We are the Accounting & Financial Service division of LD Solution (pvt) ltd , which is leading Business service provider in Sri Lanka .LD solution Provide all Business Solutions to Small & Medium Business in Sri lanka. Currently we have more than 50 clients base & we got experienced in all the sectors Accounting & Financial matters. Why you worry about your Accounting & financial matters more? We
not provide just only numerical data but also Management information to manage your business successfully to the Growth. What can we do for you
01. All kind of Accounting /Book keeping
-Monthly & Annual accounting
02. Budgeting & guiding for control your cost
03. Developing internal control system for more effective business
04. Staff training & professional guidelines- result oriented meeting & workshop
05. Product cost calculation & optimum price, breakeven point calculation.
06. Salary preparation, E.P.F. & E.T.F registration & processing
07. Latest on-line Accounting system -you can access from anywhere including your mobile & see what is happening on your business.
08. Developing online management system to get management decision on time.
09.Develop better Human resource management system to achieve business goal effectively.
10.Staff recruitment /Staff training / All staff documentation as per the labour law of Srilanka -Appointment /termination
11. Report preparation for bank loan & other project requirement. Why further recruit permanent staff with higher salary to do you’re Accounting, Financial & Human resource management works? Simply"OUT SOURCE" those to us.
ඔබේ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු ඔබට ප්‍රශ්නයක්ද? E .P .F සහ E .T .F කටයුතු ඔබට ගැටලුවක්ද?Business තිබ්බට අතේ සල්ලි නැද්ද?
ඔබේ Cash Flow එක අපි කළමනාකරණය කර දෙන්නෙමු.
ඔබගේ සියලුම ගිණුම් කටයුතු වලට සහය වීමට අපි සුදානම්.සහනදායි මිලගණන් යටතේ ඔබේ ලගටම පැමිණ සේවාවන් ලබා දීමට අපි සූදානම් .
පහත සේවාවන් ඔබට සැලසීමට අපි සතුටින් කැමැත්තෙමු. v සියලුම ගිණුම්කරණ කටයුතු
v Book keeping
v පරිගණක ගිණුම්පද්ධති (Computerized Accounting Package ) ස්ථාපනය හා සේවක පුහුණුකිරීම්
v බැංකු ණය ලබාගැනීමට සහය වීම හා අවශ්‍ය ලියකියවිලි සැකසීම. v මාසික වැටුප් ගණනය (Payroll) හා E .P .F හා E .T .F කටයුතු කරදීම v මුල්‍යය උපදෙස් ලබාදීම හා ව්‍යාපාරය වර්දනය සදහා උපදෙස් ලබාදීම. A .T හා N .B .T ,Income tax වැනි සියලුම බදුකරණ කටයුතු. v Tax return පිරවීම
v අභ්‍යන්තර පිරිවැය පාලන ක්‍රියාමාර්ග ස්ථාපිත කිරීම.ව්‍යාපාරයේ පිරිවැය අඩුකරන උපක්‍රම
v සේවක බදවාගැනීම් හා පුහුණු කිරීම්
v මානව සම්පත් කළමනාකරණය (HRM ) සම්බන්ද සියලු කටයුතු
v ව්‍යාපාර ලියාපදිංචිකිරීම
v සේවක පැමිණීමේ ,නිවාඩු කළමනාකරණය සදහා පරිගණක පද්ධති
v සේවක ලිපිගොනු (personal files ) හා ආශ්‍රිත සියලුම කටයුතු කළමනාකරණය කර දීම හා උපදෙස් ලබාදීම.
පූර්ණකාලීන ගණකාධිකාරවරයකු ඔබගේ සේවයට ගැනීම වෙනුවට අපගේ සේවය ලබාගැනීම වාසි දායක වනුයේ ඇයි?
*** ඔබ පූර්ණකාලීන ගණකාධිකාරවරයකු බදවා ගත් විට ඔහුට වැඩි වැටුපක් ගෙවීමට සිදුවේ.නමුත් අඩු පිරිවැයක් යටතේ එම සේවය එලෙසින්ම අපගේ පළපුරුදු කාර්යමණ්ඩලය ඔබ ආයතනයටම පැමිණ ඉටු කරනු ඇත.
***ඔබ පූර්ණකාලීන ගණකාධිකාරවරයකු බදවා ගත් විට ඔහු වෙනුවෙන් ඔබට E .P .F හා E .T .F වැනි අතිරේක පිරිවැයක් දැරීමට වන අතර වෙනත් කමකරු නීති වලට එකගවීමටත් සිදුවේ.නමුත් අප සදහා එබදු වියදම් දැරීමට අවශ්‍යය නොවේ.
පළපුරුදු මිත්‍රශීලී සේවාවක් ලබාගැනීමට ඔබත් අදම අමතන්න.ඔබේ ලගටම ඔබව හමුවීමට අප එන්නෙමු.
071 335 7647 –Sherly
071 049 6971 -Sammika
071 766 8668 - Manjula
Email Us : [email protected]
Web : www.ldsolution.ltd