Udayanga Welikadage

Udayanga Welikadage Financial Planner at LOLC life assurance

15/01/2023
සුරක්ෂිත අනාගතයක් සඳහා ජීවිත රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට දැන්ම අමතන්න 0758448185
08/01/2023

සුරක්ෂිත අනාගතයක් සඳහා ජීවිත රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට දැන්ම අමතන්න 0758448185

අප මහා බුදු රජාණන් වහන්සේ ජටිල සහෝදරයන්ගේ ගැටුම සමථයකට පත් කිරීම සඳහා පළමු වරට ලක්දිවට වැඩම කරන ලද්දේ අද වැනි පින්බර දුර...
06/01/2023

අප මහා බුදු රජාණන් වහන්සේ ජටිල සහෝදරයන්ගේ ගැටුම සමථයකට පත් කිරීම සඳහා පළමු වරට ලක්දිවට වැඩම කරන ලද්දේ අද වැනි පින්බර දුරුතු පසළොස්වක පොහෝ දිනකයි. ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!

උත්සව සමයට ඔබ ලකෂ ගනන් වියදම් කරනවා ඇඳුම් පැලඳුම් වෙනුවෙන්,කෑම බීම වෙනුවෙන්,ගමන් බිමන් වෙනුවෙන් ඔබ මහන්සියෙන් උපයන මුදල්...
26/12/2022

උත්සව සමයට ඔබ ලකෂ ගනන් වියදම් කරනවා ඇඳුම් පැලඳුම් වෙනුවෙන්,කෑම බීම වෙනුවෙන්,ගමන් බිමන් වෙනුවෙන් ඔබ මහන්සියෙන් උපයන මුදල් වලින් ඔබේ පවුලේ ආදරණීයන් වෙනුවෙන්..!

හදිසියේ හෝ අවාසනාවන්ත දෙයක් ඔබට සිදු උනොත් ඔබ නොහිටියත් ඔවුන් උත්සව සමරලා ඔබව මතක් කරමින් සතුටින් ඉන්නවා දකින්න ඔබ කැමතිද..?

එවන් අභාග්‍යන් කිසි දිනෙක සිදු නොවේවායි කියන එකයි මගේ ප්‍රාර්ථනය මගෙ මුළු හදවතින්ම..!!

ඒත් එහෙම උනොත්... ඔබ සුළු මුදලක් වියදම් කරලා මිලියන 10 ක 20 ක 100ක රක්ෂණයක් අරන් තිබුනොත් ඔබේ ආදරණීයන් ප්‍රතිලාභින් ලෙස දාලා,මේ උත්සව සමය පහුගිය අවුරුදු වලට වඩා ගොඩාක් අර්ථවත් වෙයි.

වැඩි විස්තර සඳහා කථා කරන්න අපිට 0758448185

Insurance is the perfect gift for all seasons because protection is the ultimate act of love. Give your loved ones the protection they deserve with Sri Lanka’s most trusted insurance provider, LOLC Life Assurance. A host of benefits await you and your loved ones. Get in touch today to learn more.

ඔබගේ ජීවිතයට යම් අවාසනාවන්ත උවදුරකට මුහුණදීමට සිදුවුවහොත් ඔබේ ආදරණීයයන් මත පැටවෙන ඔබගේ ණය බර නිදහස් කිරීමට LOLC Life Ass...
26/12/2022

ඔබගේ ජීවිතයට යම් අවාසනාවන්ත උවදුරකට මුහුණදීමට සිදුවුවහොත් ඔබේ ආදරණීයයන් මත පැටවෙන ඔබගේ ණය බර නිදහස් කිරීමට LOLC Life Assurance අපි බැඳී සිටිනවා. Home Loan Protection මඟින් ඔබ ලබාගත් ණය ගෙවා දමා, උකස් කර ඇති ඔබගේ දේපළක් ඇත්නම් එය ද නිදහස් කරදෙමින් ඔබගේ ආදරණීයයන්ගේ අනාගතය ද සුරක්ෂිත කරදෙනු ලබයි. මේ පිළිබඳ වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට 0758448185

පුද්ගලික අංශයේ ඔබටත් දැන් රු.3500.00 කින් ඇරඹිය හැකි විශ්‍රාම වැටුපක්. වැඩි විස්තර සදහා කතා කරන්න 075 844 81 85
23/12/2022

පුද්ගලික අංශයේ ඔබටත් දැන් රු.3500.00 කින් ඇරඹිය හැකි විශ්‍රාම වැටුපක්. වැඩි විස්තර සදහා කතා කරන්න 075 844 81 85

ඔබේ දරුවාට පුද්ගලික  විශ්වවිද්‍යාලයක හොද උසස් අධ්‍යාපනයක් ලබාදෙන්න දැන් සිටම සුළු මුදලකින් ඇරඹියහැකි සැලස්මක් අප සතුයි.ව...
23/12/2022

ඔබේ දරුවාට පුද්ගලික විශ්වවිද්‍යාලයක හොද උසස් අධ්‍යාපනයක් ලබාදෙන්න දැන් සිටම සුළු මුදලකින් ඇරඹියහැකි සැලස්මක් අප සතුයි.
වැඩි විස්තර දැන ගන්න කථා කරන්න
075 844 81 85

Address

Colombo

Telephone

+94758448185

Website

Alerts

Be the first to know and let us send you an email when Udayanga Welikadage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Udayanga Welikadage:

Share