ANSA

ANSA We bring all banking & finance solutions into one place — just for you! Find the best bank products that match your goals.

Build your legacy on a foundation of strength. Choose a Janashakthi Finance FD plan and secure your tomorrow today.For m...
27/04/2026

Build your legacy on a foundation of strength. Choose a Janashakthi Finance FD plan and secure your tomorrow today.

For more info visit: www.janashakthifinance.lk

ඔබේ විශ්වාසවන්තභාවයට රත්තරන් වටිනා තෑග්ගක් අපෙන්!අපගේ රන් ණය සේවාව ලබාගන්නා ඔබ වෙනුවෙන්ම වෙන්වූ මේ සුවිශේෂී වරප්‍රසාදය ම...
22/04/2026

ඔබේ විශ්වාසවන්තභාවයට රත්තරන් වටිනා තෑග්ගක් අපෙන්!

අපගේ රන් ණය සේවාව ලබාගන්නා ඔබ වෙනුවෙන්ම වෙන්වූ මේ සුවිශේෂී වරප්‍රසාදය මඟින් රු. 5000 සිට රු. 500,000ක් දක්වා මුදල් දිනාගැනීමේ අවස්ථාව දැන් විවෘතයි. ත්‍යාග මුදල Luckewallet (ඒෂියා ඇසට් ජංගම යෙදුමට) ගිණුමට බැර කරනු ලැබේ.

පමා නොවී අදම අප සමඟ එක්වන්න!

වැඩිදුර විස්තර සදහා 📲 1369 අමතන්න

*කොන්දේසි අදාළ වේ.

உங்கள் நம்பிக்கைக்கு ஒரு தங்கப் பரிசு!

எங்களது தங்கக் கடன் சேவையைத் தேர்ந்தெடுத்தமைக்காக எமது நன்றியைத் தெரிவித்துக் கொள்கிறோம். உங்களுக்கு ஒரு சிறப்பு வாய்ப்பு! எமது குலுக்கல் முறையில் பங்குபெற்று ரூ. 500 முதல் ரூ. 500,000 வரை ரொக்கப் பரிசுகளை வெல்லுங்கள்!

வெற்றிபெறும் பரிசுத் தொகை நேரடியாக உங்கள் Luckewallet (Asia Asset Mobile App) கணக்கில் வரவு வைக்கப்படும்.

இப்போதே எம்முடன் இணையுங்கள்!

மேலதிக விபரங்களுக்கு 📲 1369 என்ற இலக்கத்திற்கு அழையுங்கள்.

*நிபந்தனைகளுக்குட்பட்டது

වෙනසකට මාරුවෙන්න.• අවම ලියකියවිලි • පැය 24න් Threewheel එක ඔබේ අතට• වේගවත් අනුමත කිරීම්ලීසිං ලේසියෙන් දැන් Softlogic Fin...
19/04/2026

වෙනසකට මාරුවෙන්න.

• අවම ලියකියවිලි
• පැය 24න් Threewheel එක ඔබේ අතට
• වේගවත් අනුමත කිරීම්

ලීසිං ලේසියෙන් දැන් Softlogic Finance වෙතින්!

අදම අමතන්න : 0112 222 224

Heading to the Canton Fair? Make every payment count !With your ComBank UnionPay Card, enjoy cashback, lower fees, and h...
17/04/2026

Heading to the Canton Fair?

Make every payment count !

With your ComBank UnionPay Card, enjoy cashback, lower fees, and hassle-free payments across China.

Guangzhou | April 15 – May 5

Siyapatha එරබදු වාසි සමඟ එක්වී සුබ නැකතට නැගම් යන ඔබට වාසි රැසක්.....Tuk Tuk ලීසි0 එක Fix කරන්න අදම සියපත ෆිනෑන්ස් එකට එ...
16/04/2026

Siyapatha එරබදු වාසි සමඟ එක්වී සුබ නැකතට නැගම් යන ඔබට වාසි රැසක්.....

Tuk Tuk ලීසි0 එක Fix කරන්න අදම සියපත ෆිනෑන්ස් එකට එන්න
වැඩි විස්තර සදහා -0117 605605

පොඩියට පටන් ගන්න ලොකුවට ජය ගන්න!ලීසිං ලේසියෙන් දැන් Softlogic Finance වෙතින්!ත්‍රීවීල් සඳහා විශේෂිත වූ, ඔබටම ගැලපෙන ලීසි...
16/04/2026

පොඩියට පටන් ගන්න ලොකුවට ජය ගන්න!

ලීසිං ලේසියෙන් දැන් Softlogic Finance වෙතින්!

ත්‍රීවීල් සඳහා විශේෂිත වූ, ඔබටම ගැලපෙන ලීසිං පහසුකම්

- අඩුම පොලී අනුපාත
- වේගවත් අනුමත කිරීම්
- නම්‍යශීලී ගෙවීමේ සැලසුම්
- පහසුම ලියකියවිලි

📞 වැඩි විස්තර සඳහා: 0112 222 224

FinancialSecurity SmartInvesting

අඩු පොලී අනුපාතයක් යටතේ හිතේ තියන වාහනේ ඔබේම කරගන්න අදම සියපත ෆිනෑන්ස් එකට එන්නවැඩි විස්තර සදහා අදම අමතන්න - 0117 605 60...
09/04/2026

අඩු පොලී අනුපාතයක් යටතේ හිතේ තියන වාහනේ ඔබේම කරගන්න
අදම සියපත ෆිනෑන්ස් එකට එන්න
වැඩි විස්තර සදහා අදම අමතන්න - 0117 605 605

දැන් තෙල් ටිකත් ඉතුරු කරගෙනහරිම ලේසියෙන් NSB ඩිජිටල් බැංකු සේවාව මගින් බැංකු නොයා බැංකු වැඩ කරගන්න.
09/04/2026

දැන් තෙල් ටිකත් ඉතුරු කරගෙන
හරිම ලේසියෙන් NSB ඩිජිටල් බැංකු සේවාව මගින්
බැංකු නොයා බැංකු වැඩ කරගන්න.

මේ අවුරුද්දෙත් ඔබ සැමට සුබ තැන්පතුවක් වේවා !මේ අලුත් අවුරුද්දෙත් මහජන බැංකුව සමඟ සුබ තැන්පතුවක් කරන ඔබට, තැන්පතුවේ වටිනා...
07/04/2026

මේ අවුරුද්දෙත් ඔබ සැමට සුබ තැන්පතුවක් වේවා !

මේ අලුත් අවුරුද්දෙත් මහජන බැංකුව සමඟ සුබ තැන්පතුවක් කරන ඔබට, තැන්පතුවේ වටිනාකම අනූව වටිනා තෑගි.

*තොග අවසන් වනතුරු පමණයි.
*කොන්දේසි සහිතයි.

පොඩි සල්ලි වුවමනාවකට ඕනෙ ණයක් නෙමෙයි රන් ණයක්!📌 ඇයි අපේ රන් ණය සේවාව තෝරාගන්නේ?- ඉහළම රන් වටිනාකම.- අඩුම පොලී අනුපාත.- ඉ...
06/04/2026

පොඩි සල්ලි වුවමනාවකට ඕනෙ ණයක් නෙමෙයි රන් ණයක්!

📌 ඇයි අපේ රන් ණය සේවාව තෝරාගන්නේ?

- ඉහළම රන් වටිනාකම.
- අඩුම පොලී අනුපාත.
- ඉතා ඉක්මන් සහ සුහදශීලී සේවාව.

📞 වැඩි විස්තර සඳහා: 0112 222 224

NSB වෙතින් දැන් උත්සව අත්තිකාරම් ණය මුදලක්!රු.150,000/- ක් දක්වා ණය ලබා ගන්න.අයදුම් කාල සීමාව 20.04.2026 දක්වා(මාස 10ක් ...
05/04/2026

NSB වෙතින් දැන් උත්සව අත්තිකාරම් ණය මුදලක්!

රු.150,000/- ක් දක්වා ණය ලබා ගන්න.
අයදුම් කාල සීමාව 20.04.2026 දක්වා
(මාස 10ක් තුළ ගෙවීමට)
​වැඩි විස්තර සඳහා අදම ළඟම ඇති NSB ශාඛාවට පිවිසෙන්න.

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when ANSA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share