Ruwantha Liyanage

Ruwantha Liyanage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruwantha Liyanage, Financial planner, Moratuwa.

අනාගතයට පියනගන දරු පරපුරට සදාහරිත ලොවක් තනමින් ඔවුන්ගේ සාර්ථකත්වයට පෙරමන් තනන්න විශ්වාසනීය රන් අස්වැන්නක ආයෝජන ක්‍රමයක් ...
17/10/2023

අනාගතයට පියනගන දරු පරපුරට සදාහරිත ලොවක් තනමින් ඔවුන්ගේ සාර්ථකත්වයට පෙරමන් තනන්න විශ්වාසනීය රන් අස්වැන්නක ආයෝජන ක්‍රමයක් සොයන ඔබ වෙනුවෙන්මයි.

අයෝජනය කිරීම සඳහා අමතන්න
Call / Whatsapp - 0712560227

17/10/2023

අනාගතයට පියනගන දරු පරපුරට සදාහරිත ලොවක් තනමින් ඔවුන්ගේ සාර්ථකත්වයට පෙරමන් තනන්න විශ්වාසනීය රන් අස්වැන්නක ආයෝජන ක්‍රමයක් සොයන ඔබ වෙනුවෙන්මයි.

අයෝජනය කිරීම සඳහා අමතන්න
Call / Whatsapp - 076- 4411115 / 011-5144400

17/10/2023

දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේ අපගේ ප්‍රාර්ථනය වන්නේ ලොවේ සැමට සිත සතුටින් ජීවත් විය හැකි ජීවිතයකි. ආයතනයක් වශයෙන් අපගේ අරමුණ වන්නේත් ආර්ථිකමය ස්වාධීනත්වයක් අපගේ පාරිභෝගිකයා කෙරෙහි ලබාදීමයි. ඒ ගමනේදී පරිසරයටත් වැඩදායී ලෙස මේ සාර්ථකත්වයේ ගමන ඔබව එක්කන් යන්නට අප වගබලා ගන්නෙමු.

Thank you for visiting Oud Galleria by Sadaharitha 🇱🇰🏏 Andre Fletcher🏏 Fabian Allen🏏 Carlos Brathwaite ලොකයේ ඉහළම වටිනාක...
28/12/2022

Thank you for visiting Oud Galleria by Sadaharitha 🇱🇰

🏏 Andre Fletcher
🏏 Fabian Allen
🏏 Carlos Brathwaite

ලොකයේ ඉහළම වටිනාකමින් යුතු අගාවුඩ් සුවඳ විලවුන්වලින් සමන්විත ශ්‍රී ලංකා අගාවුඩ් කර්මාන්තයේ ප්‍රමුඛයා මෙන්ම පුරෝගාමියා ද වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ One Galle Face හි පිහිටි Oud Galleria ප්‍රදර්ශණාගාරයට ලොව කිර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන ෆෙබියන් ඇලන්, ඇන්ඩ්‍ර ෆ්ලෙට්චර්, කාලොස් බ්‍රාත්වෙයිට් සපැමිණ OUD නිශ්පාදන මිලදී ගත් මොහොත.

#ජාතියේහරිතසන්නාමය


24/12/2022

ඔබේ ජීවිතයට අසමසම ආයෝජන සැලසුමක් දැන් සදාහරිත වෙතින්.

🌳 රුපියල් 500,000න් අරඹන්න.

🌳වසර 03න් ආයෝජන මුදල නැවත ලබා ගන්න ගනිමින් වසර දහයකින් ඔබ තැන්පත් කල මුදල මෙන් දෙගුණයක ප්‍රතිලාභ හිමිකර ගන්න.

🌳ඔබ කැමතිනම් ආයෝජන මුදල වසර දහයක් දක්වා කල් පිරෙන්නට හරින්න. දස වසරකින් ආයෝජන මුදල මෙන් සිව් ගුණයක ප්‍රථිලාභ හිමිකර ගන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න. -
0115 234 000

#ජාතියේහරිතසන්නාමය


24/12/2022

😀😀😀

Address

Moratuwa

Telephone

+94752560226

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwantha Liyanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ruwantha Liyanage:

Share