Life.Legacy.Leadership-with Subani

Life.Legacy.Leadership-with Subani Helping you protect your life, grow your wealth, and build a lasting legacy. Life. Legacy. Leadership – with Subani.
(1)

Join Subani’s trusted circle for life insurance solutions, financial planning, and meaningful career opportunities.

08/05/2026

“දුප්පත් මිනිස්සු insurance expense එකක් කියලා බලනවා. Rich people wealth protection එකක් කියලා බලනවා.”
0760592990

08/05/2026

“රු. 18 million hospital bill එකක් එක රැයකින් ආවොත්…?”
0760592990

08/05/2026

මෙවර Mother’s Day දවසට…
දින කිහිපයකින් මැලවෙන මල් පොකුරක් විතරක් අම්මට දෙන්න එපා… 🌸

ඇගේ ජීවිත කාලය පුරාවටම ඇයව ආරක්ෂා කරන තෑග්ගක් දෙන්න.

අපි පුංචි කාලේ ඉඳන්ම හිතුවේ
“අම්මා හැමදාම අපි වෙනුවෙන් ඉන්නවා” කියලා…

ඒත් කවදාහරි අපි හිතලා තියෙනවද?

“අපි නැති දවසකත්… අම්මා ආරක්ෂිතව ඉඳීවිද?” ❤️

අම්මා කියන්නේ
තමන්ගේ ජීවිතේම කැප කරලා
දරුවන්ගේ හිනාව වෙනුවෙන් ජීවත් වෙන කෙනා.

අපි වෙනුවෙන් හැමදාම ආරක්ෂාවක් වුණු ඇය වෙනුවෙන්,
දැන් අපි ආරක්ෂාවක් වෙන්න ඕනේ.

✔️ සෞඛ්‍ය ආරක්ෂාව
✔️ මූල්‍ය ස්ථාවරත්වය
✔️ මනසේ නිදහස
✔️ ජීවිත කාලය පුරා ආරක්ෂාව

සැබෑ ආදරේ කියන්නේ…
අපි ඉන්න දවසට විතරක් නෙවෙයි,
අපි නැති දවසකත් ඇය සුරක්ෂිත බව තහවුරු කිරීමයි. 🌷

මේ මව්වරුන්ගේ දිනයේ…
අම්මට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග —
“ඇගේ ආරක්ෂිත අනාගතය.” 💖

📞 +94 760 592 990
📧 [email protected]

Healthier, Longer, Better Lives ❤️

— සුබානි අබේරත්න
Wealth Planners Manager

07/05/2026

Proud moment for our team! 🎉

Heartiest congratulations to Mr. Dimuthu Piyasena on his well-deserved promotion to Chief Agency Officer at AIA Sri Lanka 👏

From serving as Provincial Manager (Associate Director) to achieving the highest position in the agency force, your journey is truly inspiring. Your leadership, dedication, and vision continue to motivate and guide all of us.

Wishing you even greater success in this new chapter! 💼✨

04/05/2026

අවසාන දවස් වලත්
ගෞරවයෙන් ජීවත් වෙන්න,සෞඛ්‍ය සම්පන්න, දිගු හා යහපත් ජීවිතයක් අපිම සැලසුම් කරගමු…
0760592990

03/05/2026
03/05/2026

#𝐍𝐨.𝟏 𝐁𝐫𝐚𝐧𝐜𝐡 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 ❤️🏆🥇

Proud to announce that we are officially the No.1 Branch in Sri Lanka 🇱🇰🏆
Achieving the highest volume in March with 24M ANP is a testament to our team’s dedication, consistency, and winning mindset.
This is just the beginning — greater heights ahead! ❤️💪

Address

Colombo
00700

Telephone

+94760592990

Website

Alerts

Be the first to know and let us send you an email when Life.Legacy.Leadership-with Subani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Life.Legacy.Leadership-with Subani:

Share