18/09/2025
නම්‍යශීලීත්වය සපිරි මූල්‍යමය රැකවරණයක් ලෙස හඳුන්වා දෙන Union Assurance FlexLife ජීවිත රක්ෂණ සැලසුම, ඔබටම අනන්‍ය රක්ෂණ සැලසුමක් නිර්මාණය කරගැනීමට ඉඩ සලසන අතරම අසමසම, පුළුල් මූල්‍යමය රැකවරණයක් සහ සැලසුම කල්පිරීමේදී ආකර්ෂණීය ප්රතිලාභ හිමිකර දෙමින්, ඔබේ ජීවිතය උපරිම ලෙස භුක්ති විඳීමට ඉඩ සළසයි.
ඔබගේ මූල්‍ය අරමුණ විශ්‍රාමය වුවත්, රැකවරණය වුවත්, ආයෝජනය වුවත්, අධ්‍යාපනය හෝ සෞඛ්‍යය වුවත්, ඔබේ අරමුණ විශ්වාසයෙන් හඹායාමේ පළමු පියවර Union Assurance FlexLife ජීවිත රක්ෂණ සැලසුම සමඟින් අදම අරඹන්න.
යූනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.
Introducing Union Assurance FlexLife – a Life Insurance plan as flexible as your financial aspirations.
With Union Assurance FlexLife, you decide how long you pay, how you receive your benefits, and how to shape a plan that fits your life—whether it’s for Retirement, Protection, Investment, Education or Health.
Life isn’t one-size-fits-all; your Life Insurance plan shouldn’t be either. Pursue progress your way with Union Assurance FlexLife - making progress a habit and empowering well-being every day.
Union Assurance PLC is licensed by the Insurance Regulatory Commission of Sri Lanka (IRCSL)