07/08/2026
සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී Compliance සහ නීතිමය ක්‍රියාවලිය, මෙහෙයුම් කටයුතු හා ගිණුම් කටයුතු අසීරුද? 🏨✨
Hotel, Restaurant, Villa, Tour Operating, හෝ Travel Agency ව්‍යාපාරයක නියැලෙන ඔබට:
✅ ව්‍යාපාර ලියාපදිංචිය (තනි පුද්ගල / හවුල් / සීමාසහිත සමාගම්)
✅ වෙළඳ බලපත්‍ර (Trade Licenses)
✅ SLTDA ලියාපදිංචිය (Sri Lanka Tourism Development Authority)
✅ Fire Certificate & රක්ෂණ ගිවිසුම්
✅ දෛනික / මාසික / වාර්ෂික නීතිමය ගෙවීම් ගණනය, ලේඛන පවත්වාගෙන යාම හා මාසික ගිණුම් වාර්තා පවත්වාගෙන යාම.
✅ තොරතුරු තාක්ෂණික යෙදවුම් හඳුන්වාදීම
ඔබේ සංචාරක ව්‍යාපාරයේ නීතිමය හා මූල්‍ය කටයුතු සියල්ලම හරියටම, නිවැරදි වෙලාවට කරගන්න Vision Ventures වෙත අදම භාර දෙන්න!
📞 අමතන්න: 071 558 3456 | 071 491 3456 | 077 263 5056 | 011 277 9456
📍 ලිපිනය: 178, 2/2 ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.
🌐 වෙබ් අඩවිය: www.visionventures.lk