16/07/2026
The next step is to reach your dreams of being a professional tax accountant.
Advanced Certificate Course inTaxation
මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන:
1. මෙමගින් පහත ආදායම් බදූ පිළිබඳව සම්පූර්ණ විෂය පථය සහ පුහුනූවක් ලබා ගැනීමට හැකිවීම.
2.සමාගම් එදිනෙදා බදු කටයුතු
කිරීමට හැකියාවක් ලබා
ගැනීමට හැකිවෙයි. VAT,
SSCL, WHT, APIT.
3. VAT return IRD RAMIS system එකට submit කිරීම සහ VAT refund ලබාගැනීම සම්බන්ධව මනා පුහුණුවක් ලැබීම.
*Course Content*
- Corporate Income Tax ( CIT )
- Value Added Tax ( VAT )
- Social Security Contribution Levy ( SSCL )
- Assessment / Amendment / Objection / Appeal
- Stamp Duty
- Tax Law
- RAMIS System
- Other General Information
(Tax Planning, Gazette Notification)
Date : 23/08/2026
Time : 9.00 a.m to 1.00 p.m
Mode: Physical / Online
Limited seats available.
(Physical 25/ Online 25)
Qualifications :
1. Completion of Certificate Course In Taxation (ITA)
2. Employed with similar qualifications
*Advanced Certificate Course in Taxation හැදෑරීම සඳහා එකවර පාඨමාලා ගාස්තු ගෙවීමට හැකියාව නොමැති නම් පහත ආකාරයට වාරික වශයෙන් පහසු ගෙවීම් ක්‍රමයක් හදුන්වා දී ඇත.*
Course fee: Rs.45,000/-
*වාරිකය මුදල (රු) දිනය*
1 15,000/- 20/08/2026
2 10,000/- 20/09/2026
3. 10,000/- 20/10/2026
4. 10,000/- 20/11/2026
Please call and get updated of the course before registration.
Please get yourself registered before 20/08/2026
*Account details*
Acc. Name : Institute of Tax Accountants
Account No : 1220 13693429 120
Bank : Seylan Bank
Branch : Kirulapone
ඉහත ගිනුම් අංකයට පලමු වාරිකය ගෙවූ පසු එම රිසිට් පත ඔබගේ නම සදහන් කර WhatsApp මගින් 077 268 1494 අංකයට යොමු කරන්න
Institute of Tax Accountants (Pvt) Ltd
87D, Highlevel Plaza, Delkanda, Nugegoda
Contact Number: 0772681494