23/05/2024
ආදරණීය, සොෆ්ට්ලොජික් ලයිෆ් සෞබ්‍ය, විශ්‍රාම, ආයෝජන, ජීවිතාවරණ ලාභී පාරිභෝගික ඔබ සැමටත් පවුලේ සැමටත් උතුම් ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් අපි ප්‍රාර්ථනා කරනවා !
ඒ වගේම අද සිට සතියක් පුරාවට අපේ One Gallface ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ලංකාවේ පළමුවරට නවීන AR තාක්ශණය උපයෝගිකොටගනිමින් ප්‍රදර්ශනය කෙරෙන උතුම් සිදුහත් උපත දැකබලා ගැනීමට භක්ත්‍යාදරයෙන් ආරාධනා කර සිටිනවා ! ස්තුතියි ! -චාලුක වෙනුර දුෂ්‍යන්ත්- Finacial Advisor- Soflogic life - Kiribathgoda