20/07/2026
“ඔයාගේ dream business එක අදම start කරමු” 💪
(𝐏𝐕𝐓) 𝐋𝐓𝐃 𝐂𝐎𝐌𝐏𝐀𝐍𝐘 𝐑𝐄𝐆𝐈𝐒𝐓𝐑𝐀𝐓𝐈𝐎𝐍
ANT Business Management (PVT) LTD අප ආයතනය, ඔබ වෙනුවෙන් ඔබේ ව්‍යාපාරය අවම ගාස්තුවක් යටතේ ලියාපදිංචි කර දෙන්න සූදානම්.
අපගේ විශේෂත්වය
ඔබගේ කාලය අපතේ නොයාම
ක්ෂේත්‍රයේ ඇති පළපුරුද්ද
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකි වීම
Business එකක් සීමිත පෞද්ගලික සමාගමක් (Private Limited) ලෙස ලියාපදිංචි කල යුත්තේ ඇයි?
Business එකක් private limited ලෙස ලියාපදිංචි කිරීම නිසා ව්‍යාපාරයකට පහත වාසි අත් කරගන්න පුළුවන්
ඔබගේ පෞද්ගලික වගකීම, ව්‍යාපාරය වෙනුවෙන් ඔබ යෙදවූ මුදලට පමණක් සීමා වීම.
ව්‍යාපාරයට නීතීමය සහ සමාජයීය වශයෙන් පිළිගැනීමක් ලැබීම.
බැංකු ණය වැනි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට පහසු වීම.
ව්‍යාපාරයේ නමින් සියලු කටයුතු කල හැකි වීම.
ඔබේ ව්‍යාපාරය පහසුවෙන්ම (PVT) LTD ලෙස ලියාපදිංචි කිරීමට පහත අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න.
Register your company in Sri Lanka in just a few days 🚀
No stress. No confusion. We handle everything.
✅ Company Registration
✅ TIN / VAT Registration
✅ Bank Account opening and Assistance
💼 Trusted by growing businesses
📲 Message now to get started
INCLUDING FORM BO 01 AND BO 05
✅ Fast Service
✅ 100% Reliable
✅ Island wide Service 🇱🇰
📞📱 077 830 4860
විශ්වසනීය සහ කඩිනම් සේවාවක් සඳහා අප සමග එක්වන්න!