Peace of Mind

Peace of Mind I am a professional who strongly believes in insurance and my main intention is to make the lives of Sri Lankans much healthier longer and better.

AIA Health Protector with Smart Global Health Benefit allows you to access world-class healthcare of your choice.Enjoy c...
20/08/2025

AIA Health Protector with Smart Global Health Benefit allows you to access world-class healthcare of your choice.
Enjoy comprehensive cover with hospitalisation benefits designed to protect you and your loved ones, giving you peace of mind when it matters most.
🌍 Comprehensive cover with hospitalisation benefit
❤️ Care for you and your loved ones
📞 Call your AIA Wealth Planner 075 402 6900 to find out more today!

AIA Insurance Lanka Limited is licensed by the Insurance Regulatory Commission of Sri Lanka (IRCSL).

20/08/2025

Tension නැති pension එකකට අදම අපට කතා කරන්න

0754026900

Happy Father's Day 💐💐මේ ලෝක පියවරුන්ගේ දිනයේදී, ඔබේ මෙන්ම ඔවුන්ගේ ලෝකය ලස්සන කරන ඔබ වෙනුවෙන් ගන්න තියෙන හොඳම තෑග්ග.වැඩි ...
14/06/2025

Happy Father's Day 💐💐
මේ ලෝක පියවරුන්ගේ දිනයේදී, ඔබේ මෙන්ම ඔවුන්ගේ ලෝකය ලස්සන කරන ඔබ වෙනුවෙන් ගන්න තියෙන හොඳම තෑග්ග.
වැඩි විස්තර සදහා පහත තොරතුරු අප වෙත WhatsApp 👇කරන්න. 0754026900
නම:
උපන් දිනය:
දුරකථන අංකය:

14/06/2025

Happy Father's Day 💐💐
මේ ලෝක පියවරුන්ගේ දිනයේදී, ඔබේ මෙන්ම ඔවුන්ගේ ලෝකය ලස්සන කරන ඔබ වෙනුවෙන් ගන්න තියෙන හොඳම තෑග්ග.
වැඩි විස්තර සදහා පහත තොරතුරු අප වෙත WhatsApp 👇කරන්න. 0754026900
නම:
උපන් දිනය:
දුරකථන අංකය:

05/06/2025

The most loved life insurance brands of 2025, as chosen by LMD readers for their dependability and expertise.

View Methodology: https://wp.me/p83ZS2-QrG

03/06/2025

තිස් වසරක දිවි රැකුම - ජීවිත සුරැකූ ජාතික මෙහෙවර
AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය - ඔබගේ දිවි සුරකිනු පිණිස ජාතික පොසොන් වැඩසටහනට සමගාමීව මෙවර අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ජූනි මස 9, 10 සහ 11 යන දිනයන්හිදී, තිස්වන වරටත් ක්‍රියාත්මක වන වගයි
ඔබ නිදහසේ වන්දනාවේ යන්න, අපි ඉන්නවා ළඟින්ම…

03/06/2025
03/06/2025

අපි හැමෝටම විශ්‍රාම දිවිය තුල සැබෑකරගැනීමට සිහින සහ බලාපොරොත්තු රාශියක් තිබෙනවා.

නමුත් ඔබ දන්නවාද?
ශ්‍රී ලංකාවේ විශ්‍රාමිකයින්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයකට විශ්‍රාම ආදායමක් නොමැති බව.
මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

එබැවින් දැන් ගතකරන ජීවන රටාව එලෙසින්ම පවත්වාගෙන යාම සඳහා විශ්‍රාම දිවිය කල්තියා සැලසුම් කිරීම ඉතා වැදගත්.



08/05/2025

කුඩා තේරීම්වල බලපෑම විශාල වෙනසක් ඇති කරයි, උදාහරණයක් ලෙස සෝපානයෙන් යාම වෙනුවට, සෑම දිනකම පඩිපෙළ තෝරා ගැනීම වැනි කුඩා තේරීම් ඔබේ සුවපත් භාවය සඳහා හේතු වෙයි!

08/05/2025

සමාජ සම්මතයෙන් මිදිලා සුවපත්ව ඉන්න ඔබේම ක්‍රමයක් හොයාගන්න. ඔබේ සුරතල් සතා එක්ක ඇවිදින්න යෑම, දරුවන් සමඟ සතුටින් කාලය ගත කිරීම පවා ඔබගේ සුවපත් භාවය සඳහා හේතු වෙයි!

02/05/2025

සුවපත්ව සිටීම ගැන සමජය නිතර හුවා දක්වන ක්‍රම සහ විදි කිහිපයක් ඇත. ඒවා දැඩි ව්‍යායාම ක්‍රමවේදයන් සහ දැඩි ආහාර පාලන ක්‍රම වැනි දේවල් වලින් සමන්විත වේ. නමුත් ඔබ සුවපත්ව සිටීමට ඒ දේවල් එලෙසම කළයුතු නැත. ඔබේ ජීවන රටාවේ ඔබටම ආවේනික සුවපත් චර්‍යාවන් නිර්මාණය කරගන්න. සුවපත්භාවය ගැන අලුතෙන් සිතන්නට කාලයයි මේ!

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Peace of Mind posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share