SD-HR Consultation & Services

  • Home
  • SD-HR Consultation & Services

SD-HR Consultation & Services Don’t you have a formal HR management system yet?

If so, we are ready to assist you with effective HRM solutions by sharing our 20 years hands on experience in overall HRM functions we gain from various organizations including multi national companies.

21/08/2024
*ඔබ ආයතනයේ ඵලදායිතාවය (Productivity)  පහල ගිහින්ද? *සේවය හැරයාම් (Labour Turn Over)හා සේවයට නොපැමිනීම් (Absenteeism) වැඩ...
22/11/2021

*ඔබ ආයතනයේ ඵලදායිතාවය (Productivity) පහල ගිහින්ද?
*සේවය හැරයාම් (Labour Turn Over)හා සේවයට නොපැමිනීම් (Absenteeism) වැඩි වෙලාද ?
*එසේ නැත්නම් ක්‍රමවත් මාර්ගෝපදේශයක් නොමැතිව මානව සම්පත් කළමනාකරණ හා පරිපාලන කටයුතූ අවුල් වෙලාද?
ආයතනයක පවතින සම්පත් අතුරින් ඉතා වටිනාම සම්පත මානව සම්පතයි. ඵලදායිතාවය ඉහල නැංවීම තුලින් ඔබ ආයතනයේ අරමුණු හා ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම සජීවී , ක්‍රියාකාරී සම්පත යොදා ගන්නේ කෙසේද? එම අභියෝගය ජය ගැනීමට නම් ඔබ ආයතනයේ අභිප්‍රේරණය වූ තෘප්තිමත් නිපුනතාවයකින් යුතු මානව සම්පතක් (සේවක මණ්ඩලයක්) සිටිය යුතුමයි. එවැනි සේවක මණ්ඩලයක් පවත්වා ගැනීමට පදනම් වන්නේ ඔබ ආයතනයේ පවතින මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලියයි.
මානව සම්පත් කළමනාකරණ දෘෂ්ටි කෝණයෙන් ඔබ කල්පනා කළොත් තෘප්තිමත්, දක්ෂ සේවක මණ්ඩලයක් ගොඩනගා ගැනීම සඳහා කල හැකි දේ බොහෝයි. ඒ අතුරින් කිසිදු වියදමක් නොමැතිව කළ හැකි සමහර සරල දේවල් තුළින් වුවද සේවක මණ්ඩලයේ අභිප්‍රේරණය හා උනන්දුව ඉතා ඉහල මට්ටමකින් වර්ධනය කල හැකි බව ඔබ දන්නවාද?
ඔබගේ ආයතනයේ තවමත් විධිමත් මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් නොමැතිද? එසේ නම් සමස්ථ මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව බහු ජාතික සමාගම්ද ඇතුළුව ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයතන ගණනාවකින් අප ලත් වසර 20 කට වඩා වැඩි අත්දැකීම් ඔබ සමග බෙදා ගනිමින් සාර්ථක මානව සම්පත් කළමනාකරණ විසඳුම් සමගින් අපි ඔබට සහය වන්නම්.
අපගේ සේවාවන්.......
1. ඔබගේ ආයතනයට ගැලපෙන පරිදි මානව සම්පත් කළමනාකරණ මග පෙන්වීම හා අනිකුත් ක්‍රමවේද හා ප්‍රතිපත්ති (HR Guideline/Policies /procedures) සකස් කර දීම
2. මානව සම්පත් කළමනාකරණයට අදාල සියලුම ලිපි ලේඛණ (පත්වීම්/ස්ථීර කිරීම් /උසස් කිරීම්/වැටුප් වර්ධක /අවවාද කිරීම් ලිපි , කොන්ත්‍රාත් ගිවිසුම්, කාර්යඵල ඇගයීමේ පෝරම) සකස් කර දීම
3. ශ්‍රේණි හා වැටුප්තල ව්‍යුහයන් (Grading & Salary structures) සකස් කර දීම
4. ආයතන ව්‍යුහය (Organizational structure)සකස් කර දීම
5. නිෂ්පාදන අංශයේ සේවක මණ්ඩලය සඳහා සේවා මුර ලැයිස්තු (Roster schedules) සකස් කර දීම
6. සේවයේ යෙදවීමට අදාළ නීති - ශ්‍රී ලංකාවේ කම්කරු නීති හා රෙගුලාසි වලට අනුකුලව සේවක මණ්ඩලයේ ගැටලුවලට උපදෙස් ලබාදීම (කර්මාන්තශාලා ආඥාා පණත /සාප්පු හා කාර්යා, සේවක පණත /පඩි පාලක පණත / කාන්තාවන් හා ළමයින් සේවයේ යෙදවීම සම්බන්ධ පණත/ සේවක අර්ථසාධක අරමුද, ආඥාා පණත)
7. සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලට අදාළ ක්‍රියාකාරකම් සඳහා සහය ලබා දීම
8. පුහුණු හා වැඩමුළු සංවිධානය කිරීම (Trainings & Workshops)
9. මානව සම්පත් කළමනාකරණ කටයුතු විගණනය කිරීම (HRM Auditing)
10. ආයතනයේ සේවාවන් බාහිරින් ලබා ගැනීමට (Outsourced services) අවශ්‍ය නම් ඒවා සම්බන්ëකරණය කර සහය දීම
11. බඳවා ගැනීම් (Recruitments)සඳහා සහය ලබා දීම
12. සේවක අභිප්‍රේරණය ඉහල නැංවීමට අදාලව වැඩසටහන් සංවිධානය කිරීම
13. රැකියා විස්තර (Job Descriptions) සකස් කර දීම
14. පරිපාලනමය මානව සම්පත් කළමනාකරණ සහය ලබා දීම
15. විනයානුකුල ක්‍රියා මාර්ග. සඳහා (කම්කරු නීති උපදෙස් / ගෘහස්ථ විමර්ශණ) සහය ලබා දීම
16. සේවක වන්දි හා ප්‍රතිලාභ (Compensation & Benefits) කළමනාකරණය සඳහා සහය ලබා දීම
17. මානව සම්පත් කළමනාකරණ උපාය මාර්. සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම
18. සෞඛ්‍යය හා ආරක්ෂාව (Health & Safety) කළමනාකරණය පිළිබඳව සහය ලබා දීම
19. සේවක මණ්ඩල සමීක්ෂණ සිදු කිරීම
20. මානව සම්පත් දත්ත පද්ධතිය (HR Data Base) සකස් කර දීම
21. අදාල අනිකුත් සියලුම මානව සම්පත් කළමනාකරණ උපදේශනය හා විසඳුම්

Human Resource is the most valuable resource in an organization. How do you use this  live, active resource to increase ...
09/11/2021

Human Resource is the most valuable resource in an organization. How do you use this live, active resource to increase the productivity & achieve your company goals & objectives. For that, you should have a motivated, satisfied & skilled staff. What can we do to maintain a motivated staff. That is based on your HR Management system. If you think in HR management point of view ,there are lots of things you can do for build up a motivated, skilled labour force in your organization. There are some kind of simple things you can do even with a “0” cost , which will effect to motivate your staff.
Don’t you have a formal HR management system yet ..? If so, we are ready to assist you with effective HRM solutions by sharing our 20 years hands on experience in overall HRM functions we gain from various organizations including multi national companies in Sri Lanka.

Our Services …….

1.Preparing HR Guidelines & other procedures & policies

2. Preparing all HR related documents
*Appointment letters/Confirmation letters/Promotion letters/Salary increment letters/Warning Letters/ contract agreements /Performance evaluation forms etc…..

3.Preparing grading & salary structures

4. Preparing organizational structure

5. Preparing roster schedules for production staff

6. Employment compliance -Legal advice according to Sri Lankan labour laws & regulations (Factories ordinance/ Shop & Office employment act/ Wages board ordinance/Women & child labour employment act etc…..)

7. EPF & ETF related activities

8. Organizing Training programs & workshops

9. HR auditing

10. Assisting to outsourcing services

11. Assisting to Recruitments

12. Organizing Events & programs to improve employee motivation

13. Administrative HR support

14. Assisting to handle disciplinary cases (domestic inquiries & other legal advices)

15. Compensation & Benefit management

16. Preparing Job Descriptions

17. Developing & implementing HR Strategies

18. Health & Safety management

19. Conducting Employees related surveys

20. Preparing HR Data base

21. All other HRM consultation & solutions

Address

No. 613/C, Behind Shri Sumanaramaya, Kurunduwaththa

51000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:00

Telephone

+94773122107

Website

Alerts

Be the first to know and let us send you an email when SD-HR Consultation & Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Accountant?

Share