Kd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kd, Panadura.

29/06/2025

කලින් වුන දේවල් වෙලා ඉවරයි ඒක නැවත හරවන්න බැහැ!
වර්තමානය තමයි අපේ ජීවිතයේ අපිට ලැබුන හොඳම තෑග්ග.

සෞඛ්‍ය ගැටලු කවර මොහොතක ඇතිවේදැයි කිසිවෙකුටත් අනුමාන කළ නොහැක. එම නිසා, රෝහල්ගත වී ප්‍රතිකාර ලැබීමට සිදුවීම සහ අනෙකුත් ස...
22/05/2025

සෞඛ්‍ය ගැටලු කවර මොහොතක ඇතිවේදැයි කිසිවෙකුටත් අනුමාන කළ නොහැක.
එම නිසා, රෝහල්ගත වී ප්‍රතිකාර ලැබීමට සිදුවීම සහ අනෙකුත් සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා වැයවන අධික වියදම් වලට මුහුණ දීමට සෞඛ්‍ය රක්ෂණයක් තිබීම අතිශයින් වැදගත් ය.
අනෙක් අතට, විශ්‍රාම ලැබීමෙන් අනතුරුව ඔබේ විශ්‍රාම වැටුපෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සෞඛ්‍ය වියදම් වලට වැය කිරීමට සිදුවීමට ඉඩ ඇති නිසා,

සෞඛ්‍ය රක්ෂණයක වැදගත්කම ඔබට වඩාත් පැහැදිලිව දැනෙනු ඇත. මේ සියල්ල සලකා බලන විට, සෞඛ්‍ය රක්ෂණයක් යනු සැබැවින්ම නැණවත් ආයෝජනයකි.

අසනීපයක් හැදෙන්න පෙර කතා කරන්න
0719 901 802

KD ඉශාන් ඉඳුනිල්
රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 15 පලපුරුද්ද....

ඔබ තොරතුරු ලබා ගැනීමට කතා කළද? රක්ෂණයක් මිලදී ගන්නා ලෙස ඉල්ලමින් ඔබට කරදරයක් නොවන බව පොරොන්දු වෙමි.

නිදහස් පරිසරයක්, සාමකාමී අසල්වැසියන් සමග පදිංචියට මොරොන්තුඩුවෙන් හොඳම තැනක්..✅ කළුතර බණ්ඩාරගම පාරට 200m✅ ගාලු පාරට 4.5km...
16/05/2025

නිදහස් පරිසරයක්, සාමකාමී අසල්වැසියන් සමග පදිංචියට මොරොන්තුඩුවෙන් හොඳම තැනක්..

✅ කළුතර බණ්ඩාරගම පාරට 200m
✅ ගාලු පාරට 4.5km
✅ වාද්දුව නගරයට 6km
✅ ගැලණිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
✅ සුපිරි වෙළඳසැල් සහ බැංකු 1km
✅ කළුතර නගරයට 9km
✅ පාසල,ආයුර්වේදය රෝහල අතේ දුරින්
✅ ගංවතුර නාය යෑම වැනි ස්වභාවික ආපදාවලින් තොර ගහ කොළ සතුන්ගෙන් පිරි සුන්දර පරිසරයක්,

දේශීය පන් නිෂ්පාදන ඉදිරිමත් කරමු....♥️ඔබට අවශ්‍ය නිෂ්පාදන ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා විමසන්න....Whatsapp  071 990 1802
11/05/2025

දේශීය පන් නිෂ්පාදන ඉදිරිමත් කරමු....♥️
ඔබට අවශ්‍ය නිෂ්පාදන ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා විමසන්න....
Whatsapp 071 990 1802

Address

Panadura

Telephone

+94705801802

Website

Alerts

Be the first to know and let us send you an email when Kd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share