Meta Tax

Meta Tax Accounting and keeping track of your tax records is complicated and boring, right?

Well, that is why we started our journey as Meta Tax to provide our accounting clients accurate financial planning and asset management services.

⚠️ 𝐏𝐫𝐨𝐯𝐢𝐝𝐢𝐧𝐠 𝐚 𝐜𝐨𝐦𝐩𝐚𝐧𝐲 𝐜𝐚𝐫, 𝐩𝐚𝐫𝐤𝐢𝐧𝐠, 𝐨𝐫 𝐬𝐭𝐚𝐟𝐟 𝐞𝐧𝐭𝐞𝐫𝐭𝐚𝐢𝐧𝐦𝐞𝐧𝐭?That's not just a perk, it's a Fringe Benefits Tax (FBT) obl...
15/06/2026

⚠️ 𝐏𝐫𝐨𝐯𝐢𝐝𝐢𝐧𝐠 𝐚 𝐜𝐨𝐦𝐩𝐚𝐧𝐲 𝐜𝐚𝐫, 𝐩𝐚𝐫𝐤𝐢𝐧𝐠, 𝐨𝐫 𝐬𝐭𝐚𝐟𝐟 𝐞𝐧𝐭𝐞𝐫𝐭𝐚𝐢𝐧𝐦𝐞𝐧𝐭?
That's not just a perk, it's a Fringe Benefits Tax (FBT) obligation 🛑

Here's what most business owners don't know:👇
📌 FBT runs on its own tax year — 1 April to 31 March
📌 It's taxed at 47% — the highest rate in Australian tax law
📌 The ATO is actively auditing businesses that underreport
📌 Getting it wrong means back payments + penalties + interest

The businesses caught off guard aren't reckless; they just didn't review early enough.

✅ One early conversation with us could save you thousands.
📞 Call Meta Tax today 👇
☎️ 0449 766 710
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

12/06/2026

🚨 𝐓𝐚𝐱 𝐏𝐫𝐨𝐛𝐥𝐞𝐦𝐬 ඇතිවෙන්න කලින් නිවැරදි උපදෙස් ලබාගන්න.
Meta Tax සමඟ ඔබේ Tax Return එක විශ්වාසයෙන් Lodge කරන්න.

📞 Book Your Consultation.
☎️ 0449 766 710| 0415 449 738
📧 [email protected]
🌐 https://metatax.com.au

ඔබේ වාහනයේ Rego ගාස්තු ආපසු ලබාගැනීමට දැන්ම අයදුම් කරන්න; 💰🚗✔️ අයදුම් කිරීම නොමිලේ. ✔️ නිල 'Service Victoria' App එක හෝ ...
09/06/2026

ඔබේ වාහනයේ Rego ගාස්තු ආපසු ලබාගැනීමට දැන්ම අයදුම් කරන්න; 💰🚗
✔️ අයදුම් කිරීම නොමිලේ.

✔️ නිල 'Service Victoria' App එක හෝ service.vic.gov.au/rego-rebate වෙබ් අඩවිය හරහා පමණක් අයදුම් කරන්න.

✔️මේ සඳහා ඔබට Service Victoria account එකක් සහ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමක් තිබිය යුතුයි. ඔබගේ Number Plate එක සහ Licence සූදානම් කරලා තියාගන්න.

✔️ ඔබගේම නමට ලියාපදිංචි කරලා තියෙන සැහැල්ලු වාහන (car, ute, motorbike හෝ van) 2ක් දක්වා මේ සඳහා සුදුසුකම් ලබනවා. Company එකක නමට ලියාපදිංචි කරලා තියෙන වාහන මේ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ.

✔️ මේ සඳහා ඔබට Service Victoria account එකක් සහ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමක් තිබිය යුතුයි. ඔබගේ Number Plate එක සහ Licence සූදානම් කරලා තියාගන්න.

☎️ 0449 766 710| 0415 449 738
📧 [email protected]
🌐 https://metatax.com.au

𝐍𝐞𝐞𝐝 𝐡𝐞𝐥𝐩 𝐛𝐞𝐟𝐨𝐫𝐞 𝐄𝐧𝐝 𝐨𝐟 𝐅𝐢𝐧𝐚𝐧𝐜𝐢𝐚𝐥 𝐘𝐞𝐚𝐫? ⏳Book your FREE consultation nowThe EOFY deadline is getting closer, and now is ...
08/06/2026

𝐍𝐞𝐞𝐝 𝐡𝐞𝐥𝐩 𝐛𝐞𝐟𝐨𝐫𝐞 𝐄𝐧𝐝 𝐨𝐟 𝐅𝐢𝐧𝐚𝐧𝐜𝐢𝐚𝐥 𝐘𝐞𝐚𝐫? ⏳
Book your FREE consultation now
The EOFY deadline is getting closer, and now is the time to get organised before the rush hits
✔️ Tax Returns
✔️ Business Activity Statement & Business Records
✔️ Salary Packaging
✔️ Bookkeeping

Get ahead. Avoid the rush. Stay stress-free.
💡 Don’t wait until the last minute.
📞 Book your FREE consultation with Meta Tax today.

Call us at 𝐌𝐞𝐭𝐚 𝐓𝐚𝐱 today:
☎️ 0449 766 710
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ Driver කෙනෙක්ද?🚗 20% Rego Rebate එක තාම ලබාගත්තේ නැද්ද❓ඔබ 2025–26 financial year එක තුළ වික්ටෝර...
08/06/2026

ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ Driver කෙනෙක්ද?🚗 20% Rego Rebate එක තාම ලබාගත්තේ නැද්ද❓

ඔබ 2025–26 financial year එක තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන ලියාපදිංචි ගාස්තු (Vehicle Registration) ගෙව්වා නම්, ඔබට එයින් 20%ක මුදලක් ආපසු ලබා ගන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ අනුව,
1️⃣ එක වාහනයකට $186ක් දක්වාද,
2️⃣ ඔබගේ නමට වාහන 2ක් ලියාපදිංචි කරලා තියෙනවා නම් $372ක් දක්වාද
මුදල් ආපසු ලබාගන්න පුළුවන්.

ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක්;
✔️අයදුම් කිරීම නොමිලේ. ඔබට මේ සඳහා කිසිවෙකුට මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
✔️නිල 'Service Victoria' App එක හෝ service.vic.gov.au/rego-rebate වෙබ් අඩවිය හරහා පමණක් අයදුම් කරන්න.
✔️මේ සඳහා ඔබට Service Victoria account එකක් සහ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමක් තිබිය යුතුයි. ඔබගේ Number Plate එක සහ Licence සූදානම් කරලා තියාගන්න. මේ සඳහා ගතවෙන්නේ විනාඩි 5ක් වැනි සුළු කාලයක්.
✔️ඔබගේම නමට ලියාපදිංචි කරලා තියෙන සැහැල්ලු වාහන (car, ute, motorbike හෝ van) 2ක් දක්වා මේ සඳහා සුදුසුකම් ලබනවා. Company එකක නමට ලියාපදිංචි කරලා තියෙන වාහන මේ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ.
✔️අයදුම්පත් භාරගැනීම 2026 ජූලි 31 දිනෙන් අවසන් වන නිසා, ඉක්මන් කරන්න.

මේ ක්‍රියාවලිය සංකීර්ණ එකක් කියලා ඔබට දැනෙනවද?😕
එහෙමත් නැත්නම් ඔබ මේ සඳහා සුදුසුකම් ලබනවද කියන එක ගැන විශ්වාසයක් නැද්ද? 🤔

"Rego Rebate" යනුවෙන් සඳහන් කරලා අපිට DM එකක් එවන්න💬. අපේ Meta Tax team එක සූදානම් ඔබව guide කරන්න.

📅 ඒ වගේම, ජූනි 30 වෙනිදාට තව වැඩි කාලයක් නැති නිසා, ඔබගේ Tax ගැන හිතන්නත් මේක තමයි හොඳම කාලය. අදම කතා කරන්න Meta Tax අපිට.
☎️ 0449 766 710 | 03 9958 5652
📧 [email protected]
🌐 https://metatax.com.au

මෙය සාමාන්‍ය තොරතුරු සැපයීමක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

Translation:

𝐕𝐢𝐜𝐭𝐨𝐫𝐢𝐚𝐧 𝐃𝐫𝐢𝐯𝐞𝐫𝐬: 𝐇𝐚𝐯𝐞 𝐘𝐨𝐮 𝐂𝐥𝐚𝐢𝐦𝐞𝐝 𝐘𝐨𝐮𝐫 𝟐𝟎% 𝐑𝐞𝐠𝐨 𝐑𝐞𝐛𝐚𝐭𝐞? 🚗
If you paid your vehicle registration in Victoria during the 2025–26 financial year, you may be entitled to 20% back up to,
1️⃣ $186 per vehicle
2️⃣ $372 if you have two vehicles registered in your name.

A few things worth knowing:
✔️ It's free to apply. You don't need to pay anyone to claim it on your behalf.
✔️ Apply only through the official Service Victoria app or website (service.vic.gov.au/rego-rebate).
✔️You'll need a Service Victoria account and an Australian bank account. Have your number plate and licence ready; it takes about five minutes.
✔️Eligible for up to two light vehicles (car, ute, motorbike or van) registered in your own name. Vehicles registered to a company are not eligible.
✔️Applications close on 31 July 2026, so it's worth doing sooner rather than later.

If you find the process confusing or aren't sure whether you qualify, we're happy to help.
💬 Simply DM us "Rego Rebate" and our team will guide you through it.

📅 And with 30 June approaching, it's a good time to get your tax affairs in order too. Reach out to Meta Tax, we're here to help.

Please note that this is for general information purposes only.

Find the cheapest fuel near you with Servo Saver. Compare live fuel prices across Victoria and save with the Service Victoria app.

𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐞𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞 𝐚 𝐰𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥 𝐊𝐢𝐧𝐠'𝐬 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐥𝐨𝐧𝐠 𝐰𝐞𝐞𝐤𝐞𝐧𝐝! 👑We hope your day is filled with happiness and memorable mome...
07/06/2026

𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐞𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞 𝐚 𝐰𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥 𝐊𝐢𝐧𝐠'𝐬 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐥𝐨𝐧𝐠 𝐰𝐞𝐞𝐤𝐞𝐧𝐝! 👑
We hope your day is filled with happiness and memorable moments. Stay safe and enjoy the celebrations!🎉✨

02/06/2026

🚨 𝐓𝐚𝐱 𝐜𝐡𝐚𝐧𝐠𝐞𝐬 𝐡𝐚𝐯𝐞 𝐛𝐞𝐞𝐧 𝐩𝐫𝐨𝐩𝐨𝐬𝐞𝐝 𝐢𝐧 𝐭𝐡𝐞 𝐅𝐞𝐝𝐞𝐫𝐚𝐥 𝐁𝐮𝐝𝐠𝐞𝐭 𝟐𝟎𝟐𝟔!
Confused about what this means for you? Don't navigate the changes alone.

Get personalised tax advice with the MetaTax team today!
☎️ 0449 766 710
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

Fruit & Nuts, Chocolate, Vanilla අයිස් ක්‍රීම් දන්සල 😍🍦වෙසක් පුන් පොහොය දිනය මූලික කරගනිමින් Sannasa Digital, Tingo Educ...
02/06/2026

Fruit & Nuts, Chocolate, Vanilla අයිස් ක්‍රීම් දන්සල 😍🍦

වෙසක් පුන් පොහොය දිනය මූලික කරගනිමින් Sannasa Digital, Tingo Education Australia සහ Meta Tax ආයතන එක්ව සංවිධානය කරනු ලබන අයිස් ක්‍රීම් දන්සලට ඔබ සැමට ආරාධනා! 🙏✨

📅 දිනය: 2026 ජූනි 03
⏰ වේලාව: සවස 3.00 සිට
📍 ස්ථානය: Tingo Education Australia, නුගේගොඩ ආයතනය ඉදිරිපිට

Fruit & Nuts, Chocolate සහ Vanilla අයිස් ක්‍රීම් සමඟින් රසවත් අත්දැකීමක් විඳගන්න ඔබත්, ඔබේ පවුලේ සැම සහ යහලුවන් සමඟ එක්වන්න.🍨💛

30/05/2026

🚨 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐀𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐲 𝐒𝐭𝐚𝐭𝐞𝐦𝐞𝐧𝐭 (𝐁𝐀𝐒) 𝐩𝐢𝐥𝐢𝐧𝐠 𝐮𝐩? 𝐈𝐠𝐧𝐨𝐫𝐢𝐧𝐠 𝐢𝐭 𝐰𝐨𝐧’𝐭 𝐦𝐚𝐤𝐞 𝐢𝐭 𝐝𝐢𝐬𝐚𝐩𝐩𝐞𝐚𝐫.
Late lodgements, messy records, missing receipts… 🧾
It can quickly turn into a bigger headache than expected 🤦‍♂️

Let's break down why staying on top of your BAS matters and what to do if you’ve already fallen behind 👩‍💼📈

Need help getting back on track ❓

Contact Meta Tax Accountants today 👇
☎️ 0449 766 710
☎️ 0415 449 738
📧 [email protected]
🌐 www.metatax.com.au

29/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪷🤍
May this Vesak bring clarity of mind, peace of heart, and wisdom in every decision we make.

Let this season remind us of balance, simplicity, and gratitude in life and work. 🪔✨

Address

Suite 1. 13 203 Blackburn Road, Mount Waverley
Melbourne, VIC
31489

Alerts

Be the first to know and let us send you an email when Meta Tax posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meta Tax:

Share