Income Tax.LK

Income Tax.LK # 01 Income Tax professional consultants in Sri Lanka for all Income Tax matters

07/01/2026

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, හොඳම තැන, INCOME TAX .LK වෙත එන්න.

අප ලබා දෙන සේවාවන්:
🪙උපයනවිට ගෙවීමේ බද්ද (PAYE)
🛡️තනිපුද්ගල ආදායම් බද්ද (IIT)
🛡️එකතු කල අගය මත බද්ද (VAT)
🛡️සමාජ ආරක්ෂණ බද්ද (SSCL)
🛡️ආයතනික ආදායම් බද්ද (CIT)
🛡️හවුල්කාරිත්ව ආදායම් බද්ද (PIT)

ඔබ අපවම තෝරාගත යුත්තේ ඇයි?
✨ විශේෂඥ දැනුම
✨ කාලය ඉතිරි කරන සේවාව
✨ සාධාරණ අවම අයකිරීම්

නොමිලේ උපදේශන සේවාවක් සහ අපගේ සේවාවන් සඳහා 20% ක වට්ටමක් ලබාගන්න අදම අපට කතාකරන්න! 👇
දුරකථන - 0718035537

22/11/2025

ඔයාට ප්‍රශ්ණයක් වෙලා තියෙන Tax වැඩ ට්ක, ඔයාට කිසිම කරදරයක් නොවී අපි කරලා දෙන්නම්. අමාරුවේ වැටෙන්නැතුව හරි පාරෙන් ඔයාගේ Income Tax ට්ක හදාගන්න. call us 077 744 0265
IncomeTax.lk සමග එකතු වී ඔබත් ඔබගේ සියලුම ගිණුම් කටයුතු බදු කටයුතු පහසුවෙන් සිදුකරගන්න.
පහත සේවාවන් අප ආයතනය තුළින් ඔබට ලබාගත හැක.
🟥ගිණුම් පිළියෙළ කිරීමේ සේවා. Accounting & Bookkeeping.
🟥බදු උපදේශන සේවා. Tax Advisory Services.
🟥පුද්ගලික සමාගම් ලියාපදිංචිය සහ සමාගම් ලේකම් සේවා. Company Registration & Company Secretarial Services.
🟥 EPF/ETF ඇතුලු සියලුම මානව කටයුතු සේවා. HR Services.
අදම අමතන්න. 📞 ⁨077 744 0265

19/11/2025
09/11/2025

2024/2025 තක්සේරු වර්ෂය සදහා ඔබගේ සේවා නියුක්ති ආදායම් හා ව්‍යාපාරික ආදායම් තක්සේරු කොට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර එය නොවැම්බර් මස 30 පෙර බදු වාර්තා ගොනුකළ යුතුයි..!

එ සදහා ඔබ වෙනුවෙන් අපගේ සේවය සුදානම් ..

📌️ තනි පුද්ගල / ව්‍යාපාරික ආයතන සදහා මුල්‍ය වාර්තා සැකසීම.
📌️තක්සේරු වර්ෂය සදහා බදු ප්‍රමාණය ගනණය කිරීම.
📌️දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වාර්තා ඉදිරිපත් කිරිම.

වැඩි විස්තර සදහා
අප හා සම්බන්ධ වන්න..
☎️ 0777 440 265

09/11/2025

ඔයාට ප්‍රශ්ණයක් වෙලා තියෙන Tax වැඩ ට්ක, ඔයාට කිසිම කරදරයක් නොවී අපි කරලා දෙන්නම්. අමාරුවේ වැටෙන්නැතුව හරි පාරෙන් ඔයාගේ Income Tax ට්ක හදාගන්න.

IncomeTax.lk සමග එකතු වී ඔබත් ඔබගේ සියලුම ගිණුම් කටයුතු බදු කටයුතු පහසුවෙන් සිදුකරගන්න.

පහත සේවාවන් අප ආයතනය තුළින් ඔබට ලබාගත හැක.

🟥ගිණුම් පිළියෙළ කිරීමේ සේවා. Accounting & Bookkeeping.
🟥බදු උපදේශන සේවා. Tax Advisory Services.
🟥පුද්ගලික සමාගම් ලියාපදිංචිය සහ සමාගම් ලේකම් සේවා. Company Registration & Company Secretarial Services.
🟥 EPF/ETF ඇතුලු සියලුම මානව කටයුතු සේවා. HR Services.

අදම අමතන්න. 📞 ⁨077 744 0265

File Your Income Tax with the Experts! 🇱🇰Avoid last-minute stress and ensure your tax filing is 100% accurate and compli...
29/10/2025

File Your Income Tax with the Experts! 🇱🇰

Avoid last-minute stress and ensure your tax filing is 100% accurate and compliant with Sri Lanka’s Inland Revenue regulations.

✅ Professional Tax Advisory Services
✅ Fast & Hassle-Free Online Filing
✅ Trusted by Businesses and Individuals Nationwide
✅ Confidential & Reliable Support

💼 IncomeTax.lk — Sri Lanka’s Leader in Professional Tax Advisory Services.

📞 Contact us today: 077 744 0265
🌐 Visit: www.incometax.lk

Let the experts handle your taxes — you focus on your success!

#

ඔබගේ ව්‍යාපාරයේ හෝ ඔබගේ පුද්ගලික ආදායම් බඳු වාර්තා ගොනු කිරීම සහ ගිණුම් කටයුතු සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න.💼ඔබට කඩිනම්...
26/10/2025

ඔබගේ ව්‍යාපාරයේ හෝ ඔබගේ පුද්ගලික ආදායම් බඳු වාර්තා ගොනු කිරීම සහ ගිණුම් කටයුතු සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න.

💼ඔබට කඩිනම්, නිවැරදි සහ වෘත්තීමය සේවයක් ලබා දීමට සූදානම්!

▶️ තනි පුද්ගල/ ව්‍යාපාරික ආයතන සඳහා මූල්‍ය වාර්තා සැකසීම
▶️ තක්සේරු වර්ෂය සඳහා බදු ප්‍රමාණය ගණනය කිරීම
▶️ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වාර්තා ඉදිරිපත් කිරීම
Call 0777440265

26/10/2025

⭕දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීම් වව්චර් හෝ බදු වාර්තා ඉදිරිපත් කරන ලෙස ඔබටත් ලිපි ලැබුනාද❓

👉2024/25 ආදායම් බදු වර්ෂයේ බදු ගෙවීමට ඇති අවසාන දිනය සැප්තැම්බර් 30 වූ අතර, බදු වාර්තා ඉදිරිපත් කල යුතු අවසාන දිනය වන්නේ නොවැම්බර් 30 වනදා වේ....

⭕ඔබත් බදු ගෙවිය යුතුද නැද්ද යන්න තීරණය කරගැනීමට නොහැකිව සිටින්නේ නම්,
ඔබට අවශ්‍ය සහය අපෙන්...

✅ ඔබේ බදු ගණනය කිරීම
✅ ඔබගේ සියලුම ගිණුම් පිළියෙල කිරීම
✅ ගිණුම් සහතික කිරීම සහ
✅ වාර්ෂික විගණන කටයුතු

👉 යන ඔබගේ සේවාවන් සියල්ල සුදුසුකම් ලත් ආයතනයක් වන අප ආයතය මඟින් ඔබට ලබාගන්න පුලුවන්🤗...

✨️ඔබගේ අවශ්‍යතාවය පරිදි දිවයින පුරා ව්‍යාප්ත සේවය✅ ...

⭕අදම අමතන්න👇
☎️0777440265

25/10/2025

අප සපයන සේවාවන්:
✅ බදු උපදේශන සේවාවන්
✅ ගිණුම් තැබීම (Bookkeeping)
✅ සමාගම් ලේකම් සේවාවන් (Corporate Secretarial Services)
✅ ව්‍යාපෘති යෝජනා සකස් කිරීම (Project Proposal Preparation)
✅ මූල්‍ය උපදේශනය (Financial Advisory)
✅ මානව සම්පත් උපදේශනය (HR Consultancy)
✅ මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම (Financial Statements Preparation)
✅ පිරිවැය උපදේශනය (Costing Consultancy)

👉 වැඩි විස්තර සඳහා අප අමතන්න —0777440254

25/10/2025

2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ගොනුකර අවසන්ද ?
එසේ නොමැති නම් අප ඔබට සහය වීමට සූදානම්.

අපගේ සේවාවන්,

තනි පුද්ගල ආදායම් බදු ගණනය.
සමාගම් ආදායම් බදු ගණනය.
හවුල් ව්‍යාපාර ආදායම් බදු ගණනය.
සියලුම බදු වර්ග ලියාපදිංචිය.
EPF/ETF ආශ්‍රිත සේවා.
VAT/SSCL බදු ගණනය සහ බදු වාර්තා කිරීම.

අප විසින් නොමිලේ ලබාදෙන උපදේශනය සඳහා
අපව අමතන්න 0777 440 265

Best professional tax advisory service in Sri Lanka 2024/2025 මූල්‍ය වර්ෂයට අදාළව ගෙවීම් රිසිට් පතක් දේශීය ආදායම් දෙපාර්...
24/10/2025

Best professional tax advisory service in Sri Lanka

2024/2025 මූල්‍ය වර්ෂයට අදාළව ගෙවීම් රිසිට් පතක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබුණාද?

එසේ නම් ඔබේ Tax එක 2025.09.30ට පෙර ගෙවිය යුතු අතර ආදායම් බදු වාර්තාව 2025.11.30ට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත online ක්‍රමය ඔස්සේ යොමු කළ යුතුවේ.

වැඩිදුර විමසීම්:
⁨0777 440 265

24/10/2025

⭕දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීම් වව්චර් හෝ බදු වාර්තා ඉදිරිපත් කරන ලෙස ඔබටත් ලිපි ලැබුනාද❓

👉2024/25 ආදායම් බදු වර්ෂයේ බදු ගෙවීමට ඇති අවසාන දිනය සැප්තැම්බර් 30 වූ අතර, බදු වාර්තා ඉදිරිපත් කල යුතු අවසාන දිනය වන්නේ නොවැම්බර් 30 වනදා වේ....

⭕ඔබත් බදු ගෙවිය යුතුද නැද්ද යන්න තීරණය කරගැනීමට නොහැකිව සිටින්නේ නම්,
ඔබට අවශ්‍ය සහය අපෙන්...

✅ ඔබේ බදු ගණනය කිරීම
✅ ඔබගේ සියලුම ගිණුම් පිළියෙල කිරීම
✅ ගිණුම් සහතික කිරීම සහ
✅ වාර්ෂික විගණන කටයුතු

👉 යන ඔබගේ සේවාවන් සියල්ල සුදුසුකම් ලත් ආයතනයක් වන අප ආයතය මඟින් ඔබට ලබාගන්න පුලුවන්🤗...

✨️ඔබගේ අවශ්‍යතාවය පරිදි දිවයින පුරා ව්‍යාප්ත සේවය✅ ...

⭕අදම අමතන්න👇
☎️ ⁨07180 3555 37
By JAS Corporate

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Income Tax.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share