Accounting with sasanka senal

Accounting with sasanka senal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting with sasanka senal, Accountant, marawila, Marawila.

❤️
05/07/2026

❤️

❤️💫
28/06/2026

❤️💫

ගැටලු අහල විසදගන්න බැරුව පන්තියෙ අතරමන් වෙලාද? එහෙනම් හොදම විසදුම සසංක සර් ගෙ Special Group Class එක.2028/2027 උසස් පෙල ...
20/06/2026

ගැටලු අහල විසදගන්න බැරුව පන්තියෙ අතරමන් වෙලාද? එහෙනම් හොදම විසදුම සසංක සර් ගෙ Special Group Class එක.2028/2027 උසස් පෙල විභාගයට මූහුන දීමට බලාපොරොත්තුව වන දරුවනී අදම ලියාපදිංචි වී A හීනය සැබෑවක් කරගන්න 0768797842 අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

😌😎
06/06/2026

😌😎

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!❤️😍
30/05/2026

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!❤️😍

😇🥰
28/05/2026

😇🥰

😍😌
26/05/2026

😍😌

📚✨ “ගිණුම්කරණය කියන්නේ තනියම අමාරුවෙන් ඉගෙනගන්න subject එකක් නෙවෙයි…හරි guidance එකක්, strong discussion එකක් සහ motivat...
25/05/2026

📚✨ “ගිණුම්කරණය කියන්නේ තනියම අමාරුවෙන් ඉගෙනගන්න subject එකක් නෙවෙයි…
හරි guidance එකක්, strong discussion එකක් සහ motivated group එකක් එක්ක ඉතාම ලේසියෙන් A pass එකකට යන්න පුළුවන්! 💯
🔥 මේ SPECIAL GROUP CLASS එක තුළ,
✅ Past Papers Discussion
✅ Model Paper Practice
✅ Short Tricks & Easy Methods
✅ Individual Attention
✅ Revision Support
✅ Exam Target Plans
සියල්ලම systematic විදිහට ලබාදෙනවා. 📖
🤝 එකිනෙකා motivate කරගෙන, doubts clear කරගෙන, competition එකක් එක්ක ඉගෙනගන්න හොඳම තැන.
🎯 “Pass” එකක් නෙවෙයි… “Best Result” එකක් target කරන studentsලාටම!
📍 Evening School – නාත්තණ්ඩිය
📞 Limited Seats Available Now!

🔥 A/L Accounting වලට "A" එකක් කියන්නේ තවදුරටත් හීනයක් නෙවෙයි!ගිණුම්කරණයේ ගැඹුරු සිද්ධාන්ත සරලව ඉගෙන ගෙන, විභාගයට සාර්ථකව...
14/05/2026

🔥 A/L Accounting වලට "A" එකක් කියන්නේ තවදුරටත් හීනයක් නෙවෙයි!
ගිණුම්කරණයේ ගැඹුරු සිද්ධාන්ත සරලව ඉගෙන ගෙන, විභාගයට සාර්ථකව මුහුණ දෙන්න සූදානම් වෙන්න. නාත්තන්ඩිය Evening School හිදී පැවැත්වෙන Special Group Class එකට අදම සම්බන්ධ වෙන්න.
📊 අපගේ වැඩපිළිවෙළ:
• 2027 A/L කණ්ඩායම: අඟහරුවාදා ප.ව. 6:30 සිට
• 2028 A/L කණ්ඩායම: බදාදා ප.ව. 6:30 සිට
📲 ලියාපදිංචි වීමට ඔබේ නම සහ කණ්ඩායම 076 879 7842 අංකයට එවන්න.

Address

Marawila
Marawila

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting with sasanka senal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category