Gami Rasa Food Products

Gami Rasa Food Products Gami Rasa Food Products (Pvt) Ltd is a subsidiary of Sanjeewa Group of Companies & Mr. P K T P Sanjeewa os the Managing Director of whole Group of Companies.

Gami Rasa Food Products (Pvt) Ltd is a leading company of manufacturing & distributing of 100% natural Food Items Including All Kind of Spicese Soya Meat Salt Noodles Papadam etc... Our Vision is to be the market leader in Spice industry in terms of quality & volume.

හොරණ ගැමිරස ෆුඩ් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමේනිෂ්පාදන හා ඇසුරුම් අංශ සදහා සේවක සේවිකාවන් දැන් බදවා ගැනේඉක්මන් කරන්න! නිෂ්...
24/01/2026

හොරණ ගැමිරස ෆුඩ් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමේ
නිෂ්පාදන හා ඇසුරුම් අංශ සදහා සේවක සේවිකාවන්
දැන් බදවා ගැනේ
ඉක්මන් කරන්න! නිෂ්පාදන කම්හලේ ක්ෂණික පුරප්පාඩු! 💰
විස්තරය:
අපගේ නිෂ්පාදන කම්හලේ ක්ෂණික පුරප්පාඩු කිහිපයක් සඳහා දැන්ම අයදුම් කරන්න!
ඔබට,
📈 ඉතා ඉහළ වැටුපක් (Higher Salary)
🏆 වැඩිවන දීමනා සහ දිරි දීමනා (Increasing Allowances & Incentives)
🏥 වෛද්‍ය සහ අනෙකුත් රක්ෂණ පහසුකම් (Medical and Other Insurance Facilities)
🎁අනෙකුත් ප්‍රතිලාභ ( Other Benefits)
ලබා ගැනීමට අවස්ථාව!
අවම සුදුසුකම් සහිත, පළපුරුද්දක් නැති අයටද අයදුම් කළ හැකිය. මේ ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට ඇති විශිෂ්ට අවස්ථාවයි!
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0707 217 199/ 0703 302 301/ 0707 217 11/ 034 2 12 450

15/01/2026

22/11/2025

ISO, GMP, HACCP අනුමත, උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදන ශ්‍රී ලංකාව පුරාම අලෙවි කරන ගැමිරස Food Products (පුද්ගලික) සමාගම අපගේ ව්‍යාප්තිය සඳහා එක් ඒජන්සියක්/විකුණුම් නියෝජිතයෙක් බඳවා ගනී.

ඔබට ලොකු ලාභයක්: අපගේ නිෂ්පාදන ඔබේ ප්‍රදේශයේ දැනටමත් ප්‍රචලිතයි! වැඩිපුර පරිභෝජනය කරන නිෂ්පාදන සමගින් ඔබට විශාල ලාභයක් සහ ඉහළ ආදායමක් ලබා ගත හැකිය.

වහාම අමතන්න: තෝරාගත් ප්‍රදේශය සඳහා ඇත්තේ එක් අවස්ථාවයි.

📞 වැඩි විස්තර දැන ගැනීමට සහ ඔබේ නියෝජිතභාවය වහාම තහවුරු කර ගැනීමට අපට අමතන්න!

Gami Rasa Food Products (Pvt) Ltd is a leading company of manufacturing & distributing of 100% natural Food Items Including All Kind of Spicese Soya Meat Salt Noodles Papadam etc...

17/11/2025

Experience Sale Reps Welcome Highest Salary and Incentive Package Call Us For More Details

Gami Rasa Food Products (Pvt) Ltd is a leading company of manufacturing & distributing of 100% natural Food Items Including All Kind of Spicese Soya Meat Salt Noodles Papadam etc...

අද ඉල් පොහොය දිනයයි☸️ වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ           ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධ...
05/11/2025

අද ඉල් පොහොය දිනයයි

☸️ වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ
ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ
දිනයකි.

☸️ මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම,

☸️ ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය
සඳහා ගමනාරම්භ කිරීම,

☸️ බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව්
බලා වැඩම කිරීම,

☸️ පසුවස් පවාරණය කළ යුතු දිනය වීම,

☸️ චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ
හැකි අවසාන දිනය වීම,

☸️ අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම

යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබේ.

හොරණ ගැමිරස ෆුඩ් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමටගොඩකවෙල, කළවාන, සහ රත්නපුර ප්‍රදේශ සදහාසේල්ස් රෙප්වරුන් දැන් බදවාගැනේ,පහත දු...
21/10/2025

හොරණ ගැමිරස ෆුඩ් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමට
ගොඩකවෙල, කළවාන, සහ රත්නපුර ප්‍රදේශ සදහා
සේල්ස් රෙප්වරුන් දැන් බදවාගැනේ,

පහත දුරකථන අංක සදහා දැන්ම අපව අමතන්න,
0707 21 71 71 0703 302 301
0703 302 307 (Whatsapp)

මසකට රු. ලක්ෂ 02 කකට වැඩි ආදායමක්,මෙම අනගි ආයෝජන අවස්ථාව මග නොහරින්නදැන්ම අමතන්න....හොරණ ගැමිරස ෆුඩ් ප්‍රඩක්ට්ස් පුද්ගලි...
21/10/2025

මසකට රු. ලක්ෂ 02 කකට වැඩි ආදායමක්,
මෙම අනගි ආයෝජන අවස්ථාව මග නොහරින්න
දැන්ම අමතන්න....
හොරණ ගැමිරස ෆුඩ් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමට
අලෙවි නියෝජිතයන් අවශ්‍යයි
ගොඩකවෙල, කළවාන, සහ රත්නපුර ප්‍රදේශ සදහා
අලෙවි නියෝජිතයන් දැන් බදවාගැනේ
ආයෝජනය සදහා ඹබට,
🎯 රු. ලක්ෂ 15ක්,
🎯 ෆුල්බොඩි කුඩා ලොරි රථයක්,
🎯 අඩි 10 X 10 කාමරයක් ඇත්නම්
පහත දුරකථන අංක සදහා දැන්ම අපව අමතන්න,
0703 302 302 0703 302 301
0703 302 307 (Whatsapp)
034 22 12 450

ප්‍රීතිමත් දීපාවලී දිනයක් වේවා!හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි දිනය අදට2025.10.20 අද දිනට යෙදී තිබෙනවා. 🔰 වි...
20/10/2025

ප්‍රීතිමත් දීපාවලී දිනයක් වේවා!

හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි දිනය අදට2025.10.20 අද දිනට යෙදී තිබෙනවා.

🔰 විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපවාලි දිනය සමරනවා. අධර්මය පරදවා ධර්මය ජයගැනීී සංකේතවත් කරමින් පහන් පූජා, ආලෝක පූජා සහ වර්ණවත් සැරසිලි කරමින් දීපාවලී දිනය සැමරීමට සුවහසක් හින්දු ජනතාව කටයුතු කරනවා!

ලෝ වාසී සියලු හින්දු ජනතාවට
ප්‍රීතිමත් දීපාවලී දිනයක් වේවායි!
ගැමිරස අපගේ සුබපැතුමයි!

Address

No. 269, Kananwila
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Gami Rasa Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gami Rasa Food Products:

Share