Are you looking for the Best Solution

Are you looking for the Best Solution Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Are you looking for the Best Solution, Financial Consultant, High Level Road, Homagama.

Living Healthier & Getting Medical Care is Easier than ever...Call on 0705 163 263......Your Partner in Good Health & Se...
30/03/2025

Living Healthier & Getting Medical Care is Easier than ever...
Call on 0705 163 263......
Your Partner in Good Health & Secured Life.....

සෑම ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුට වැඩි පිරිසකට පෞද්ගලික රෝහල් ගාස්තු තම වියදමින් පියවා ගැනීමට සිදු වේ.ජීවිතයේ ...
18/03/2025

සෑම ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුට වැඩි පිරිසකට පෞද්ගලික රෝහල් ගාස්තු තම වියදමින් පියවා ගැනීමට සිදු වේ.

ජීවිතයේ අනපේක්ෂිත කරදර වලදී ඉතිරි කරගත් මුදල වියදම් කරනවාට වඩා ඒ වෙනුවෙන් සූදානම් වීම හොදයි නේද?

ඔබ සහ ඔබගේ ආදරණීයයන් සුරක්ෂිත කිරීම වෙනුවෙන්ම සැලසුම් කල ප්‍රිමියර් ජත්‍යන්තර රෝහල් ප්‍රතිලාබය යි.

ඔබට ලැබෙන ප්‍රතිලාබ

📌රු. 50,000,000 දක්වා ලොවපුරා රෝහල් වියදම් ආවරණය

📌මුදල් නෙගෙවා රෝහල් ගතවීමේ හැකියාව ( Cashless card පහසුකම)

📌එක් දින සැත්කම් 136ක් ඇතුලු සැත්කම් 250ක් දක්වා ආවරණය

📌අසාධ්‍ය රෝග 37ක් සදහා අසාධ්‍ය රෝග ආවරණය

📌රු. 25,000ක් දක්වා රෝහල් දෛනික ආදායම් ප්‍රතිලාභය

📌හදිසි අනතුරු ප්‍රතිලාභය

📌ළමා සෞඛ්‍ය රකෂණ ආවරණය

📌දෙමාපිය සෞඛ්‍ය රකෂණ ආවරණය

📌ඉන්ද්‍රීය ප්‍රදායක වියදම් ආවරණය

📌ගිලන්රථ ගාස්තු

📌මාතෘත්වය, ආයුර්වේද ප්‍රතිකාර, දන්ත ප්‍රතිකාර ආවරණය

📌රෝහල් ගත වීමට පෙර හා පසු වියදම් ආවරණය (වෛද්‍ය පරීකෂණ හා ඹෟෂධ ඇතුලුව)

📌ඔබේ රෝහල් ආවරණය සම්පූර්ණයෙන් වැයවී ඇති අවස්ථාවක එම ඔප්පු වර්ෂය සදහා නැවතත් ඔබට 100% ක ආවරණයක්

📌25% ක No Claim bonus එකක්

📌කල් පිරීමේදී බදු වලින් නිදහස් සෞඛ්‍ය අරමුදලක්

📌අවාසනාවන්ත ලෙස ඔබේ ජීවිතය අහිමි වුනොත් ඔබේ පවුලට රැකවරණය සලසන්න ජීවිත රක්ෂණයකුත් ඇතුලත්

📌මුලු පවුලටම online doctor channel නොමිලේ…

කෙටි කාලයක් වාරික ගෙවීම මගින් ඔබේ වයස 70 දක්වා ප්‍රතිලාභ ලබාගතහැකි ලෙස නිර්මාණය කර ඇති සැලසුම වයස අවු. 61 දක්වා ඕනෑම කෙනෙකුට ලබා ගත හැකියි.

වැඩි විස්තර සදහා කතා කරන්න 070 516 3263 හෝ whatsapp මගින් නැතිනම් inbox මගින්
කොන්දේසි සහිතයි

14/03/2025
Another milestone unlocked! 🌟We’re honored to be named Sri Lanka’s Best Life Insurance Company by Global Business and Fi...
14/03/2025

Another milestone unlocked! 🌟

We’re honored to be named Sri Lanka’s Best Life Insurance Company by Global Business and Finance Magazine once again! 🏆

A heartfelt thank you to our amazing team and loyal customers who made this possible. Here’s to Healthier, Longer, Better Lives!

ශ්‍රී ලංකාවේ ස්මර්ට්ම ජීවිත රක්ෂණ සැලසුම දැන් ඔබ අතට. 🎓ඔබගේ ඉතුරුමි,සෞඛ්‍ය සහ රැකවරණ සඳහා සුවිශේෂ ලෙස සකසා ගත හැකි ජීවිත...
10/03/2025

ශ්‍රී ලංකාවේ ස්මර්ට්ම ජීවිත රක්ෂණ සැලසුම දැන් ඔබ අතට. 🎓

ඔබගේ ඉතුරුමි,සෞඛ්‍ය සහ රැකවරණ සඳහා සුවිශේෂ ලෙස සකසා ගත හැකි ජීවිත රක්ෂණ සැලසුමකි. සැබවින්ම පරිපුර්ණ ජීවිත රක්ෂණ සැලසුමක් සමඟ අමතර සෞඛ්‍ය සහ සුවතා ප්‍රතිලාභ රැසක් භුක්ති විඳින්න.

Who will be there to look after yourself ???
12/06/2023

Who will be there to look after yourself ???

12/06/2023

Address

High Level Road
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Are you looking for the Best Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share