24/10/2026
කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සවිබල ගන්වමින්, ඔබේ ව්යාපාරය සාර්ථකත්වය කරා ගෙන යාමට අවශ්ය දැනුම හා මඟපෙන්වීම ලබාගැනීමට අනගි අවස්ථාවක්!
අනුරාධපුර රොටරි සමාජය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහනට ඔබ සැමට ආරාධනා කරමු.
*සහභාගීත්වය සම්පූර්ණයෙන්ම නොමිලේ*
📅 දිනය: 2026 ඔක්තෝබර් 31 සෙනසුරාදා
⏰ වේලාව: පෙ.ව. 10.00
📍 ස්ථානය: ක්රිස්ටන් පාර්ක්, අනුරාධපුර
සම්පත් දායකත්වය: ජ්යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සාලිල විතානගේ මහතා
📞 වැඩි විස්තර: 076 098 2742
ඔබේ ව්යාපාරික සිහිනය සැබෑ කරගැනීමට දැනුමෙන් සන්නද්ධ වන්න! 🤝
Rotary Club of Anuradhapura
Create Lasting Impact
#නොමිලේ #ව්යවසායකත්වය
කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සවිබල ගන්වමින්, ඔබේ ව්යාපාරය සාර්ථකත්වය කරා ගෙන යාමට අවශ්ය දැනුම හා මඟපෙන්වීම ලබාගැනීමට අනගි අවස්ථාවක්