All about Insurance with Renuka Fernando

All about Insurance with Renuka Fernando Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from All about Insurance with Renuka Fernando, Financial Consultant, Sri Lanka insurance , Main Street, Kegalle, Kegalla.

26/04/2026

SLIC ලයිෆ් සමඟ වඩාත් පහසු රක්ෂණ සේවාවක් අත්විඳින්න!
නවතම Life Pulse App එක download කරගැනීමට සහ Customer Portal හරහා පහසුවෙන් ලියාපදිංචි වීමට https://www.sliclife.net/DigitalHub/ වෙත අදම පිවිසෙන්න.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යටතේ බලපත්‍රලාභී සමාගමකි.

ආදරණීයයන්ගේ ජීවිත් සුන්දර කිරීමට ඔබ තැබූ ඔය පියවර මේ වගේ අවාසනවකින් කෙලවර කිරීමට සිදු උවොත්.......මොහොතක් සිත්න්න......ඔ...
26/04/2026

ආදරණීයයන්ගේ ජීවිත් සුන්දර කිරීමට ඔබ තැබූ ඔය පියවර මේ වගේ අවාසනවකින් කෙලවර කිරීමට සිදු උවොත්.......
මොහොතක් සිත්න්න......
ඔවුන් ඒ මොහොතෙත් අසරණ නොකිරීමට වගබලාගන්න....

ජපන් බෝඩරේ කියන පේජ් එකෙන් ගත් ෆොටෝ එකක් මේ....
එම සොයුරාට අත් වී ඇති ඉරණම දෙස බලන්න...

06/04/2026

ඔබේ ජීවිත රක්ෂණ වාරික ඕනෑම තැනක සිට සුරක්ෂිතව සහ පහසුවෙන් ගෙවන්න.

06/04/2026
සුභ උදෑසනක් වේවා
06/03/2026

සුභ උදෑසනක් වේවා

♥️අවුරුදු 65ට වැඩි ජනගහනයෙන් සියයක් ගතහොත් ඉතාම සුඛෝපභෝගී දිවියක් ගතකරන්නේ එක පුද්ගලයෙකු බව ඔබ දන්නවාද...♥️ඔබේ විශ්‍රාම ...
05/03/2026

♥️අවුරුදු 65ට වැඩි ජනගහනයෙන් සියයක් ගතහොත් ඉතාම සුඛෝපභෝගී දිවියක් ගතකරන්නේ එක පුද්ගලයෙකු බව ඔබ දන්නවාද...

♥️ඔබේ විශ්‍රාම දිවිය දරුවන් මතින් යැපී ජීවත් විමට තවමත් ඔබ සිතන්නේද...

♥️නමුත් මොහොතක් සිතන්න....

වර්තමානයේ හොදින් සැලසුම් කර විශ්‍රාම දිවිය ♥️සැපවත් කර ගැනීම ඉතාම අවශ්‍ය කරුණක් වී ඇත...

♥️ඔබේ විශ්‍රාම දිවිය SLIC අපිත් සමග එකතුවී සැලසුම් කර ගන්න...

♥️අමතන්න 0768941103

25/02/2026

දැයේ දුවා දරුවන්ගේ සිහින ජය ගන්නා මොහොතේ ආදරණීයයන්ගෙන් ලබන සෑම ලෙන්ගතු වැළඳගැනීමකම ඇත්තේ උණුසුම් සුබ පැතුමයි.

මෙම වසරේ, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විසින් 2024 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවල විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් SLIC ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා “සුබ පැතුම්” ශිෂ්‍යත්ව 246ක් ප්‍රදානය කරයි.

මීට අමතරව, SLIC ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් නොවන නමුත් අ.පො.ස. උසස් පෙළ විභාගයේ (ඕනෑම විෂය ධාරාවක) ජාතික මට්ටමේ 1, 2, හෝ 3 වන ස්ථානය ලබාගත් සිසුන් සඳහාද විශේෂ කාණ්ඩයක් විවෘත වේ.

දැන්ම අයදුම් කරන්න: https://www.sliclife.com/en/SubaPathum

25/02/2026

Every dream our children achieve deserves to be celebrated with love and pride.

This year, Sri Lanka Insurance Life proudly offers 246 Suba Pathum Scholarships to the children of SLIC Life policyholders who emerged as top achievers at the 2024 Grade 5 Scholarship, G.C.E. Ordinary Level, and G.C.E. Advanced Level examinations.

A Special Category is also open to students who are not SLIC Life policyholders but have secured 1st, 2nd, or 3rd place at national level (any stream) at the G.C.E. Advanced Level examination.

Apply now:
https://www.sliclife.com/en/SubaPathum

Address

Sri Lanka Insurance , Main Street, Kegalle
Kegalla

Telephone

+94711364836

Website

Alerts

Be the first to know and let us send you an email when All about Insurance with Renuka Fernando posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to All about Insurance with Renuka Fernando:

Share