30/09/2022
මෙවර ලෝක ළමා දිනය දා, දැයේ දූදරුවන්ගේ අනාගතය තව තවත් සුරක්ෂිත කරමින් 2022 වසරේ ඔක්තෝබර් 1 වන දින උපදින සියලුම බිළිඳුන්ගේ දෙමවුපියන්ට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රු. මිලියනයක ජීවිත රක්ෂණයක් නොමිලේ!
වැඩි විස්තර සඳහා ඔබේ ළඟම ඇති ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාව අමතන්න.
This World Children's Day, we reaffirm our commitment to securing the future of the children of our nation by offering a Free Life Insurance of Rs.1 million for the parents of all children born on 1st October 2022.
For more information, contact the nearest SLIC branch.
Wasana Kasthuriarachchi
Senior Financial Consultant
Member of MDRT