Business EYE

Business EYE Tax Advisory, Bookkeeping, Auditing, Financial Management, HR, Company Reg., Export Support & more

🚨🚨 Notice to VAT Registered Persons🚨🚨VAT Invoice data integration between taxpayers’ ERP systems and the RAMIS through W...
09/05/2026

🚨🚨 Notice to VAT Registered Persons🚨🚨

VAT Invoice data integration between taxpayers’ ERP systems and the RAMIS through WEB API

හිතවත් සේවාදායකය,2025/2026 (2025/04/01 සිට 2026/03/31 දක්වා) තක්සේරු වර්ෂයේ  හතරවන කාර්තුව සදහා වන ආදායම් බදු මුදල 2026 ...
08/05/2026

හිතවත් සේවාදායකය,

2025/2026 (2025/04/01 සිට 2026/03/31 දක්වා) තක්සේරු වර්ෂයේ හතරවන කාර්තුව සදහා වන ආදායම් බදු මුදල 2026 ‌මැයි මස 15 දිනට පෙර ගෙවිය යුතුව ඇත. 🙂

ඔබ තනි පුද්ගල බදු ගෙවන්නෙක්, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් පවත්වාගෙන යන්නේ නම්, ඔබගේ හෝ ඔබේ ව්‍යාපාරයේ 2025/2026 තක්සේරු වර්ෂය සදහා වන ඇස්තමේන්තුගත ආදායම් බදු වාර්තාවේ බදු වගකීමක් පෙන්වා ඇත්නම්, තුන්වන කාර්තුව සදහා වන බදු මුදල 2026 මැයි මස 15 දිනට පෙර ගෙවිය යුතුය.

මේ දිනවල පහත විද්‍යුත් තැපැල් පණිවිඩය හරහා දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම ගෙවීම් පිළිබඳව ඔබව දැනුවත් කර ඇත.

නියමිත දිනට පෙර බදු මුදල ගෙවීම සදහා ඔබගේ බදු වගකීම 2026 මැයි මස 12 වන දිනට පෙර අප වෙත ලබා දෙන්න.

බදු ගෙවීම පැහැර හැරීම සහ බදු ගෙවීම ප්‍රමාද කිරීම මත, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු මුදලින් 100% දක්වා දණ්ඩනය පැනවිය හැකි අතර, එම දණ්ඩනය ඉවත් නොකරන බවත් අඩු කිරීම් නොකරන බවත් දේශීය ආදායම් කොමසාරිස් විසින් දැනුම් දී ඇත.

ඔබ විසින් 2025/2026 තක්සේරු වර්ෂය සදහා වන ඇස්තමේන්තුගත ආදායම් බදු වාර්තාවේ බදු වගකීමක් පෙන්වා නැත්නම්, මෙම විද්‍යුත් තැපැල් පණිවිඩය නොසලකා හරින්න.

අපගේ කණ්ඩායම ඔබගේ ඇමතුම බලාපොරොත්තුවෙන් සිටී…

📱 Amali : 07 64 24 64 28 | [email protected]
📱 Udayanga : 074 303 503 3 | [email protected]
📱 Naveen : 074 303 503 4 | [email protected]
📱 Dushan : 074 394 894 7 | [email protected]
📱 Abdur : 074 394 894 5 | [email protected]
📱 Kavindi : 074 394 894 9 | [email protected]

බදු ගෙවීමේ දින - https://www.youtube.com/watch?v=6ZgxuJ6on28

Dear Client,

Fourth (4th) Installment Income Tax Payment for the Y/A 2025/2026 (2025/04/01 to 2026/03/31) is due on 15th May 2026. 🙂

If you are an Individual, Partnership, or a Company and you have mentioned any Tax liability in the Self Estimated Income Tax Return 2025/2026, you have to pay the 4th Installment Income tax payment before 15th May 2026 to the Inland Revenue department.

In these days, The Inland Revenue department will remind you regarding this payment through the below email.

To remit the Tax liability before the due date, please transfer your tax liability amount to us before 12th May 2026.

For the non-payment or late payment of Income tax, IRD can impose a penalty up to 100% of the balance tax payment and Commissioner General of Inland Revenue has announced that they will not be waived off or reduce the penalty amount imposed.

If you have not mentioned tax liability in Self-assessment Income Tax Return 2025/2026, please ignore this email.

📱 Amali : 07 64 24 64 28 | [email protected]
📱 Udayanga : 074 303 503 3 | [email protected]
📱 Naveen : 074 303 503 4 | [email protected]
📱 Dushan : 074 394 894 7 | [email protected]
📱 Abdur : 074 394 894 5 | [email protected]
📱 Kavindi : 074 394 894 9 | [email protected]

Tax Payment dates - https://www.youtube.com/watch?v=6ZgxuJ6on28

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි!  🌐👷🏻
01/05/2026

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි! 🌐👷🏻

29/04/2026

Happy Birthday, Chathurni, Suranga & Rashmini — wishing you all smiles, success, and good vibes all year! 🎉

--Memorable Surprise at the Business Eye Awurudu Event 2026 🌃✨"

Business Eye බක්මහා උළෙල 2026 🙏🏻🌞
27/04/2026

Business Eye බක්මහා උළෙල 2026 🙏🏻🌞

Business EYE අවුරුදු කෑම මේසය 2026 🌞🙏🏻
22/04/2026

Business EYE අවුරුදු කෑම මේසය 2026 🌞🙏🏻

🚨 Notice 🚨
21/04/2026

🚨 Notice 🚨

සුහද ආරාධනයයි! 🌞🙏🏻
20/04/2026

සුහද ආරාධනයයි! 🌞🙏🏻

14/04/2026

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි නිරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🙏🏽

අපගේ සාතිශය සංවේගය!
13/04/2026

අපගේ සාතිශය සංවේගය!

Client satisfaction – the true result of hard work
16/02/2026

Client satisfaction – the true result of hard work

Address

1277/2 Rajamalwatta Road
Battaramulla

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00

Telephone

+94764246424

Alerts

Be the first to know and let us send you an email when Business EYE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Business EYE:

Share