Higher National Diploma In Business Administration - ATI- Galle

Higher National Diploma In Business Administration - ATI- Galle Sri Lanka Institute of Advanced Technoligical Education (SLIATE)

What is HNDBA

The aim of this study programmer is to develop student's knowledge and general understanding of the business world through identification of environmental influences and key success factors affecting the business organizations with a view to highlight the areas they could contribute for organizational success. The Business Administration program will develop a strong foundation for

those who wish carry out further studies and training in specialized areas of study such as Management, Marketing, Accounting, Information technology, Computer applications and Entrepreneurship. It will also develop practical skills in the form of hands-on experience for those who seek to enter into the world of work.

12/01/2026
රැදුරැ ජල කද ,ඇති වූ නායයෑම් ඇතුළු ස්වභාවික ව්‍යවසනයන් නිසා බොදව යන අකුරැ හීන වලට සවියක් වන්නට මෙවර අපි ගාලුපුරෙන්  මාතල...
11/12/2025

රැදුරැ ජල කද ,ඇති වූ නායයෑම් ඇතුළු ස්වභාවික ව්‍යවසනයන් නිසා බොදව යන අකුරැ හීන වලට සවියක් වන්නට මෙවර අපි ගාලුපුරෙන් මාතලේට...

පසුගිය දින කිහිපයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හානියට පත් මාතලේ අම්බොක්ක ප්‍රදේශයේ අම්බොක්ක ප්‍රාථමික විද්‍යාලයහි දුවා දරුවන් මේ වන විටත් රැදී සිටින්නෙ ගම් ප්‍රදේශය තුල පවතින පන්සල තුලය. එම දුවා දරුවන්ගේ පොත් පත් ඇතුලු පාසල් උපකරණ මුලුමනින්ම විනාශ වී ගොස් මේ වනවිට බොදව තිබෙන අකුරු හීනය නැවතත් පණ ගන්වන්නට ඒ අවශ්‍ය පොත් පත් , පැන්සල් , පෑන් ඇතුලු පාසල් උපකරණ සපත්තු නිල ඇඳුම් බෑග් ඇතුලු ද්‍රව්‍ය සහ පාසලට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ඔවුන් වෙත ලබාදෙන්නට, ලබුදුව උසස් ජාතික ව්‍යාපාර පරිපාලන පාඨමාලාවෙ 2018 කණ්ඩායම විසින් සිදුකරන අකුරු හීන වැඩසටහන මෙවර මාතලේ අම්බොක්ක ප්‍රාථමික විද්‍යාලය වෙත.

දැයෙ දරුවන් වෙනුවෙන් සෙනහසේ දෑත් දිගු කිරීමට ඔබට ගෞරවණීය ආරාධනා !

මේ සඳහා ඔබට ලබාදීමට හැකි සහ ඔබ කැමති ඕනෑම ආධාරයක් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන් මහත් පිටුවහලකි. මේ සඳහා ආධාර උපකාර කරන්නට කැමති ඔබ පහත දුරකතන අංකවලින් අප අමතන්න

රේශාන් - 076 071 1449
තරිඳු - 076 908 3849
කවීශා - 074 218 1248

#පුංචි_හීන_එක්ව_පාට_කරමු

#අකුරුහීන

අකුරු හීන පාට කරන්න අවශ්‍ය පොත්,පෑන්,පැන්සල් පාසල් උපකරණ ටික එකතු කරගන්න ඔයාලාගෙන් අපිට උදව් ඕන.1.අවශ්‍ය ද්‍රව්‍ය - තනිර...
11/12/2025

අකුරු හීන පාට කරන්න අවශ්‍ය පොත්,පෑන්,පැන්සල් පාසල් උපකරණ ටික එකතු කරගන්න ඔයාලාගෙන් අපිට උදව් ඕන.

1.අවශ්‍ය ද්‍රව්‍ය
- තනිරූල් පොත් (පිටු 160) 100
- කොටුරූල් පොත් (පිටු 160) 100
- ඩබල් රූල් පොත් (පිටු 80) 40
- රූල් නැති පොත් (පිටු 80) 20
- ලොකු කොටු රූල් පොත් (පිටු 80 ) 30
- චිත්‍ර පොත් (පිටු 80 ) 63
- පැන්සල් 70
- මකන 70
- අඩිරූල් 25
- කටර් 25
-දිය සායම් පෙට්ටි 25
- කෑම පෙට්ටි 25
- වතුර බෝතල් 25
- පාසල් බෑග් 25
- සපත්තු කූට්ටම් 25
- කුඩ 25
- පාට පැන්සල් 25
- පාට පෙට්ටි 25
-ශිෂ්‍යත්ව පේපර් කට්ටල 10ගම් බෝතල් 25කතුරු 25

2.අධ්‍යාපන ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය ද්‍රව්‍ය
-වයිට් බෝර්ඩ් මාකර් පෙන්
- ක්ලේ Box 5ක්
- ඝන වස්තු කට්ටල 3
- මීටර් කෝදු 2
- ගණක රාමු 2
- බොක්ස් බොර්ඩ්
- A3 සුදු කොළ
- ඩිමයි, A4 කොළ
- පාට පැන්සල් හා පාට පෙට්ටි
- බිස්ටල් බෝර්ඩ්
-කතුරු
-ගම් බෝතල්
-හුණු කූරු පෙට්ටි 2ක්

3.ක්‍රීඩා උපකරණ
- විකට් කූරු 6ක්
- ක්‍රිකට් බැට් 2ක්
- බෝල ටින් 2ක්
- බැට්මින්ටන් කට්ටල 2ක්

4.පාසල වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය
- දැන්වීම් පුවරු
- ප්‍රථමාධාර පෙට්ටියක් සහ ඖෂධ

5.පාසල් පුස්තකාලය වෙනුවෙන්
- කතාන්දර පොත් (ප්‍රාථමික අංශයට සුදුසු , කියවීමට හැකි තත්වයේ ඇති ඕනෑම පොතක් )
- ළමා පුවත්පත්
- සාමාන්‍ය දැනීම පොත්
- ශබ්දකෝෂය
- ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල
- ප්‍රාථමික අංශයට අදාළ අනෙකුත් පොත්
- බිස්ටල් බෝර්ඩ්,ඩිමයි,A4

6. හරිත රෝපණය වෙනුවෙන්
- පලතුරු පැළ 10
- නා පැළ 10
- කරද හෝ සෙවණට සුදුසු පැළ 10

7.Brand New / Used Laptop

ඉහත සදහන් ද්‍රව්‍ය වලින් ඕනෑම දෙයක් පුංචිහරි කොටසක් හෝ මුදල් පරිත්‍යාග හෝ ලබා දීමට කැමති කාරුණික සහෝදර සහෝදරියන් සිටී නම් දෙසැම්බර් 22 වන දිනට පෙර අප වෙත දන්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

දැයේ දරුවන් වෙනුවෙන්සෙනෙහසේ දැත් දිගු කිරීමටඔබට ගෞරවනීය ආරාධනාඅකුරු හීන ව්‍යාපෘතියට දායක වීම සඳහාරේශාන් - 076 071 1449තර...
11/12/2025

දැයේ දරුවන් වෙනුවෙන්
සෙනෙහසේ දැත් දිගු කිරීමට
ඔබට ගෞරවනීය ආරාධනා

අකුරු හීන ව්‍යාපෘතියට දායක වීම සඳහා

රේශාන් - 076 071 1449
තරිඳු - 076 908 3849
කවීශා - 074 218 1248

#පුංචි_හීන_එක්ව_පාට_කරමු

#අකුරුහීන

11/12/2025

සහයෝගයේ දෑත් දිගු කරන්න

රුදුරු ගංවතුරෙන් අවතැන් වුනු
මාතලේ අම්බොක්ක ප්‍රාථමික විද්‍යාලයේ අහිංසක දරුවොන්ගේ අධ්‍යාපනය කටයුතු නගාසිටුවීමට අපි එකතුවෙලා උදව්වක් කරමු.

විදුහල්පතිතුමා අප වෙත එවා ඇති ලිපිය මෙහි දැක්වේ.

රේශාන් - 076 071 1449
තරිඳු - 076 908 3849
කවීශා - 074 218 1248

#පුංචි_හීන_එක්ව_පාට_කරමු

#අකුරුහීන

11/12/2025

Giving big is optional.
Giving with love is essential. 💙✨
#අකුරුහීන

අකුරු හීන ✨️
08/12/2025

අකුරු හීන ✨️

රැදුරැ ජල කද ,ඇති වූ නායයෑම් ඇතුළු ස්වභාවික ව්‍යවසනයන් නිසා බොදව යන අකුරැ හීන වලට සවියක් වන්නට මෙවර අපි ගාලුපුරෙන් මාතලේට...

පසුගිය දින කිහිපයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හානියට පත් මාතලේ අම්බොක්ක ප්‍රදේශයේ අම්බොක්ක ප්‍රාථමික විද්‍යාලයහි දුවා දරුවන් මේ වන විටත් රැදී සිටින්නෙ ගම් ප්‍රදේශය තුල පවතින පන්සල තුලය. එම දුවා දරුවන්ගේ පොත් පත් ඇතුලු පාසල් උපකරණ මුලුමනින්ම විනාශ වී ගොස් මේ වනවිට බොදව තිබෙන අකුරු හීනය නැවතත් පණ ගන්වන්නට ඒ අවශ්‍ය පොත් පත් , පැන්සල් , පෑන් ඇතුලු පාසල් උපකරණ සපත්තු නිල ඇඳුම් බෑග් ඇතුලු ද්‍රව්‍ය සහ පාසලට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ඔවුන් වෙත ලබාදෙන්නට, ලබුදුව උසස් ජාතික ව්‍යාපාර පරිපාලන පාඨමාලාවෙ 2018 කණ්ඩායම විසින් සිදුකරන අකුරු හීන වැඩසටහන මෙවර මාතලේ අම්බොක්ක ප්‍රාථමික විද්‍යාලය වෙත.

දැයෙ දරුවන් වෙනුවෙන් සෙනහසේ දෑත් දිගු කිරීමට ඔබට ගෞරවණීය ආරාධනා !

මේ සඳහා ඔබට ලබාදීමට හැකි සහ ඔබ කැමති ඕනෑම ආධාරයක් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන් මහත් පිටුවහලකි. මේ සඳහා ආධාර උපකාර කරන්නට කැමති ඔබ පහත දුරකතන අංකවලින් අප අමතන්න

රේශාන් - 076 071 1449
තරිඳු - 076 908 3849
කවීශා - 074 218 1248

#පුංචි_හීන_එක්ව_පාට_කරමු

#අකුරුහීන

30/10/2025

❤️

ලබුදූව සොදුරු තෝතැන්නෙන් එපිටට,  සහෝදරත්වයෙන් සැරිසරන්නට හීන පුරන හදවත් පහක සබැඳියන්ගේ කුළුදුල් තුහින ගැවසුම..තුහින සැරි...
28/08/2025

ලබුදූව සොදුරු තෝතැන්නෙන් එපිටට, සහෝදරත්වයෙන් සැරිසරන්නට හීන පුරන හදවත් පහක සබැඳියන්ගේ කුළුදුල් තුහින ගැවසුම..

තුහින සැරිසර...
Coming soon

HNDA-Sliate Galle
Higher National Diploma in Management - ATI Galle
Higher National Diploma In Business Administration - ATI- Galle
Higher National Diploma in Tourism & Hospitality Management - Galle
HND in English, Galle

Address

Advanced Technological Institute, Siridamma Mawatha, Labuduwa
Galle

Telephone

+94774122094

Website

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma In Business Administration - ATI- Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Higher National Diploma In Business Administration - ATI- Galle:

Share