Financial Solution

Financial Solution ඔබගේ වටිනා ජීවිතය තුලින් රැකවරණය ලබන ආදරණීයන්ගෙ සුරක්ෂිත බව හා ඔබගේ අනාගත විශ්‍රාම දිවිය සුවපහසුවට

ඉක්මන් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මගින් හඳුන්වා දෙන කෙටි කාලීන ඉතුරුම් වාසිය, අවුරුදු 5 කින් අතට මුදල්,💯 ලක්ෂ 10...
03/12/2024

ඉක්මන් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මගින් හඳුන්වා දෙන කෙටි කාලීන ඉතුරුම් වාසිය, අවුරුදු 5 කින් අතට මුදල්,💯 ලක්ෂ 10 ක තැන්පතුවකට ලක්ෂ 15ක ඉහල ආපසු ගෙවීමක්,

✅ මෙය එකවර තැන්පත් කිරීමට අවශ්‍ය නැත.

✅ මේ සමඟ ලක්ෂ 10කට වැඩි රක්ෂණයක් නොමිලේ

06/08/2024
12/07/2024

🍁 ප්‍රශ්න අංක 1 -ඔබ ඔබේ පෙර ජීවිතය ගැන දන්නවද ?
🍁ප්‍රශ්න අංක 2-ඔබ ඔබේ ඊලග ජීවිතය ගැන දන්නවද?
🍁 ඔබ ඔබට ලැබී ඇති වර්තමාන ජීවිතය ගැන දන්නවද?
👉👉👉👉👉👉👉👉👉👉
ඔබේ උත්තරය ට ඇත්තෙ එකම එක yes එකක් නම්.
🏖️️🏕️🏜️🌋🗻🧭🏟️🏞️🏛️🌍

❌ ආගම කුමක් උනත් නොපෙනෙන දේවල් වෙනුවෙන් ලැබී ඇති මේ වටිනා කාලය සම්පූර්ණයෙන්ම වැය කරන්න එපා.
❌ ඔබේ මානසික ශක්තිය පහත දාන non Motivation කතා වලට කාලය වැය කරන්න එපා.
❌රැකියාව මතම.ඔබේ වටිනා කාලය කැප කරන්න එපා

✅ජීවිතය නිදහසේ විදින්න
✅හිස් කතා වෙනුවට ජීවිතය අඩියක් හෝ උඩට නංවන කතා අහන්න
✅මැරෙන්න කලින් ලෝකය දකින්න එක රටකටවත් යන්න උත්සහ කරන්න
✅අඩුම ගානෙ සතුටින් කාල බීල නිදහස් මනසින් ජීවත් වෙන්න
✅තමන්ගෙ රටේවත් ඇවිදල බලන්න.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
✍️Kalugamuwa.I.S

පුංචි ප්‍රාර්ථනාවක් 🥰🥰🥰🥰🥰🥰
10/07/2024

පුංචි ප්‍රාර්ථනාවක් 🥰🥰🥰🥰🥰🥰

අවිනිශ්චිත හෙට දිනයෙ ඔබේ අවසානය ඔබේ ප්‍රියයන්ගෙ අවසානය නොවීමට අදම ඔබත් පිළිගත් ජීවිත රක්ෂණ යක් මිලට ගන්න .
08/07/2024

අවිනිශ්චිත හෙට දිනයෙ ඔබේ අවසානය ඔබේ ප්‍රියයන්ගෙ අවසානය නොවීමට අදම ඔබත් පිළිගත් ජීවිත රක්ෂණ යක් මිලට ගන්න .

ජීවිතයෙ සමහර දේවල්.තියෙනව විස්තර කරනවාට වඩා හදවතට දැනෙන. ඒ ආදරණීයන්ගෙ  රැකවරණය වෙනුවෙන්  ශ්‍රීලංකාවේ හොඳම රැකවලා සමග අත්...
26/04/2024

ජීවිතයෙ සමහර දේවල්.තියෙනව විස්තර කරනවාට වඩා හදවතට දැනෙන. ඒ ආදරණීයන්ගෙ රැකවරණය වෙනුවෙන් ශ්‍රීලංකාවේ හොඳම රැකවලා සමග අත්වැල් බැදගන්න..

ඔබේ ආදරණීයන් ඔබේ වත්කමයි.. ඔවුන්ට ඔබව මග ඇරෙන්න දෙන්න එපා. ලංකාවෙ හොදම රක්ෂණයකදම.මිලට ගන්න.
14/02/2024

ඔබේ ආදරණීයන් ඔබේ වත්කමයි.. ඔවුන්ට ඔබව මග ඇරෙන්න දෙන්න එපා. ලංකාවෙ හොදම රක්ෂණයකදම.මිලට ගන්න.

හෙට දවසේ ඔබගේ අසනීප ගැන අද දවසේ කිව නොහැක..🏨🏥🚑🚑🚑🚑🏨🏥🏥🦽🦽ඒත් ඔබට ඒ සදහා සූදානම් විය හැක.. ( රෝහල් ගත වන දිනකට අවශ්‍ය මුදල,ඉ...
09/02/2024

හෙට දවසේ ඔබගේ අසනීප ගැන අද දවසේ කිව නොහැක..
🏨🏥🚑🚑🚑🚑🏨🏥🏥🦽🦽
ඒත් ඔබට ඒ සදහා සූදානම් විය හැක.. ( රෝහල් ගත වන දිනකට අවශ්‍ය මුදල,ඉතුරුම් සහ පොලිය)
අනාගතය අදම තීරණය කරන්න 🥰🥰

👉👉👉👉👉👉
For more details:


30/01/2024

පැරෂුට් අනතුරට මුහුණ පෑ.එම වීරෝධාර සෙබළුන් ට ඉක්මන් සුවය ලැබේවා.

ඉක්මනින් අයදුම් කරන්න..මේ වටිනා අවස්ථාව ඔබේ කරගන්න.😍🙏👍
16/01/2024

ඉක්මනින් අයදුම් කරන්න..මේ වටිනා අවස්ථාව ඔබේ කරගන්න.😍🙏👍

Address

Colombo

Telephone

+94772857713

Website

Alerts

Be the first to know and let us send you an email when Financial Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share