17/11/2023
💹💹💹ඔබගේ සිහින ව්‍යාපාරයත් ලංකාවේ පිළිගත් සමාගමක් ලෙස දැන් දැරිය හැකි මිලකට ලියාපදිංචි කරවා ගැනීමට එන්න අප වෙත ...⏩⏩⏩
මේ හරහා ඔබට ලැබෙන සේවාවන් ,🔰🔰🔰
✔ ලියාපදිංචිය සම්බන්ද සියලු උපදෙස් නොමිලයේ ලබාදීම
( Free consultation for company incorporation )
✔ සමාගමේ නම ලබාගැනීමේ හැකියාව සොයාබැලීම හා ව්‍යාපාර නාමය වෙන් කිරීම (Name search & Name Reservation)
✔ සමාගම් ලියාපදිංචි අයදුම්පත සකස්කිරීම
(Preparation of Form1)
✔ අධ්‍යක්ෂකවරුන්ගේ අයදුම්පත සකස්කිරීම
(Preparation of Form18)
✔ සමාගම් ලේකම්ගේ අයදුම්පත සකස්කිරීම
(Preparation of Form19)
✔ භාෂා තුනකින් පුවත්පත් දැන්වීම් පළකිරීම (ROC හරහා)
(Publishing paper advertisement in Sinhala, Tamil & English language - done by ROC)
✔ ගැසට් පත්‍රයේ පළකිරීම (ROC හරහා)
(Publishing Gazette Notification done by ROC)
✔ සාංගමික ව්‍යවස්ථාවලිය සකස්කිරීම
( Preparing Article of Association)
✔ සංස්ථාපිත සහතිකය ලබාදීම
(Obtaining Incorporated Certificate)
✔ Form1 හි සහතික පිටපතක් ලබාදීම
(Obtaining ROC Citified Form1 [Digital])
✔ සාංගමික ව්‍යවස්ථාවලියේ මුල් පිටපත් ලබාදීම
(Obtaining Original sets of Article of Association)
✔ අධ්‍යක්ෂක රබර් මුද්‍රාව ලබාදීම
(Director Rubber Stamp)
මිට අමතරව අපගේ වෙනත් සේවාවන්.......
In Advance.
🟢 නොමිලේ බදු උපදේශනය
Free Tax Consultation
🟢 සුදුසුකම්ලත් සමාගම් ලේකම් සේවය
Chartered Company Secretarial service
🟢 බදු සදහා ලියාපදිංචිය
TIN Registration
🟢 ව්‍යාපාර සන්නාම ලියාපදිංචිය
Brand Name / Logo Registration
🟢 ව්‍යාපාරයේ ගිනුම්කටයුතු සදහා අවශ්‍ය උපදෙස් ලබාදීම
Accounts Consultation
🟢 බැංකු ගිණුම් ආරම්භ කිරීම සදහා උපදෙස් ලබාදීම
Company Bank Account
🟢 කම්කරු දෙපාර්තමේන්තු කටයුතු සදහා උපදෙස් ලබාදීම
🟢 පහසු ගෙවීමේ ක්‍රම
💲💲💲 ව්‍යාපාරයට අවශ්‍ය සියලු කටයුතු එකම වහලක් යටින් 💲💲💲
එන්න අපවෙත
අදම කතා කරන්න
077 3950332
0712112900
Web https://www.ubcconsultancy.com
Email: [email protected]