Learn with MA

Learn with MA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Learn with MA, Colombo.

11/06/2026

ලංකාවේ ලමායි එකෙන්ම දක්සයි-Bot bash'26 😍

සුපිරිම වැඩක් Upul Weerasinghe Amila D. Samarasinghe Gihan Edussuriya 💯

10/06/2026

හවුලක් යනු පුංචි පවුලක් වැනිය 😁❤️

09/06/2026

තනි තීරණ සමහර අවස්ථාවන්හි දී පඩත්තර වේ 😁💔

07/06/2026

හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕන 😍🇱🇰Rumesh Tharanga Pathirage ❤️

06/06/2026

ගොඩක් දරුවො මේ දවස් වල හොයන්නේ Commerce ලකුණු අඩු හින්දා ලකුණු වැඩි කරගන්න පන්තියක්...

ඒ අස්සේ මගේ යක්කු ටික තමන්ගේ මුළු ස්කෝලෙන්ම Commerce වලට වැඩිම ලකුණු අරන්🔥
ඒකත් එක ස්කෝලෙක දෙකක නෙවෙයි පාසල් ගණනාවකම Commerce Section 1st මගේ එවුන්💪🏾

Section 1st වෙන්න බැරි උනත් තමන්ගේ පන්තියේ Commerce පළවෙනියා වුනු ළමයිනුත් සෑහෙන්න ඉන්නවා..තාම මට ලකුණු කියන්න බැරි උනු එත් මේ වගේ Section 1st,Class 1st වුනු ළමයිනුත් ඇති...

ඒ දැනෙන ආඩම්බරේ ගුරුවරයෙක් විදියට මට කියාගන්න බැරි තරම්❤️

තාම මෙයාලා 10 වසරේ..ඒ කියන්නේ තාම පටන් ගත්තා විතරයි...ඉස්සරහට තව තව වීරකම් මගේ එවුන් කරයි

Section 1st Label එක ගහගන්න ලේසි නෑ..හැබැයි මගේ උන්ට ඒක ගේමක්ම නෑ!ඒකයි අපි වෙනස්👑

04/06/2026

වදන් පදන් අමත පදන් 😁💔

02/06/2026

ගෙදර ඇතුලේ ඉදන් නෙවෙයි, එළියට බැහැලා බලන්න | වෙසක් ❤️🥹

01/06/2026

EduMA ආයතනයේ Team MA කාර්ය මණ්ඩලය සංවිධානය කෙරූ "පැණි සමග අයිස්ක්‍රීම් දන්සැල🍦" ❤️✨

Address

Colombo
10370

Telephone

771875162

Website

Alerts

Be the first to know and let us send you an email when Learn with MA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share