Inland TAX Adviser

Inland TAX Adviser Leading Tax Adviser

03/01/2024
03/01/2024

✅බදු සදහා ලියාපදිංචිය
(Taxpayer Registration)

☝🏽දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති පරිදි අවුරුදු 18 සම්පූර්ණ සෑම පුද්ගලයෙක්ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ( TIN ) ලබා ගත යුතුය.

👉ජංගම ගිණුමක් විවෘත කිරීමේදී
👉ගොඩනැගිලි සැලසුම් සදහා අනුමැතිය ඉල්ලා සිටින විට දී
👉රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී හා බලපත්‍රයක් අලුත් කිරීමේදී
👉ඉඩම් අයිතිය ලියාපදිංචි කිරීමේදී

බදු හදුනාගැනීමේ අංකය (TIN)ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

👉වාර්ෂික ආදායම රුපියල් 1,200,000 /= ඉක්මවන පුද්ගලයන් ආදායම් බඳු සඳහා ද ලියාපදිංචි වී ආදායම් බදු ගෙවිය යුතුය.

🚫ලියාපදිංචිය නොකලහොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලියාපදිංචිය සිදු කරන අතර ඔබට රු. 50,000/= ක දඩයක් ගෙවීමට සිදුවනු ඇත.🚫

බදු සඳහා ලියාපදිංචි වීමට අදම සම්බන්ධ වන්න.

☎ call 078 7466 664
⏺️ whatsapp 078 7466 664

03/01/2024

📌 බදු සදහා ලියාපදිංචිය

☝🏽දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති පරිදි අවුරුදු 18 සම්පූර්ණ සෑම පුද්ගලයෙක්ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ( TIN ) ලබා ගත යුතුය

👉වාර්ෂික ආදායම රුපියල් 1,200,000 /= ඉක්මවන පුද්ගලයන් ආදායම් බඳු සඳහා ද ලියාපදිංචි වී ආදායම් බදු ගෙවිය යුතුය.

බදු සඳහා ලියාපදිංචි වීමට අදම සම්බන්ධ වන්න.

☎ call 078 7466 664
⏺️ whatsApp 078 7466 664

03/01/2024

📌 බදු සදහා ලියාපදිංචිය
(Taxpayer Registration)

☝🏽දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති පරිදි අවුරුදු 18 සම්පූර්ණ සෑම පුද්ගලයෙක්ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ( TIN ) ලබා ගත යුතුය

👉වාර්ෂික ආදායම රුපියල් 1,200,000 /= ඉක්මවන පුද්ගලයන් ආදායම් බඳු සඳහා ද ලියාපදිංචි වී ආදායම් බදු ගෙවිය යුතුය.

බදු සඳහා ලියාපදිංචි වීමට අදම සම්බන්ධ වන්න.

Address

Colombo
Colombo

Telephone

+94787466664

Website

Alerts

Be the first to know and let us send you an email when Inland TAX Adviser posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share