හෙට දිනයේ ඔබගේ ශෙල්‍යකරමය සිදුකරගැනීමට සිංගප්පූරුවට යාමට සිදුවන දිනය ඈතක නොවේ. එසේ යාමට සිදුවුවහොත් ඒ සඳහා ප්‍රතිපාදන ඔබ සතුද ?

දැන්ම පටන් ගමු. සැළසුම් කරමු. අනාගතයේ අවදානම අවම කරමු.

වැඩිවිස්තර දැනගැනීම සඳහා හමුවෙමු. 0717349414

If you have a business idea or you are the owner of a business and need investments for expansion or enhancement, we are...
10/02/2023

If you have a business idea or you are the owner of a business and need investments for expansion or enhancement, we are ready to carry your proposal to investors.

Call us for more information
+94 717 34 94 14
[email protected]

REMOTE ACCOUNTING SERVICEHi ! Recording financial transaction through accounting software is essential for easy reconcil...
29/11/2022

REMOTE ACCOUNTING SERVICE
Hi !
Recording financial transaction through accounting software is essential for easy reconciling and retrieving records for business analysis. Your company will save several costs such as Accountant Salary, Office Space, Electricity and many more. If you believe in modern technology and global trends, please spend five minutes learning more about our service.
Call us on +94 717 34 94 14
ආයුබෝවන් !
ගිණුම්කරණ මෘදුකාංගයක් හරහා මූල්‍ය ගණුදෙණු වාර්‍තා කිරීම ව්‍යාපාර මූල්‍ය විශ්ලේෂණය සහ ලේඛන කඩිනමින් පරීක්ෂා කිරීම සඳහා නැවත ලබා ගැනීමට අත්‍යවශ්‍ය වේ.
එසේම, අපගේ සේවාව දුරස්ථ වේ. ඔබේ සමාගම වෙත ගණකාධිකාරී වැටුප, කාර්යාල අවකාශය, විදුලිය සහ තවත් බොහෝ වියදම් ඉතිරි කරයි. ලාභ උපරිම කිරීමෙහිලා මෙය රුකුලක් වනු ඇත.
ඔබ නවීන තාක්‍ෂණය සහ ගෝලීය ප්‍රවණතා ගැන විශ්වාස කරන්නේ නම්, අපගේ සේවාව ගැන වැඩි විස්තර දැන ගැනීමට විනාඩි පහක් වැය කරන්න.

+94 717 34 94 14 ඔස්සේ අප අමතන්න‍.

Please call for more Information +94717349414
23/11/2022

Please call for more Information +94717349414

අවම පොලියක් යටතේ ඔබගේ ව්‍යාපෘතිය සඳහා ණය මුදලක් පබා ගැනීමට අවස්ථාවක්.රාජ්‍ය සහ පුද්ගලික වාණිජ බැංකු හරහා ලබාදෙන සෞභාග්‍ය...
29/09/2022

අවම පොලියක් යටතේ ඔබගේ ව්‍යාපෘතිය සඳහා ණය මුදලක් පබා ගැනීමට අවස්ථාවක්.

රාජ්‍ය සහ පුද්ගලික වාණිජ බැංකු හරහා ලබාදෙන සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය සඳහා ඔබගේ ව්‍යාපෘතියත් යොමු කරන්න.

ව්‍යාපෘති වාර්තා සැකසීම සහ තවත් සේවා රැසක් ලබා ගැනීමට අමතන්න

+94 717 34 94 14
බිරේව් පීඑස්ඒ

ගිණුම් කටයුතු සහ මූල්‍ය උපදේශනයබැංකු ණය සහ ව්‍යාපෘති වාර් තා සැකසීමසමාගම් ලියාපදිංචියවැටුප් ,ඊපීඑෆ් ඊටීඑෆ් සැකසීමඇතුලු ත...
11/09/2022

ගිණුම් කටයුතු සහ මූල්‍ය උපදේශනය
බැංකු ණය සහ ව්‍යාපෘති වාර් තා සැකසීම
සමාගම් ලියාපදිංචිය
වැටුප් ,ඊපීඑෆ් ඊටීඑෆ් සැකසීම

ඇතුලු තවත් සේවා අඩු වියදමකින් ලබා ගැනීම සඳහා විමසන්න.

0717349414

බැංකු සහ මූල්‍ය කටයුතු පිළිබඳ උපදේශණය, ණය ව්‍යාපෘති වාර්ථා, මූල්‍ය වාර්ථා සහ ව්‍යාපාරික වාර්ථා සැකසීම, ව්‍යාපාර සහ බදු ල...
13/06/2022

බැංකු සහ මූල්‍ය කටයුතු පිළිබඳ උපදේශණය, ණය ව්‍යාපෘති වාර්ථා, මූල්‍ය වාර්ථා සහ ව්‍යාපාරික වාර්ථා සැකසීම, ව්‍යාපාර සහ බදු ලියාපදිංචිය, ගිණුම්කරණ සහ වෙනත් කාර්යාල සේවා බාහිරින් සැපයීම. විමසීම් : 0717 34 94 14 – [email protected] -https://www.bravepsa.lk

Address

Weliweriya West

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94717349414

Alerts

Be the first to know and let us send you an email when Brave PSA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Brave PSA:

Share