A & H Global Accounting and Tax Service

A & H Global Accounting and Tax Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A & H Global Accounting and Tax Service, Tax preparation service, No. 1 Prajashala building, New Bus stand, Nittambuwa.

ආදායම් බදු සදහා ලියාපදිංචි සියලුම දෙනාට 2024/2025 තක්සේරු වර්ෂය  සදහා තම ආදායම් වාර්තා 2025 නොවැම්බර් 30ට පෙර මාර්ගගතව  ...
06/11/2025

ආදායම් බදු සදහා ලියාපදිංචි සියලුම දෙනාට 2024/2025 තක්සේරු වර්ෂය සදහා තම ආදායම් වාර්තා 2025 නොවැම්බර් 30ට පෙර මාර්ගගතව ඉදිරිපත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇත. එසේ නොමැති උවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි සදහන් විය.

දැනටමත් ඔබ අදායම් බදු සදහා ලියාපදිංචිනම්, ඔබට TIN අංකයක් තිබේනම් 2025 නොවැම්බර් 30 දින හෝ ඊට පෙර තම ආදායම් වාර්තා මාර්ග ගත ක්‍රමයට (online) දේශීය අදායම් දෙපාර්තමේන්තුට ඉදිරිපත් කල යුතුය. ඔබේ මුළු වාර්ෂික ආදායම් රු 1,200,000 ට අඩු වුවත් ඔබ ආදායම් බදු සදහා ලියාපදිංචි නම් ආදායම් වාර්තාවක් (nill return) ඉදිරිපත් කල යුතුය.

නියමිත දිනට තම ආදායම් වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුට ඉදිරිපත් කර නීතිමය කටයුතු, දඩ මුදල් ගෙවීමට සිදු වීම වැනි දෑ වලක්වා ගන්න.

ඔබේ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට සහය අවශ්‍යයි නම් අමතන්න.
අපි සාදාරණ මුදලකට ඔබට අවශ්‍ය සියලුම බදු සේවාවන් ලබාදීමට සුදානම්.

අමතන්න 0779260280/ 077 317 6215

ඔබටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මේවගෙ  slip එකක් ලැබුනද ? මොකක්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැද්ද ?දේශීය ආදායම් දෙපාර...
26/09/2025

ඔබටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මේවගෙ slip එකක් ලැබුනද ? මොකක්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැද්ද ?

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් Pay in Slip එක ලැබුනේනම්, ඔබටත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත වී ඇත. මේ නිසා ඔබට 2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තාවක් (Tax Return) 2025 නොවැම්බර් 30 වනදාට පෙර ඉදිරිපත් කල යුතු වෙනවා. නමුත් Tax එකක් ගෙවිය යුතු වන්නේ මුළු වාර්ෂික අදායම රු 1,200,000කට වැඩි අය විතරයි. වැටුපෙන් බදු අඩු වන අය හා පොලී ආදාමෙන් බදු අඩු වන අයද බදු වාර්තා ඉදිරිපත් කල යුතු වන අතර අඩු කළ බදු ගෙවිය යුතු බද්දෙන් අඩු කළ හැකි නිසා බදු මුදලක් ගෙවිඉමට සිදු නොවිය හැක.

ඔබටත් මේ slip එක ලැබුනේනම්,
එය නොසලකා හරින්න එපා.

2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තාවක් (Tax Return) 2025 නොවැම්බර් 30 වනදාට පෙර ඉදිරිපත් කල යුතුයි. බදු ගෙවීමට සිදු වේද නොවේද යන්න ඔබේ අදායම මත තීරණය වේ.

ඔබේ අදායම් වාර්තා ඉදිරිපත් කිරීමට සහය අවශ්‍යයි නම් අමතන්න.
අපි සාදාරණ මුදලකට ඔබට අවශ්‍ය සියලුම බදු සේවාවන් ලබාදීමට සුදානම්.

අමතන්න 0779260280/ 077 317 6215

24/09/2025

TIN එක තාම ගත්තේ නැද්ද ? 😬TIN එහෙමත් නැත්නම් Tax Identification Number කියන්නේ බදු ගෙවන්නා හඳුනාගැනීම සඳහා අදාළ බදු දෙපා...
24/09/2025

TIN එක තාම ගත්තේ නැද්ද ? 😬

TIN එහෙමත් නැත්නම් Tax Identification Number කියන්නේ බදු ගෙවන්නා හඳුනාගැනීම සඳහා අදාළ බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අංකයකි. ලංකාවේ අවුරුදු 18 සම්පූර්ණ සෑම කෙනෙක්ම TIN එකක් ලබාගත යුතු වෙනවා.
TIN එක වැදගත් වෙන්නේ TAX ගෙවන්න විතරක් නෙමේ, පොලිය මත රදවාගැනීමේ බද්ද (WHT) 10% අඩු කරගැනීම වැලක්වීමට WHT Declaration form එක භාරදීම සදහා වගේම මෝටර් රථ ලියාපදිංචියටත් වැදගත් වේ.

📌ඔබ තවම TIN අංකයක් ලබාගෙන නොමැතිනම් අප හරහා TIN ලියාපදිංචිය සිදු කරව ගැනීමට හැකියාව ඇත.📌

TIN එක එක තිබුනට TIN Certificate එක නැද්ද ? 🙄

📌එක ඔබ දැනටමත් අදායම් බදු සදහා ලියාපදිංචි පුද්ගලයෙක් හෝ ආයතනයක් නම් ඔබගේ TIN Certificate එක දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඔබේ නිවසටම හෝ ආයතනයටම ලබා දිය හැක.📌

TIN registration එකේ සිට සියලුම බදු සම්බන්ධ සේවා සහනදායි අය කිරීමක් යටතේ ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න

☎️ 0779260280 / 077 317 6215

2024/2025 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා බාර දීමේ අවසන් දිනය නොවැම්බර් 30 බව ගැන දැනුවත්ද ?නියමිත දිනට පෙර බදු වාර්තා ...
24/09/2025

2024/2025 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා බාර දීමේ අවසන් දිනය නොවැම්බර් 30 බව ගැන දැනුවත්ද ?
නියමිත දිනට පෙර බදු වාර්තා ඉදිරිපත් කිරීමට අප හා සම්බන්ද වන්න

18/09/2025

2024/2025 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා බාර දීමේ අවසන් දිනය නොවැම්බර් 30 බව ගැන දැනුවත්ද ?නියමිත දිනට පෙර බදු වාර්තා ...
13/09/2025

2024/2025 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා බාර දීමේ අවසන් දිනය නොවැම්බර් 30 බව ගැන දැනුවත්ද ?

නියමිත දිනට පෙර බදු වාර්තා ඉදිරිපත් කිරීමට අප හා සම්බන්ද වන්න

TIN එක තාම ගත්තේ නැද්ද ?  😬TIN එහෙමත් නැත්නම් Tax Identification Number කියන්නේ බදු ගෙවන්නා හඳුනාගැනීම සඳහා අදාළ බදු දෙප...
13/09/2025

TIN එක තාම ගත්තේ නැද්ද ? 😬

TIN එහෙමත් නැත්නම් Tax Identification Number කියන්නේ බදු ගෙවන්නා හඳුනාගැනීම සඳහා අදාළ බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අංකයකි. ලංකාවේ අවුරුදු 18 සම්පූර්ණ සෑම කෙනෙක්ම TIN එකක් ලබාගත යුතු වෙනවා.
TIN එක වැදගත් වෙන්නේ TAX ගෙවන්න විතරක් නෙමේ, පොලිය මත රදවාගැනීමේ බද්ද (WHT) 10% අඩු කරගැනීම වැලක්වීමට WHT Declaration form එක භාරදීම සදහා වගේම මෝටර් රථ ලියාපදිංචියටත් වැදගත් වේ.

📌ඔබ තවම TIN අංකයක් ලබාගෙන නොමැතිනම් අප හරහා TIN ලියාපදිංචිය සිදු කරව ගැනීමට හැකියාව ඇත.📌

TIN එක එක තිබුනට TIN Certificate එක නැද්ද ? 🙄

📌එක ඔබ දැනටමත් අදායම් බදු සදහා ලියාපදිංචි පුද්ගලයෙක් හෝ ආයතනයක් නම් ඔබගේ TIN Certificate එක දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඔබේ නිවසටම හෝ ආයතනයටම ලබා දිය හැක.📌

TIN registration එකේ සිට සියලුම බදු සම්බන්ධ සේවා සහනදායි අය කිරීමක් යටතේ ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න

☎️ 0779260280 / 077 317 6215

Address

No. 1 Prajashala Building, New Bus Stand
Nittambuwa

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when A & H Global Accounting and Tax Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share