14/11/2023
ලෝක දියවැඩියා දිනය යෙදී තිබෙන අද දිනයේදී, ලෝකයේ මෙන්ම අප රටේ ජනතාව ද මුහුණ දී තිබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් වන දියවැඩියා රෝගය සම්බන්ධයෙන් දැනුවත් වෙමු.
අපේ රටේ වැඩිහිටියන් මෙන්ම තරුණ පරපුරද මෙම රෝගයට ගොදුරු වී තිබීම නිසා එය වළක්වා ගැනීම සහ පාලනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වී ඇත.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොම්ප‍්‍රිහෙන්සිව් D+ රක්ෂණාවරණය දියවැඩියාව සහිත පුද්ගලයින් සඳහාම විශේෂයෙන් සකස් කර ඇත.මෙම රක්ෂණාවරණය මඟින් දියවැඩියා රෝගීන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රෝහල් ගාස්තු, ශල්‍යකර්ම වියදම් පියවා ගැනීමට හැක
වැඩි විස්තර සඳහා.....
මලිත් පෙරේරා
071 32 66 530