Financial solutions by kanchana j.peiris

Financial solutions by kanchana j.peiris නොබියව අනාගතය ගැන හිතන්න...ඔබට ගැළපෙනම ජිවිත රක්ෂණ සැලසුම සහ අනෙකුත් ඕනෑම රක්ෂණ අවශ්‍යතාවයක් සදහා...

27/08/2023

#වෙනසඔබවෙන්න 👇👇

08/04/2023

" බිදුනු තැනින් දලු ලා වැඩෙන්න.." ❤‍🩹🍃💫🤍🍂

29/03/2023

මේ අසීරු කාලයේ ඔබගේ ව්‍යාපාරයට, වාහනයට, නිවසට හෝ ඔබගේ වෙනත් දේපලකට හානියක් උනොත් වැටෙනවා නේද අඩියටම? මේ වේලාවට තමයි රැකවරණයක් ඔබට අවශ්‍ය වෙන්නෙ.

රැකවරණයේ පණිවිඩය නගරයෙන් නගරයට රැගෙන යමින් ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් අපගේ විශේෂ ප්‍රවර්ධන කණ්ඩායම විසින් දිවයින පුරා සිදු කල වැඩසටහනේ සුවිශේෂි අවස්ථාවන් කිහිපයක් ...

#වැටුනොත්අඩියටමඅපිගේනවාඉහළටම

අසනීපයක් ලෙඩක් හැදුනත්, හැමදේම අඩියටම වැටුනත් රක්ෂණ ක්ෂේත්‍රයේ 60 වසරක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අපි ගේනවා ඔබව...
24/02/2023

අසනීපයක් ලෙඩක් හැදුනත්, හැමදේම අඩියටම වැටුනත් රක්ෂණ ක්ෂේත්‍රයේ 60 වසරක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අපි ගේනවා ඔබව ඉහළටම.

#වැටුනත්අඩියටමඅපිගේනවාඉහළටම

🙏
18/01/2023

🙏

12/01/2023

දැන් ම අරඹන්න ඔබේ සහ ඔබගේ ලබැඳියන් ගේ හෙට දවසට ශක්තියක් වෙන්න බියෙන් තොර වූ අනාගතය ට පියමනින්න ජිවිතයේ ඔබට ගන්න පුළුවන් නිවැරදි ම මූල්‍ය තීරණය ගැන කතා කරන්න ප්‍රමාද නොවන්න කිමද
ඊළඟ එළඹෙන තත්පරය ගැනවත් අපට අනාවැකි පැවසිය නොහැකි බැවින්...

අමතන්න...
075 75 28 906

මූල්‍ය උපදේශිකා,
කාංචනා ජේ. පීරිස්,
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව.

Address

No. 135/A, Miriswatta Road, Mahawila
Panadura
10554

Alerts

Be the first to know and let us send you an email when Financial solutions by kanchana j.peiris posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Financial solutions by kanchana j.peiris:

Share