Financial Solutions by Mewantha

Financial Solutions by Mewantha "අනාගතයට ශක්තිමත්ව මුහුණ දෙන්න ලංකාවේ හොදම සෞඛ්‍ය හා මුල්‍ය සැලසුම් මගෙන්...."
(5)

එදිනෙදා ජීවන රටාව තුළ අප සිදුකරන තෝරාගැනීම් පිළිකා අවදානම ඉහළ නංවන සාධක විය හැකි බවට පර්යේෂණ මඟින් පෙනී ගොස් තිබේ.  දුම්...
04/02/2026

එදිනෙදා ජීවන රටාව තුළ අප සිදුකරන තෝරාගැනීම් පිළිකා අවදානම ඉහළ නංවන සාධක විය හැකි බවට පර්යේෂණ මඟින් පෙනී ගොස් තිබේ. දුම්වැටි සහ මත්පැන් පරිභෝජනය, ඉහළ ශරීර සකන්ධ දර්ශක (BMI) අගයක් තිබීම, එළවලු හා පලතුරු භාවිතය අවම වීම සහ කායික ක්‍රියාකාරකම් අවම වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

මෙහිදී වැදගත්ම කරුණ වන්නේ අපට මෙම සාධක වෙනස් කළ හැකි වීමය. අද දවසේ ඔබේ ජීවන රටාවේ සිදු වන කුඩා වෙනස්කම් මඟින් හෙට දිනයේ ඔබේ සෞඛ්‍යයත්, ඔබගේ ආදරණීයයන්ගේ අනාගතයත් සුරක්ෂිත වනු ඇත.

නිවැරදි තෝරාගැනීම් තුළින් ජීවිතයේ වටිනාම දේවල් රැකගන්න.

𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮)
𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰/𝟮𝟬𝟮𝟱
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲





78වන ජාතික නිදහස් දිනය සමරන මේ මොහොතේ, ජාතියක් වශයෙන් එකට එක් වී නිදහසේ ප්‍රෞඪත්වය මහත් අභිමානයෙන් සමරමු.𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵...
04/02/2026

78වන ජාතික නිදහස් දිනය සමරන මේ මොහොතේ, ජාතියක් වශයෙන් එකට එක් වී නිදහසේ ප්‍රෞඪත්වය මහත් අභිමානයෙන් සමරමු.

𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮)
𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰/𝟮𝟬𝟮𝟱
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲





අධික කාර්ය බහුල ජිවිතයක් ගතකරන ඔබ ඔබගේ සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් ද ?පසුගිය සමීක්ෂණ වාර්තාවන්ට අනුව මේ වන විට, බස්නාහිර පළ...
03/02/2026

අධික කාර්ය බහුල ජිවිතයක් ගතකරන ඔබ ඔබගේ සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් ද ?

පසුගිය සමීක්ෂණ වාර්තාවන්ට අනුව මේ වන විට, බස්නාහිර පළාත තුල දියවැඩියා රෝගයට ගොදුරු වන පිරිස ඉහල ගොස් ඇත.

ඔබ හා ඔබගේ ආදරණීයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය පිළිබඳව අපි දැඩිව සැලකිලිමත් වන්නෙමු.

𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮)
𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰/𝟮𝟬𝟮𝟱
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲





𝗡𝗲𝘄 𝗺𝗼𝗻𝘁𝗵. 𝗦𝗮𝗺𝗲 𝗴𝗼𝗮𝗹. 🎯 To secure more People's who are scared of losing everything they’ve worked hard for.💜
01/02/2026

𝗡𝗲𝘄 𝗺𝗼𝗻𝘁𝗵. 𝗦𝗮𝗺𝗲 𝗴𝗼𝗮𝗹. 🎯

To secure more People's who are scared of losing everything they’ve worked hard for.💜

24/01/2026

01,02 ද ??? නැතිනම් 03 ද ?

අපි උපන්දා ඉදන් මැරෙන්කන් අපේ හීන බලාපොරොත්තු පස්සෙ දුවනව, අධ්‍යාපනය, එතනින් පස්සෙ රැකියා හෝ ව්‍යාපාර එක්ක.. ඊට පස්සෙ අපේ දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන්.අපි කවදද අපි ගැන හිතුවෙ?අපි කවදද අපේ සෞඛය යහපැවැත්ම ගැන හිතුවෙ?

අපිට ලෙඩක් අසනීපයක්, හදිසි අනතුරක් උනාම ප්‍රතිකාර ගන්න ක්‍රම දෙකක් තමා පහල Photo වල වෙන වෙනම තියෙන්නෙ.. හිතන්න දෙයක් නෑ තෝරගන්න කිවුවොත් හැමෝම කැමති 03 එකේ විදියට හොද සැප පහසුවට නිස්කලංකව, හොදම රෝහලක හොදම Doctors ල යටතේ තමන්ගෙ සෞඛය ගැටලුව විසදගන්න.. ඒකට අපිට ඕනෙ සල්ලි.. ඉතින් අපි එහෙම කරද්දි අපේ ඉතුරුම් මුදල්, එහෙම නැත්තන් ව්‍යාපාර හෝ තවත් දෙයක් වෙනුවෙන් එකතු කරපු මුදල් අපිට අහිමි වෙනව.. එහෙම නැත්තන් අපිට නය වෙන්න වෙනව.. අපි හොදින් සෞඛය සම්පන්නව ඉන්න වෙලාවෙ අපිට පුලුවන් නම් මාසිකව හෝ ගෙවාගෙන යන්න සෞඛය රක්ෂණයක් මිලදී ගන්න ඒ හරහා ඔබට ඔබගේ ආදරණීයන්ට පුලුවන් වෙනව මේ පලවෙනි පින්තූරෙ විදියට ඔබගේ සෞඛය ගැටලුව නිරාකරණය කරගන්න. අපි ඉන්නව ඔබගේ රෝහල් බිල්පත වගේම ඔබට ඒ ගැටලුව වෙනුවෙන් රෝහල් ගත වෙන්න පෙර සහ පසු වියදම් වගේම, රෝහල් ගත වී සිටි දින ගනනට අදාල වන්දි මුදලකුත් ලබාදෙන්න.. ඉතින් ඔබ තීරනය කරන්න 01,02 ද,03 ද කියලා.

𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮)
𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰/𝟮𝟬𝟮𝟱
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲





මීට වසර කිහිපයකට කලින් විධායක ශ්‍රේණියේ රැකියාවක් කරපු මගේ මිත්‍රයෙකුට ඔහුගේ රැකියාව අහිමි වුණා. ඒ වෙනකොට විවාහ වෙලා අවු...
23/01/2026

මීට වසර කිහිපයකට කලින් විධායක ශ්‍රේණියේ රැකියාවක් කරපු මගේ මිත්‍රයෙකුට ඔහුගේ රැකියාව අහිමි වුණා. ඒ වෙනකොට විවාහ වෙලා අවුරුද්දක විතර පොඩි දරුවෙකුත් හිටපු ඔහුට, රැකියාව අහිමි වීම මූල්‍යමය වශයෙන් දැඩි බලපෑමක් ඇති කරයි කියන එක අපි හැමෝටම තේරුම් ගිය කාරණාවක්.
ඒ බව දැනගත්ත ගමන් මම ඔහුට කතා කරලා කිව්වේ “Bro, financially support එකක් ඕනේ නම් ඕනම වෙලාවක කතා කරන්න” කියලා. හැබැයි මට කිසිම දවසක එහෙම අවශ්‍යතාවයකට ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ නැහැ.
ඒ වගේම රැකියාව අහිමිවුණු ගමන් හුඟදෙනෙක් කරනවා වගේ කලබල වෙලා, අඩු පඩියකට ලැබෙන ඕනෑම රැකියාවක් තෝරා ගන්නවා වගේ දෙයක් ඔහු කළේත් නැහැ. ඔහු ටික කාලයක් ගෙදරට වෙලා සෑහෙන්න රැකියා ප්‍රමාණයකට apply කළා. මාස පහකට විතර පස්සේ කරපු රැකියාවටත් වඩා හොඳ රැකියාවක් පටන්ගත්තා. ඒ වගේම මේ මාස පහ ඇතුළේ ඔහු නිකන්ම ගෙදරට වෙලා හිටියේත් නැහැ. Online bookstore එකකුත් සුළු පරිමාණයෙන් පටන්ගත්තා. ඊට ටික කාලයකට පස්සේ ඔහු තමන්ගේ රැකියාවෙනුත් අයින් වෙලා පූර්ණකාලීන ව්‍යවසායකයෙක් බවට පත්වුණා.
ගිය අවුරුද්දේ මුල ඔහු එක්ක නිදහසේ කෝපි කෝප්පයක් බොන ගමන් මම අහපු දෙයක් තමයි Job එක නැතිවෙලා පල්ලෙහාටම වැටිලා ඉන්න වෙලාවක කොහොමද මෙහෙම game එකක් ගැහුවේ කියන එක. ඔහු එතකොට මට කිව්වේ “මම අවුරුද්දකට හරියන්න Emergency Fund එකක් හදලා තිබුණේ. ඒක තිබුණ නිසා තමයි ගෙදර වියදම් balance කරගෙන මේ දේවල් කරගත්තේ” කියන එක.
ඉතින් ඊට පස්සේ තමයි මමත් Emergency Fund එකක් ගැන ටිකක් බරපතල විදියට හිතන්න පටන්ගත්තේ. ඊළඟ මාසේ ඉදන්ම Emergency Fund එකක් හදන්න වැඩ පටන්ගත්තේ. දැන් මම ඔබත් එක්ක මේ බෙදාගන්න හදන්නේ Emergency Fund එකක් හදාගත්ත අපේ journey එක ගැන.
Emergency fund එකක් හදනකොට එහි පළවැනි පියවර තමයි ඔබේ financial baseline එක තීරණය කිරීම.
Financial baseline එක කියන්නේ, ඔබට මාසයක් ජීවත්වෙන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය. මේ සඳහා ඔබට දරන්න වෙන වියදම් කොටස් 3කට බෙදා වෙන් කරගන්න පුළුවන්.

Category 01 - නිවාස කුලී, ණය වාරික ගෙවීම, ක්‍රෙඩිට් කාඩ්පත් බිල් සහ අනෙකුත් ණය ගෙවීම්

Category 02 - ඔබට ජීවත්වීමට අවශ්‍ය ආහාර, අනෙකුත් භාණ්ඩ සහ බෙහෙත් ඇතුළු වෙනත් මූලික අවශ්‍යතා සඳහා දරන වියදම්

Category 03 - විදුලි, ජල, දුරකතන හා අන්තර්ජාල ආදී බිල් ගෙවීම සඳහා දරන වියදම්

මේ අංශ තුන යටතේ මාසයක් ජීවත්වීමට ඔබට කොපමණ මුදලක් අවශ්‍යද කියලා තක්සේරු කරලා බලන්න. අපි ගිය සතියේ කතා කරපු විදියට මාස කිහිපයක් ඔබේ වියදම් සම්පූර්ණයෙන්ම track කළොත් ඔබට පුළුවන් ඔබේ Financial Baseline එක පහසුවෙන්ම හඳුනාගන්න.
හිතන්න, ඔබේ Financial Baseline එක රුපියල් 75,000ක් කියලා. ඔබ අවම වශයෙන් ඒ වගේ හය ගුණයක emergency fund එකක් (රු.450,000) නිර්මාණය කරගත යුතුයි. ඔබේ emergency fund එකේ ප්‍රමාණය සාමාන්‍යයෙන් පහත ආකාරයට තීරණය කරන්න පුළුවන්.

- රැකියාවක නියුතු අය : Financial Baseline * මාස 6
- ස්වයං රැකියා/Freelance කරන අය : Financial Baseline * මාස 9
- ව්‍යාපාරවල නියුතු අය : Financial Baseline * මාස 12

ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගයේ ඇති අවදානම මත emergency fund එකේ ප්‍රමාණය තීරණය වෙනවා. ඒ කියන්නේ ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගයේ ඇති අවදානම වැඩි නම් ඔබ නිර්මාණය කර ගත යුතු Emergency Fund එකේ ප්‍රමාණයත් වැඩියි.
දැන් ඔබ ඔබේ Emergency Fund එකේ ප්‍රමාණය තීරණය කරලා ඉවරයි. ඊළඟට ඔබ කළ යුත්තේ හැම මාසයකම එම ප්‍රමාණය සම්පූර්ණ වන පරිදි මුදල් එකතු කිරීම. මම පෞද්ගලිකව කරන්නේ Debit Card එකක් නැති ගිණුමකට හැම මාසයකම මගේ ප්‍රධාන ගිණුමෙන් මුදල් මාරු කිරීම.
Emergency fund එකට අවශ්‍ය මුදල් සම්පූර්ණ වුණු පසු ඔබට පුළුවන් අවශ්‍ය වෙලාවට නැවත ලබාගත හැකි පරිදි fixed deposit එකක මේ මුදල් තැන්පත් කිරීමට. හැබැයි මේ මුදල් කිසිම විටක අවදානම වැඩි ආයෝජන මාර්ගවල ආයෝජනය කරන්න යන්න එපා. Emergency Fund එකේ ප්‍රධානතම අරමුණ යම් අවදානම් අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමයි. ඒ නිසා එය ඉතා සුරක්ෂිත ලෙස සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබෙන පරිදි තබා ගැනීම වැදගත්.
ඉස්සර Emergency Fund ගැන කිසිම දැනුමක් නැති අපේ අම්මත්, තාත්තා මාසිකව වියදමට ලබාදෙන මුදලෙන් යම්කිසි මුදලක්, කොහොමහරි අල්මාරියේ ලාච්චුවේ පොතක් අස්සේ දාලා වෙනම තියාගත්තා. මොනයම් හරි වෙලාවක අපිට හදිසි වියදමක් දරන්න වෙන මොහොතක අපිට පිහිට වුණේ අර පොත අස්සේ ඉතිරි කරගෙන හිටපු මුදල් ප්‍රමාණය.
ඉතින් කාන්තාවක් විදියට ඔබට Emergency Fund එකක් නිර්මාණය කරගැනීමේදී සුවිශේෂී කාර්යභාර්යක් ඉටු කරන්න පුළුවන්. දැනට ඔබ සතුව Emergency Fund එකක් නැතිනම් මේ ලිපිය කියවලා ඉවරවෙලා ඒ වෙනුවෙන් වැඩ පටන්ගන්න.
එහෙමනම් ඔබට ජයග්‍රාහී සතියක්.
මම,

මධුර අමරසිංහ
([email protected])




*උපුටා ගැනීම "ධරණි" පුවත්පතෙනි.

𝐈 𝐚𝐦 𝐭𝐡𝐫𝐢𝐥𝐥𝐞𝐝 𝐭𝐨 𝐬𝐡𝐚𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐈 𝐡𝐚𝐯𝐞 𝐛𝐞𝐞𝐧 𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐝 𝐭𝐡𝐞 𝐌𝐃𝐑𝐓 𝟐𝟎𝟐𝟔 𝐫𝐞𝐜𝐨𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐛𝐲 𝐒𝐨𝐟𝐭𝐥𝐨𝐠𝐢𝐜 𝐋𝐢𝐟𝐞.𝐀𝐬 𝐚 𝐦𝐞𝐦𝐛𝐞𝐫 𝐨𝐟 𝐭𝐡𝐞 𝐏𝐫𝐞𝐦𝐢𝐞𝐫 𝐀...
23/01/2026

𝐈 𝐚𝐦 𝐭𝐡𝐫𝐢𝐥𝐥𝐞𝐝 𝐭𝐨 𝐬𝐡𝐚𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐈 𝐡𝐚𝐯𝐞 𝐛𝐞𝐞𝐧 𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐝 𝐭𝐡𝐞 𝐌𝐃𝐑𝐓 𝟐𝟎𝟐𝟔 𝐫𝐞𝐜𝐨𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐛𝐲 𝐒𝐨𝐟𝐭𝐥𝐨𝐠𝐢𝐜 𝐋𝐢𝐟𝐞.

𝐀𝐬 𝐚 𝐦𝐞𝐦𝐛𝐞𝐫 𝐨𝐟 𝐭𝐡𝐞 𝐏𝐫𝐞𝐦𝐢𝐞𝐫 𝐀𝐠𝐞𝐧𝐜𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 (𝐨𝐧𝐞 𝐨𝐟 𝐨𝐧𝐥𝐲 𝐭𝐰𝐨 𝐌𝐃𝐑𝐓-𝐞𝐱𝐜𝐥𝐮𝐬𝐢𝐯𝐞 𝐨𝐟𝐟𝐢𝐜𝐞𝐬 𝐠𝐥𝐨𝐛𝐚𝐥𝐥𝐲 𝐚𝐧𝐝 𝐬𝐫𝐢 𝐥𝐚𝐧𝐤𝐚'𝐬 𝐨𝐧𝐥𝐲 𝐨𝐧𝐞), 𝐈 𝐚𝐦 𝐬𝐮𝐫𝐫𝐨𝐮𝐧𝐝𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐛𝐞𝐬𝐭 𝐢𝐧 𝐭𝐡𝐞 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬. 𝐁𝐞𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐲𝐨𝐮𝐧𝐠𝐞𝐬𝐭 𝐦𝐞𝐦𝐛𝐞𝐫 𝐭𝐨 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞 𝐭𝐡𝐢𝐬 𝐬𝐭𝐚𝐭𝐮𝐬 𝐰𝐢𝐭𝐡𝐢𝐧 𝐭𝐡𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐝𝐫𝐢𝐯𝐞𝐬 𝐦𝐞 𝐭𝐨 𝐰𝐨𝐫𝐤 𝐞𝐯𝐞𝐧 𝐡𝐚𝐫𝐝𝐞𝐫 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐟𝐚𝐦𝐢𝐥𝐢𝐞𝐬 𝐚𝐧𝐝 𝐢𝐧𝐝𝐢𝐯𝐢𝐝𝐮𝐚𝐥𝐬 𝐰𝐡𝐨 𝐭𝐫𝐮𝐬𝐭 𝐦𝐞 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞𝐢𝐫 𝐩𝐫𝐨𝐭𝐞𝐜𝐭𝐢𝐨𝐧.

𝐌𝐲 𝐠𝐨𝐚𝐥 𝐢𝐬 𝐭𝐨 𝐛𝐫𝐢𝐧𝐠 𝐰𝐨𝐫𝐥𝐝-𝐜𝐥𝐚𝐬𝐬 𝐟𝐢𝐧𝐚𝐧𝐜𝐢𝐚𝐥 𝐬𝐭𝐚𝐧𝐝𝐚𝐫𝐝𝐬 𝐭𝐨 𝐞𝐯𝐞𝐫𝐲 𝐜𝐥𝐢𝐞𝐧𝐭 𝐈 𝐬𝐞𝐫𝐯𝐞. 𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐟𝐨𝐫 𝐛𝐞𝐢𝐧𝐠 𝐩𝐚𝐫𝐭 𝐨𝐟 𝐭𝐡𝐢𝐬 𝐣𝐨𝐮𝐫𝐧𝐞𝐲!

𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮)
𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰/𝟮𝟬𝟮𝟱
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲





15/01/2026

මේ උදා වූ තෛපොංගල් දිනය මෙන්ම සෑම දිනයකදීම ඔබට සශ්‍රීකත්වයෙන් සහ සෞභාග්‍යයෙන් පිරි ප්‍රීතිමත් දිවියක් උදා වේවා!

𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮)
𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰/𝟮𝟬𝟮𝟱
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲





ඔබේ ජීවිත රක්ෂණය වාරිකය ගෙවීම ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න ! ඔබේ ජීවිත රක්ෂණය යනු ඔබේ ජීවිත කාලය පුරාම ඔබට ප්‍රතිලාභ දෙමින...
06/01/2026

ඔබේ ජීවිත රක්ෂණය වාරිකය ගෙවීම ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න ! ඔබේ ජීවිත රක්ෂණය යනු ඔබේ ජීවිත කාලය පුරාම ඔබට ප්‍රතිලාභ දෙමින්,ඔබේ පවුලේ අයට ප්‍රතිලාභ දෙමින් ඔබත් සමඟ සිටින හොදම මිතුරා බව මතක තබා ගන්න.

𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮) 𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲




ලෝකයේ හොදම මූල්‍ය උපදේශකවරයකු ලෙස හදුනාගන්නා MDRT සාමාජිකත්වය අඛණ්ඩව හතරවන වරටත් අත්කර ගැනීමට අද දින හැකියාව ලද අතර එය ම...
31/12/2025

ලෝකයේ හොදම මූල්‍ය උපදේශකවරයකු ලෙස හදුනාගන්නා MDRT සාමාජිකත්වය අඛණ්ඩව හතරවන වරටත් අත්කර ගැනීමට අද දින හැකියාව ලද අතර එය මාගේ වෘත්තිය ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයකි.

එමෙන්ම ලංකාවේ දෙවැනි විශාලතම හා හොඳම සෞඛ්‍ය රක්ෂණ සමාගමේ, MDRTවරුන් වෙනුවෙන්ම පමණක් සාදන ලද "Premier Channel" හී ලාබාලතම MDRT සාමාජිකයා වීමත් මා ලද භාග්‍යයකි.එමෙන්ම එය ඉතිහාස ගත වන්නාවූ අවස්ථාවකි.

නම් කියූ නොකියු මෙම අවස්ථාව ලගා කර ගැනීමට උදව් උපකාර කල සියලු දෙනාටද හදපිරි ස්තූතිය පිරිනමමි.

එමෙන්ම පවත්නා විවිධාකාර වූ දැඩි අභියෝග යටතෙත් 2025 වර්ෂයේ අභිමානයෙන් යුතුව ජාත්‍යන්තර MDRT අලෙවිකරුවෙකු වීමේ සිහිනය ලගාකර ගැනිමට මා පිටුපස සිටිමින්, මා දැඩි ලෙස විශ්වාස කර මාගේ සේවය ලබාගත් ආදරණිය පාරිභෝගික මහතුන්ට ගෞරවයෙන් යුතුව ස්තුතියි පුද කරන අතර, ඔවුන්ගේ නීරෝගී බව ,සතුට හා ආරක්ෂාව හදවතින්ම ප්‍රාර්ථනා කරන මම
ඔබගේ විශ්වාසනීය මූල්‍ය උපදේශක "මෙවන්ත"

𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮)
𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰/𝟮𝟬𝟮𝟱
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲





Address

Level 16, , One Galle Face Tower
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when Financial Solutions by Mewantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Financial Solutions by Mewantha:

Share