01/01/2024
2024 වර්ෂයේදී රටක් විදියට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙයි කියලා අපි හැමෝම දන්නවා.ඉතින් ඒ අභියෝග වලට මුහුණ දී 2024 ජයග්‍රහණය කරන්නට සැමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐑𝐚𝐧𝐚𝐭𝐡𝐮𝐧𝐠𝐚
𝐔𝐧𝐢𝐨𝐧 𝐋𝐢𝐟𝐞.