Insure Services with SLIC

Insure Services with SLIC ʜᴇʟᴘꜱ ᴍᴀɴʏ ᴘᴇᴏᴘʟᴇ 𝖙𝖔 ᴘʀᴏᴛᴇᴄᴛ 𝖙𝖍𝖊𝖎𝖗 ᴘᴇʀꜱᴏɴᴀʟ ʟɪᴠᴇꜱ 𝖓' ꜰɪɴᴀɴᴄɪᴀʟ ꜱᴜᴄᴄᴇꜱꜱ
𝖔𝖋 𝖙𝖍𝖊𝖎𝖗 ꜰᴀᴍɪʟɪᴇꜱ.
❤️🤍💚 ✊ 🚘 🏠️ 👨‍👩‍👧‍👦

18/05/2026

තෙවන පාර්ශවයේ රක්ෂණ ආවරණය (3rd party insurance) අනිවාර්‍ය් ඇයි.. එහි ඇති වැදගත්කම ගැන ඔබ දැන සිටියාද?

insure with me ▶️ 👥
Insure Services with SLIC ▶️





17/05/2026

රක්ෂණය digital වෙන්නේ ඇයි? ඔබ දැන සිටියාද..

insure with me ▶️ 👥
Insure Services with SLIC ▶️




අපගේ වත්කම, අපගේ වටිනා පාරිභෝගික ඔබයි.2025 වසරේදිත් ශ්‍රී ලංකාවේ අංක  #1 සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙසSri Lanka Insurance -...
26/04/2026

අපගේ වත්කම, අපගේ වටිනා පාරිභෝගික ඔබයි.

2025 වසරේදිත් ශ්‍රී ලංකාවේ අංක #1 සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස
Sri Lanka Insurance - General ඔසවා තැබීමට ශක්තියක් වූ, අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට අපගේ ස්තූතිය.. කෘතවේදිත්වය පුදකර සිටිමු.

අප කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියටත් තහවුරු කරමින් සේවාවන් සැපයීමට කටයුතු කරන බව දන්වන අතරම ඉදිරියටත් ඔබගේ සාමාන්‍ය රක්ෂණ අවශ්‍යතාවයන් වලදී නැවත නැවතත් අප හා සම්බන්ධ වනලෙස ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු.

insure with me ▶️ 👥
Insure Services with SLIC ▶️




26/04/2026

රථවාහන රක්ෂණාවරණ ලබාගැනීමේදී ලබාදෙන ණය කාලසීමාව,
මැයි 01 සිට දින 30ක් පමණයි.

insure with me ▶️ 👥
Insure Services with SLIC ▶️


Salalihini Wasanthaya - 2026Looking forward to the coming days.📅 April 16 – 23, 2026📍 Nuwara Eliya
18/04/2026

Salalihini Wasanthaya - 2026

Looking forward to the coming days.
📅 April 16 – 23, 2026
📍 Nuwara Eliya

17/04/2026

අවුරුදු නිවාඩුවේ නුවරඑළිය යන ඔබ සැමට සුබ ආරංචියක්. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් අපි ඉන්නවා අප්‍රේල් 16 සිට 23 දක්වා ඔබත් සමඟ හිතවත්කම් බෙදාගන්න.

මේ අලුත් අවුරුද්දේදී ඔබගේත්,ඔබගේ ආදරණීයන්ගේත් ආරක්ෂාවට මුල්තැන දෙමු.මහමඟදී විමසිලිමත්ව රිය ධාවනයේ යෙදෙමු.මේ අවුරුද්ද පුර...
17/04/2026

මේ අලුත් අවුරුද්දේදී ඔබගේත්,
ඔබගේ ආදරණීයන්ගේත් ආරක්ෂාවට මුල්තැන දෙමු.

මහමඟදී විමසිලිමත්ව රිය ධාවනයේ යෙදෙමු.

මේ අවුරුද්ද පුරාවටත් ඔබගේ රැකවරණය වෙනුවෙන්,
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ජෙනරල්
ඔබ ළඟින්මයි.

insure with me ▶️ 👥
Insure Services with SLIC ▶️

Sri Lanka lnsurance General | ⚡🚖🛡️




උදාවුනු මේ සිංහල හින්දු අලුත් අවුරුද්දත්.. පවුලේ සැමටම සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරුණු රැකවරණයෙන් පිරි අවුරුද්දක් වේවායි...
14/04/2026

උදාවුනු මේ සිංහල හින්දු අලුත් අවුරුද්දත්.. පවුලේ සැමටම සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරුණු රැකවරණයෙන් පිරි අවුරුද්දක් වේවායි" ප්‍රාර්ථනා කරමි!

🌞🌾🙏🤍💛

May this Sinhala & Hindu New Year be a year filled with peace, happiness n' prosperity for all the family!

insure with me ▶️ 👥
Insure Services with SLIC ▶️



අලුත් අවුරුදු නැකත් සීට්ටුව ~ 2026🌞🌾🌱🍂 🐦‍insure with me ▶️ 👥Insure Services with SLIC ▶️
13/04/2026

අලුත් අවුරුදු නැකත් සීට්ටුව ~ 2026

🌞🌾🌱🍂 🐦‍

insure with me ▶️ 👥
Insure Services with SLIC ▶️



Celebrating the Resurrection of Christ this Easter!🙏✝️🤍🩵ආශිර්වාදලත් සුභ පාස්කු ඉරුදිනක් වේවා! insure with me ▶️ 👥Insure ...
05/04/2026

Celebrating the Resurrection of Christ
this Easter!

🙏✝️🤍🩵

ආශිර්වාදලත් සුභ පාස්කු ඉරුදිනක් වේවා!

insure with me ▶️ 👥
Insure Services with SLIC ▶️



Have a Blessed Good Friday!🙏✝️🤍insure with me ▶️ 👥Insure Services with SLIC ▶️
03/04/2026

Have a Blessed Good Friday!

🙏✝️🤍

insure with me ▶️ 👥
Insure Services with SLIC ▶️



Address

No: 21, Vauxhall Street
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:30

Telephone

+94778828043

Website

Alerts

Be the first to know and let us send you an email when Insure Services with SLIC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Insure Services with SLIC:

Share