Sumudu B P O - Accounts and Tax

Sumudu B P O - Accounts and Tax Please visit our web for more information
(8)

පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා 🌕
01/03/2026

පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා 🌕

𝗦𝘂𝗺𝘂𝗱𝘂 𝗕 𝗣 𝗢  - 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁𝘀 𝗮𝗻𝗱 𝗧𝗮𝘅අප විසින් සංවිධානය කළ දෙවන වැඩමුළුව බදුල්ලේදී අතිශය සාර්ථක ලෙස අවසන් විය.මෙයට සහභාගී වූ ...
09/02/2026

𝗦𝘂𝗺𝘂𝗱𝘂 𝗕 𝗣 𝗢 - 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁𝘀 𝗮𝗻𝗱 𝗧𝗮𝘅
අප විසින් සංවිධානය කළ දෙවන වැඩමුළුව බදුල්ලේදී අතිශය සාර්ථක ලෙස අවසන් විය.
මෙයට සහභාගී වූ සියලු දෙනාට හෘදයාංගම ස්තුතියි 🙏
මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරියටත් ඔබ වෙත… 💚
𝐒𝐮𝐦𝐮𝐝𝐮 𝐁𝐏𝐎 සමඟ එකතු වී, ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වය වෙත ගෙන යන්න
📞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭: 𝟎𝟏𝟏 𝟕𝟓𝟑 𝟑𝟔𝟑𝟑
📲 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: +𝟗𝟒 𝟕𝟏 𝟒𝟖𝟕 𝟎𝟗𝟏𝟕 | 𝟎𝟕𝟎 𝟒𝟖𝟕 𝟎𝟗𝟏𝟖

💼📈

𝗦𝘂𝗺𝘂𝗱𝘂 𝗕 𝗣 𝗢  - 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁𝘀 𝗮𝗻𝗱 𝗧𝗮𝘅අප විසින් සංවිධානය කළ දෙවන වැඩමුළුව බදුල්ලේදී අතිශය සාර්ථක ලෙස අවසන් විය.මෙයට සහභාගී වූ ...
09/02/2026

𝗦𝘂𝗺𝘂𝗱𝘂 𝗕 𝗣 𝗢 - 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁𝘀 𝗮𝗻𝗱 𝗧𝗮𝘅

අප විසින් සංවිධානය කළ දෙවන වැඩමුළුව බදුල්ලේදී අතිශය සාර්ථක ලෙස අවසන් විය.
මෙයට සහභාගී වූ සියලු දෙනාට හෘදයාංගම ස්තුතියි 🙏

මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරියටත් ඔබ වෙත… 💚

𝐒𝐮𝐦𝐮𝐝𝐮 𝐁𝐏𝐎 සමඟ එකතු වී, ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වය වෙත ගෙන යන්න

📞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭: 𝟎𝟏𝟏 𝟕𝟓𝟑 𝟑𝟔𝟑𝟑
📲 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: +𝟗𝟒 𝟕𝟏 𝟒𝟖𝟕 𝟎𝟗𝟏𝟕 | 𝟎𝟕𝟎 𝟒𝟖𝟕 𝟎𝟗𝟏𝟖


💼📈

Celebrating 78 years of freedom, resilience, and unity 🇱🇰Happy Independence Day Sri Lanka ❤️
03/02/2026

Celebrating 78 years of freedom, resilience, and unity 🇱🇰
Happy Independence Day Sri Lanka ❤️

පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! මෙම පුර පසළොස්වක පොහොය වැදගත් සිදුවීම් දෙකක් සනිටුහන් කරන බැවින් ශ්‍රී ලංකාව...
31/01/2026

පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

මෙම පුර පසළොස්වක පොහොය වැදගත් සිදුවීම් දෙකක් සනිටුහන් කරන බැවින් ශ්‍රී ලංකාවේ බෞද්ධයින්ට විශේෂ වැදගත්කමක් දරයි. පළමුවැන්න සාරිපුත්ත (සාරියුත්) සහ මොග්ගල්ලාන (මුගලන්) ගෞතම බුදුන්ගේ පළමු ප්‍රධාන ගෝලයන් දෙදෙනා (අග්ගසාවක) ලෙස පත් කිරීම සිහිපත් කරයි. නවම් පොහොය බුදුන්ගේ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු පැවති පළමු බෞද්ධ සංසදය ද සිහිපත් කරයි. බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ලබා දුන් ඉගැන්වීම් මත පදනම්ව විනය (බෞද්ධ භික්ෂූන් සඳහා මූලික ආචාර ධර්ම සංග්‍රහය) ප්‍රකාශයට පත් කරන ලද්දේ මෙහිදීය.

29/01/2026

මේ පිළිබද සම්පුර්ණ විස්තර දැනගැනිමට 2026 පෙබරවාරි මස 6 වෙනිදා සවස 6.00ට. බදුල්ල Capital City Hotel පරිශ්‍රයට එන්න.

ඌව පලාත් සුඑ හා මහා පරිමාණ දෙවන ව්‍යපාර සමුළුව 2026.

SUMUDU BPO (PVT) LIMITED

📍 Head Office: 1043 1/2, Maradana Road, Borella, Colombo-08
📍 Bandarawela Branch: No.50/5, Walimada Road, Bandarawela
📞 Call Us: 071 487 0917 / 011 753 3633 / 057 223 3311
📧 Email: [email protected] | [email protected]
🌐 Website: www.sumudubpo.lk

Facebook: Sumudu B P O - Accounts and Tax
Instagram: instagram.com/sumudubpo
Linkedin: https://lnkd.in/gzs_dHeJ

We are Accountants, Management and Tax Consultants... As an expertized BPO firm in the industry, we are professionals in bookkeeping, External and Internal audit assignments, Tax planning and consultancy, Company secretarial services Accounting system and Accounting Investigations, Preparation of Applications for foreign investors, and Preparation of final accounts for approval for foreign embassies. We are expertized in the industry for about 25 years.

15/01/2026
Wishing you a joyful Pongal filled with prosperity, success, and new beginnings. 🌾May this harvest festival bring abunda...
14/01/2026

Wishing you a joyful Pongal filled with prosperity, success, and new beginnings. 🌾

May this harvest festival bring abundance, positivity, and continued growth to you and your loved ones. Happy Pongal.

පින්බර  දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌕ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ල...
03/01/2026

පින්බර දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌕

ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.

බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ

දුරුතු මාසය එළැඹෙන්නේ බැතිබර හැඟුම් වඩ වඩාත් බෞද්ධ ජනී ජනයාගේ සිත් සතන් තුළ පහළ කැරවමිනි. සිරිපා සමය ඇරැඹුණේ පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය.

Happy New Year 2026! 🎉As we step into a new year, SUMUDU BPO (PVT) LIMITED extends our heartfelt wishes for a year fille...
31/12/2025

Happy New Year 2026! 🎉

As we step into a new year, SUMUDU BPO (PVT) LIMITED extends our heartfelt wishes for a year filled with growth, stability, success, and financial prosperity.

Thank you for trusting us as your partner in Accounting, Tax, Audit, and Business Process Outsourcing. We look forward to supporting your business goals and achieving new milestones together in the year ahead.

✨ Here’s to smarter decisions, stronger businesses, and continued success.

Warm regards,
SUMUDU BPO (PVT) LIMITED

Merry Christmas! 🎄This Christmas season, SUMUDU BPO (PVT) LIMITED wishes you and your loved ones peace, joy, and prosper...
29/12/2025

Merry Christmas! 🎄

This Christmas season, SUMUDU BPO (PVT) LIMITED wishes you and your loved ones peace, joy, and prosperity. May the spirit of Christmas bring hope, success, and new opportunities to your business and personal life.

Thank you for your continued trust and partnership. We look forward to serving you with excellence in the year ahead.

✨ Warmest Christmas wishes,
SUMUDU BPO (PVT) LIMITED

19/12/2025

Looking for reliable Accounting, Management & Tax Consulting services for your business?

At SUMUDU BPO (PVT) LTD, we deliver trusted professional solutions backed by 25+ years of experience, helping businesses grow with confidence.

💼 Our Services:
✔ Accounting & Auditing
✔ Taxation & Compliance
✔ Management Consulting
✔ HR & Administration Support

📍 Colombo | Bandarawela
🤝 Trusted by SMEs & Corporates across Sri Lanka

📞 Call Us: 011 753 3633
📱 WhatsApp: +94 71 4870 917
📧 Email: [email protected]

👉 Partner with professionals. Grow your business the right way.

Address

1043 1/2, Maradana Road
Colombo
00800

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94117533633

Alerts

Be the first to know and let us send you an email when Sumudu B P O - Accounts and Tax posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sumudu B P O - Accounts and Tax:

Share