Isuru De Silva

Isuru De Silva Be the change that you wish to see in the world.! 🤍✨

Success does not happen by accident.It starts with a clear intention and a decision to follow through.When you know what...
31/03/2026

Success does not happen by accident.
It starts with a clear intention and a decision to follow through.
When you know what you want, your actions align.
What is your intention today?

ඔබේ අනාගත දියුණුවේ රහස ඔබේ එදිනෙදා ජීවිතයේ පුරුදු, තීරණ සහ ක්‍රියා තුළ සැඟවී ඇත. අපි සිහින දකින්නේ විශාල ජයග්‍රහණ ලබා ගැ...
05/03/2026

ඔබේ අනාගත දියුණුවේ රහස ඔබේ එදිනෙදා ජීවිතයේ පුරුදු, තීරණ සහ ක්‍රියා තුළ සැඟවී ඇත.

අපි සිහින දකින්නේ විශාල ජයග්‍රහණ ලබා ගැනීමටයි. නමුත් ඒ ජයග්‍රහණ වලට හේතු වන්නේ සරල දෛනික පුරුදුයි. වේලාවට අවදි වීම, සෑමවිටම ඉගෙන ගැනීම, අඛණ්ඩ උත්සාහය, අතහැර නොදැමීම සහ තමන්වම විශ්වාස කිරීම යන දේවල් ඔබ ඇති කරගත යුතු හොඳ දෛනික පුරුදු වලින් කිහිපයක්.

ඔබට වෙනස් අනාගතයක් අවශ්‍ය නම්, ඔබේ අද දිනය වෙනස් කරන්න. ඔබට උසස් ජීවිතයක් අවශ්‍ය නම්, ඔබේ දෛනික පුරුදු යහපත් කරගන්න. ❤️✨

සාර්ථක ව්‍යාපාරයකට මූලිකවම වැදගත් වන්නේ ලාභය නොව ගනුදෙනුකරුවා යි.සෑමවිටම ගනුදෙනුකරුවාට හොඳම දේ ලබාදීමට උත්සහ කළ යුතු අතර...
19/02/2026

සාර්ථක ව්‍යාපාරයකට මූලිකවම වැදගත් වන්නේ ලාභය නොව ගනුදෙනුකරුවා යි.

සෑමවිටම ගනුදෙනුකරුවාට හොඳම දේ ලබාදීමට උත්සහ කළ යුතු අතර ඔවුන්ට ගුණාත්මක නිෂ්පාදනයක්, නිවැරදි සේවාවක් සහ සැබෑ වටිනාකමක් ලබාදිය යුතුයි. කෙටි කාලීන ලාභය වෙනුවෙන් ගුණාත්මකභාවය අඩු කරන ව්‍යාපාර වලට දිගුකාලීන පැවැත්මක් නැත. නමුත් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරයක් කාලයත් සමඟ ශක්තිමත්ව වර්ධනය වේ.

ගනුදෙනුකරුවා යනු ඔබේ ව්‍යාපාරයේ හදවතයි. ඔහුගේ සතුට, ඔබේ වර්ධනයයි. ඔහුගේ විශ්වාසය, ඔබේ සාර්ථකත්වයේ පදනමයි. ❤️✨

Learn how to be happy with what you have while you pursue all that you want.Gratitude keeps you grounded.Ambition keeps ...
04/02/2026

Learn how to be happy with what you have
while you pursue all that you want.

Gratitude keeps you grounded.
Ambition keeps you growing.
Both are necessary for a well-lived life.

21/01/2026

Risk, is the only way to success. ✨

ආයෝජනයක් ආරම්භ කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් මෙලෙස දක්වන්න පුලුවන්.01. ඔබේ මූල්‍ය තත්ත්වය ඊට සූදානම් කරගන්න.02...
21/01/2026

ආයෝජනයක් ආරම්භ කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් මෙලෙස දක්වන්න පුලුවන්.

01. ඔබේ මූල්‍ය තත්ත්වය ඊට සූදානම් කරගන්න.
02. ඔබට ආයෝජනය කළ හැකි විකල්ප මාර්ග හඳුනාගන්න.
03. ඒවා තවදුරටත් පරීක්ෂා කරමින් විශ්ලේෂණය කරන්න.
04. වැඩි ලාභයක් සහ අඩු අවදානමක් ඇති දේවල් ගැන වැඩි අවධානයක් ලබාදෙන්න.
05. ඔබ ආයෝජනය කරන ආයතනය විශ්වාසදායී ආයතනයක්ද බලන්න.
06. පෙර ආයෝජනකයින්ට ප්‍රතිලාභ ගෙවා ඇති ආයතනයක්දැයි බලන්න.
07. අප වැනි වගා ආයෝජනයක් නම්, ප්‍රතිලාභ ගෙවීමට ක්‍රමවේදයක් තිබේදැයි හොදින් බලන්න.

21/01/2026

This is Sri Lanka, Paradise awaits..! ❤️🌴🇱🇰

🎥 Nuwan Pradeep

ඔබ සැබෑවක් කරගැනීමට අපහසු දෙයක් වෙනුවෙන් සිහින දකිනවා නම් ඒ වෙනුවෙන් දරන උත්සහයත් ඉතාම අපහසු සහ කර්කෂ වනු ඇත..විශාල සිහි...
19/01/2026

ඔබ සැබෑවක් කරගැනීමට අපහසු දෙයක් වෙනුවෙන් සිහින දකිනවා නම් ඒ වෙනුවෙන් දරන උත්සහයත් ඉතාම අපහසු සහ කර්කෂ වනු ඇත..

විශාල සිහින තියෙනවනම්, කුඩා උත්සහයක් දරලා සාර්ථක වෙන්න බැහැ. ඒ වෙනුවෙන් ඔබට දිගු රැයවල්, අසීමිත කැපකිරීම්, අවදානම් ගැනීම් කිරීමට ඔබට සිදු වෙනවා. නමුත් ඒ අපහසු දේම තමයි ඔබව වෙනස් කරන්නත් හේතුවක් වෙන්නේ.

ඒ නිසා අද ඔබ කරන අපහසු උත්සහය හෙට ඔබේ ව්‍යාපාරයේ ශක්තිමත් පදනමක් බවට පත් කිරීමට නම්, කිරීමට අපහසු දේ පහසු වනතෙක් උත්සහ කරන්න.

ඉසුරු ද සිල්වා.

16/01/2026

ප්‍රේමණීය නගරයෙහි හවස් වරුවක්.! 🤍✨

Excellence isn’t an event.It’s a habit built one day at a time.What daily choice has had the biggest impact on your grow...
15/01/2026

Excellence isn’t an event.
It’s a habit built one day at a time.

What daily choice has had the biggest impact on your growth?

A clear mind leads to consistent action.So what’s currently cluttering your focus?Name one distraction you need to let g...
13/01/2026

A clear mind leads to consistent action.
So what’s currently cluttering your focus?

Name one distraction you need to let go of. 👇

Address

2nd Floor, No 144, Matara Road
Galle
80000

Telephone

+94764969621

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru De Silva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isuru De Silva:

Share