SED Pages Negombo

SED Pages Negombo මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර් යාලයීය කුඩා ව්‍යාපාර සංවර් ධන අංශයේ නිල facebook පිටුව.

💎 ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය..!💎 දැන්ම ලියාපදිංචි වන්න..!--------------------------------------...
12/06/2026

💎 ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය..!
💎 දැන්ම ලියාපදිංචි වන්න..!

-------------------------------------------------------

Entrepreneurship Development Program 2026

ව්‍යාපාරයක් පවත්වාගෙන යන නමුත් ඊළඟ මට්ටමට ගෙන යාමට අවශ්‍ය දැනුම, සැලසුම් සහ මාර්ගෝපදේශනය සොයනවාද?

EDP 2026 සමඟින් දින 8ක් තුළ:

✅ ව්‍යවසායකත්ව හැකියාවන් ශක්තිමත් කරගන්න
✅ නවීන ව්‍යාපාර වර්ධන උපායමාර්ග ඉගෙන ගන්න
✅ අලෙවිකරණය , සන්නාමකරණය සහ ඩිජිටල් ව්‍යාපාර කුසලතා වර්ධනය කරගන්න
✅ මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර ආකෘති සංවර්ධනය ප්‍රගුණ කරන්න
✅ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගන්න

🎯 100% නොමිලේ
🎯 ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්
🎯 එක් සහභාගිවන්නෙකු සඳහා රු.150,000ක වටිනාකමක්
🎯 වයස 18 – 45 අතර දැනට ව්‍යාපාර පවත්වාගෙන යන අය සඳහා

📈 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න කැමති නම්, පහත සබැඳියෙන් අදම ලියාපදිංචි වන්න.
👉
https://docs.google.com/forms/d/1a_ST1d-GDJlJv88XSGlMDrcnezZGJBZFdmq9O0kH1tE/edit

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඔබ සඳහා විමසීම්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මීගමුව
0719181813
0706250482


04/06/2026

Small Enterprises Development Division of
Ministry of Industry and Entrepreneurship Development

💎 Financial Literacy - මුල්‍ය සාක්ෂරතාවය .........................................................................🔥 ඔබ ණ...
06/05/2026

💎 Financial Literacy - මුල්‍ය සාක්ෂරතාවය .........................................................................
🔥 ඔබ ණය බරින් නිදහස් වෙන්න කැමතිද?
💰 මුදල් ඉතිරි කිරීමේ හොඳම ක්‍රම ඉගෙන ගන්න කැමතිද?

👉 එන්න… අදම පටන්ගන්න!

📍 ස්ථානය – ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය
📅 දිනය – 2026 | 05 | 14
⏰ වේලාව – උදෑසන 09.00 – 12.00

👨‍💼👩‍💼 ඔබ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්
(සුළු / කුඩා / මධ්‍යම) ව්‍යාපාරයක නිරත අයෙක් නම්,
👉 මේ අවස්ථාව ඔබටමයි!

📲 සම්බන්ධ වීමට (WhatsApp Group):
https://chat.whatsapp.com/FWmkdMW8Jz1KPyVnKCWUCu?mode=gi_t

⸻ ⸻ ⸻ ⸻ ⸻ ⸻ ⸻

සංවිධානය:
කුඩා ව්‍යාපාර සංවිධානය අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – මීගමුව
(කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය)
විමසීම් - 0719181813 | 0706250482

14/04/2026
09/04/2026
💠 Sustainability එකෙන් Profit උපයන්න...Business Online – Free Webinar Series 2026 සමඟ එක්ව,Green Productivity භාවිතා කරම...
19/03/2026

💠 Sustainability එකෙන් Profit උපයන්න...

Business Online – Free Webinar Series 2026 සමඟ එක්ව,
Green Productivity භාවිතා කරමින් ඔබේ ව්‍යාපාරය වර්ධනය කරන හැටි ඉගෙන ගන්න ♻️💼

📅 දිනය: 2026 මාර්තු 26
⏰ වේලාව: පෙ.ව. 10.00 – ප.ව. 12.00

🎤 මෙහෙයවීම: හේමානි බරණිගේ
✔️ Assistant Director – SED Monaragala
✔️ Certified Business Coach
✔️ Green Productivity Specialist
✔️ KAIZEN Business Development Consultant

💡 Sustainability සහ Profit එකට ගෙන එන practical ක්‍රම ඉගෙන ගන්න වැඩසටහනට join වෙලා ඔබේ ව්‍යාපාරය next level එකට ගන්න

අපේ අනෙකුත් වැඩසටහන් පිළිබඳව දැනගන්න බිස්නස් ඔන්ලයින් අපේ වට්ස්ඇප් ගෲප් එකත් එක්ක එකතුවෙන්න.

https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB

ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකෙන් ලබාගන්න.

💠 ව්‍යාපාරයක් පවත්වාගෙන යන විට හමුවන අවදානම් හඳුනාගෙන ඒවාට පෙර සූදානම් වීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉතා වැදගත් වේ.එම අවදාන...
14/03/2026

💠 ව්‍යාපාරයක් පවත්වාගෙන යන විට හමුවන අවදානම් හඳුනාගෙන ඒවාට පෙර සූදානම් වීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉතා වැදගත් වේ.

එම අවදානම් හඳුනාගෙන, ඒවාට මුහුණ දීමට ඔබගේ ව්‍යාපාරය සූදානම් කරගන්න “Risk Proof Your Business – Identifying Threats Before They Strike” යන online වැඩසටහනට එක්වන්න.

📅 මාර්තු 19
⏰ පෙ.ව. 10.00

🎤 Resource Person
Mr. Nandana Bandara
Assistant Director – Nuwara Eliya
Small Enterprises Development Division

👉 ඔබගේ ව්‍යාපාරය ආරක්ෂිතව හා සාර්ථකව ඉදිරියට ගෙන යාමට මෙම අවස්ථාව මගහැර නොගන්න!

වැඩසටහන හා සම්බන්ධ වීමට ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ ඇත.

04/03/2026

Address

Negombo
11400

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share