NMR Solution

NMR Solution All Solution

TIN එක හදාගන්න අපිට කතා කරන්න0707510751
29/03/2026

TIN එක හදාගන්න අපිට කතා කරන්න
0707510751

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, මහනුවර නගරයේ හොඳම තැන, NMR Solutions වෙත එන්න. අප ලබා...
17/03/2026

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, මහනුවර නගරයේ හොඳම තැන, NMR Solutions වෙත එන්න.
අප ලබා දෙන සේවාවන්:
🪙උපයනවිට ගෙවීමේ බද්ද (PAYE)
🛡️තනිපුද්ගල ආදායම් බද්ද (IIT)
🛡️එකතු කල අගය මත බද්ද (VAT)
🛡️සමාජ ආරක්ෂණ බද්ද (SSCL)
🛡️ආයතනික ආදායම් බද්ද (CIT)
🛡️හවුල්කාරිත්ව ආදායම් බද්ද (PIT)

අපෙන් ඔබට
🎖️️ඔබගේ ඉඩම විකුණා ගැනීමට,තක්සේරු කරගැනීමට,සාධන පත් සකස් කර ගැනීමට.
🎖️️ටයිප් සෙටින්,online සේවා,භාෂා පරිවර්තන කටයුතු කරගන්නත් පුලුවන්

ඔබ අපවම තෝරාගත යුත්තේ ඇයි?
✨ විශේෂඥ දැනුම
✨ කාලය ඉතිරි කරන සේවාව
✨ සාධාරණ අවම අයකිරීම්
නොමිලේ උපදේශන සේවය
අදම අපට කතාකරන්න! 👇
දුරකථන - 0707513751
ඊ-මේල් - [email protected]

NMR Solutions
නො: 169, අනගාරික ධර්මපාල මාවත, මහනුවර.

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, මහනුවර නගරයේ හොඳම තැන, NMR Solutions වෙත එන්න. අප ලබා...
25/02/2026

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, මහනුවර නගරයේ හොඳම තැන, NMR Solutions වෙත එන්න.
අප ලබා දෙන සේවාවන්:
🪙උපයනවිට ගෙවීමේ බද්ද (PAYE)
🛡️තනිපුද්ගල ආදායම් බද්ද (IIT)
🛡️එකතු කල අගය මත බද්ද (VAT)
🛡️සමාජ ආරක්ෂණ බද්ද (SSCL)
🛡️ආයතනික ආදායම් බද්ද (CIT)
🛡️හවුල්කාරිත්ව ආදායම් බද්ද (PIT)

අපෙන් ඔබට
🎖️️ඔබගේ ඉඩම විකුණා ගැනීමට,තක්සේරු කරගැනීමට,සාධන පත් සකස් කර ගැනීමට.
🎖️️ටයිප් සෙටින්,online සේවා,භාෂා පරිවර්තන කටයුතු කරගන්නත් පුලුවන්

ඔබ අපවම තෝරාගත යුත්තේ ඇයි?
✨ විශේෂඥ දැනුම
✨ කාලය ඉතිරි කරන සේවාව
✨ සාධාරණ අවම අයකිරීම්
නොමිලේ උපදේශන සේවය
අදම අපට කතාකරන්න! 👇
දුරකථන - 0707513751
ඊ-මේල් - [email protected]
NMR Solutions
නො: 169, අනගාරික ධර්මපාල මාවත, මහනුවර.

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, මහනුවර නගරයේ හොඳම තැන, NMR Solutions වෙත එන්න. අප ලබා...
10/02/2026

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, මහනුවර නගරයේ හොඳම තැන, NMR Solutions වෙත එන්න.
අප ලබා දෙන සේවාවන්:
🪙උපයනවිට ගෙවීමේ බද්ද (PAYE)
🛡️තනිපුද්ගල ආදායම් බද්ද (IIT)
🛡️එකතු කල අගය මත බද්ද (VAT)
🛡️සමාජ ආරක්ෂණ බද්ද (SSCL)
🛡️ආයතනික ආදායම් බද්ද (CIT)
🛡️හවුල්කාරිත්ව ආදායම් බද්ද (PIT)
ඔබ අපවම තෝරාගත යුත්තේ ඇයි?
✨ විශේෂඥ දැනුම
✨ කාලය ඉතිරි කරන සේවාව
✨ සාධාරණ අවම අයකිරීම්
නොමිලේ උපදේශන සේවය
අදම අපට කතාකරන්න! 👇
දුරකථන - 0707513751
ඊ-මේල් - [email protected]
NMR Solutions
නො: 169, අනගාරික ධර්මපාල මාවත, මහනුවර.

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, මහනුවර නගරයේ හොඳම තැන, NMR Solutions වෙත එන්න. අප ලබා...
31/01/2026

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, මහනුවර නගරයේ හොඳම තැන, NMR Solutions වෙත එන්න.

අප ලබා දෙන සේවාවන්:
🪙උපයනවිට ගෙවීමේ බද්ද (PAYE)
🛡️තනිපුද්ගල ආදායම් බද්ද (IIT)
🛡️එකතු කල අගය මත බද්ද (VAT)
🛡️සමාජ ආරක්ෂණ බද්ද (SSCL)
🛡️ආයතනික ආදායම් බද්ද (CIT)
🛡️හවුල්කාරිත්ව ආදායම් බද්ද (PIT)

ඔබ අපවම තෝරාගත යුත්තේ ඇයි?
✨ විශේෂඥ දැනුම
✨ කාලය ඉතිරි කරන සේවාව
✨ සාධාරණ අවම අයකිරීම්

නොමිලේ උපදේශන සේවය
අදම අපට කතාකරන්න! 👇
දුරකථන - 0707513751
ඊ-මේල් - [email protected]

NMR Solutions
නො: 169, අනගාරික ධර්මපාල මාවත, මහනුවර.

ඔබගෙ එදිනෙදා කටයුතු එක්ක ආදායම් වාර්තා ලබාදෙන්න ප්‍රමාද උනාද ?අඩුම කාලයකින් අඩුම ගාස්තුවකින් ඔබ ලංකාවේ කොහේ හිටියත් ආදාය...
16/01/2026

ඔබගෙ එදිනෙදා කටයුතු එක්ක ආදායම් වාර්තා ලබාදෙන්න ප්‍රමාද උනාද ?
අඩුම කාලයකින් අඩුම ගාස්තුවකින් ඔබ ලංකාවේ කොහේ හිටියත් ආදායම් බදු වාර්තා සකස් කර ඔබගෙ වාර්තාව ඔන්ලයින් දාගන්න අපට කතා කරන්න.
0707513751

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, මහනුවර නගරයේ හොඳම තැන, NMR Solutions වෙත එන්න. අප ලබා...
06/01/2026

ඔබගේ බදු ලිපිගොනු කටයුතු ඉතා නිවැරදිව සහ විශ්වාසවන්තව සිදු කරගන්න, මහනුවර නගරයේ හොඳම තැන, NMR Solutions වෙත එන්න.

අප ලබා දෙන සේවාවන්:
🪙උපයනවිට ගෙවීමේ බද්ද (PAYE)
🛡️තනිපුද්ගල ආදායම් බද්ද (IIT)
🛡️එකතු කල අගය මත බද්ද (VAT)
🛡️සමාජ ආරක්ෂණ බද්ද (SSCL)
🛡️ආයතනික ආදායම් බද්ද (CIT)
🛡️හවුල්කාරිත්ව ආදායම් බද්ද (PIT)

ඔබ අපවම තෝරාගත යුත්තේ ඇයි?
✨ විශේෂඥ දැනුම
✨ කාලය ඉතිරි කරන සේවාව
✨ සාධාරණ අවම අයකිරීම්

නොමිලේ උපදේශන සේවාවක් සහ අපගේ සේවාවන් සඳහා 20% ක වට්ටමක් ලබාගන්න අදම අපට කතාකරන්න! 👇
දුරකථන - 0707513751
ඊ-මේල් - [email protected]

NMR Solutions
නො: 169, අනගාරික ධර්මපාල මාවත, මහනුවර.

I've just reached 85K followers! Thank you for continuing support. I could never have made it without each and every one...
06/01/2026

I've just reached 85K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මෙවැනි ලිපියක් ලද අය විසින් අපට කියන දෙයක් තමයි ඔවුන්ට නිල් රිටර්න් එකක් දාලා දෙන්න ක...
05/01/2026

දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මෙවැනි ලිපියක් ලද අය විසින් අපට කියන දෙයක් තමයි ඔවුන්ට නිල් රිටර්න් එකක් දාලා දෙන්න කියන එක. ඔවුන් එහෙම කියන්නේ ඔවුන්ගේ මිතුරෙකු හෝ යම් රජයේ නිලධාරියෙකු පැවසූ තොරතුරක් අනුව හෝ අන්තර්ජාලය පරිශීලනයෙන් ලද තොරතුරක් මත බව කරුණු විමසීමෙන් පෙනී යනවා. ඒ වගෙම නිල් රිටර්න් එකක් කිවුවහම ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ මේක යවද්දි තමන් උපයන ආදායම් කිසිවක් හෝ තමා සතු කිසිම වත්කමක් හෝ වගකීමක් ඇතුලත් කරන්න ඕනේ නැහැ කියලා. එය වැරදි මතයක්.
වර්තමාන නීතිය අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සෑම තැනැත්තෙකුම ටින් අංකයක් ලබා ගත යුතු වෙනවා. ඔවුන්ගෙන් සමහරෙක් 2023/24 සහ 2024/25 බදු වර්ෂයන්හි තම ආදායම එම වර්ෂයන්හි බද්ධට යටත් ආදායම වන ලක්ෂ 12 ට වැඩ් නිසා ස්ව කැමැත්තෙත් පුදගල ආදායම් බදු ලිපිගොනු විවෘත කරගෙන තිබෙන අතර, ආදායම් බදු දෙපාර්තමේන්තුවද ඔවුන් සතුව පවතින තොරතුරු මත ටින් අංක හිමියන් සදහා පුදගල ආදායම් බදු ලිපිගොනු විවෘත කර තිබෙනවා. එම අවස්ථාවන් වලදී බොහෝ විට ඒ බවට අදාළ ටින් අංකය, පින් අංකය, බදු ගෙවීම් සදහා වන ගෙවීම පත්‍රිකා ඔවුන් වෙත යවා තිබුනත් ගොඩදෙනෙක් තමන් වෙනුවෙන් බදු ලිපි ගොනුවක් විවෘතව පවතින බව දැනගෙන තිබෙන්නේ මෙම රතු පැහැති ලිපිය ලැබීමෙන් පසුව බව කරුණු විමසීමේදී දැන ගන්නට පුළුවන්.
දැන් බලමු නිල් රිටර්න් එකක් දාන්න පුළුවන් කාටද කියලා. නිල් රිටර්න් එකක් දාන්න පුළුවන් ඉහත සදහන් කල වර්ෂ වල බද්ධට යටත් ආදායම ලක්ෂ 12 ට වඩා අඩු අයට. මෙතන ඉන්න පුළුවන් වර්ෂය තුළ කිසිම ආදායමක් නොලබන ගෘහනියක්. නමුත් පිටරට ඉන්නා සැමියා හෝ දරුවෙකු ඇයගේ බැංකු ගිණුමට මුදල් එවීම හෝ ඔවුන් ඇයට මෝටර් රථයක් තෑගි ලෙස ලබා දීම නිසා ඇයට බදු ලිපිගොනුවක් විවෘත පවතිනවා වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගික භාවිතය තුළ ඇයටත් තම බැංකු ගිණුමේ පවතින මුදල් ශේෂය මත යම් පොළී ආදායමකුත් ලැබෙනවා වෙන්න පුළුවන්. එහෙනම් අප විසින් නිල් රිටර්න් එකක් යැවීමේදී කිසිම ආදායමක් නොලබන්නේ නම් ඒ බව සදහන් කරන අතර ලක්ෂ 12 ට වඩා අඩු ආදායමක් ලබනවා නම් එම ආදායම මෙහි සදහන් කළ යුතු වෙනවා. උදාහරණයක් ලෙස මාසිකව රුපියල් 50,000 ක දළ වැටුපක් ලබන අයෙකු ඔහුගේ සේවා නියුක්තියෙන් ලබන වාර්ෂික ආදායම ලෙස රුපියල් ලක්ෂ 6 එහි සදහන් කළ යුතු වෙනවා. හැබැයි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් තම ලාභය ලක්ෂ 12 ට අඩු වුනත් එය ගනනය කල හැටි දක්වන ගිණුම් වාර්ථාද ඇමුණුම් ලෙස ලබා දිය යුතු වෙනවා. ඒවාගේම ඕනෑම බදු වාර්ථාවක් යවන්නෙකු අදාළ වර්ෂයේ මාර්තු 31 දිනට පවතින තම වත්කම් සහ වගකීම් පිළිබද ප්‍රකාශනයක්ද මේ සමග යැවිය යුතු වෙනවා. එහි තම නමට පවතින නිවාස සහ ඉඩම් පිළිබද තොරතුරු, වාහන, බැංකු ගිණුම් ශේෂ වාගේම ලබා ගෙන තිබෙන ණය පිළිබද තොරතුරුද ඇතුලත් කල යුතු වෙනවා. අපි හිතනවා දැන් ඔබගේ බද්ධට යටත් ආදායම ලක්ෂ 12 ට අඩු වුනත් ඔබ විසින් යැවිය යුතු නිල් රිටර්න් එක ගැන අදහසක් ලැබෙන්න ඇති කියලා.
ඒවාගේම ඔබ විසින් යැවිය යුතු බදු වාර්ථා යැවීමෙන් පසුව ඔබ වර්තමාන බද්දට යටත් ආදායම වන ලක්ෂ 18 ට වඩා අඩු ආදායමක් ලබන්නෙක් නම් ඔබට හැකියාව තිබෙනවා දිවුරුම් ප්‍රකාශනයක් මගින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන්න ඔබගේ බදු ලිපිගොනුව අක්‍රීය කරන්න කියලා. එවිට ඔබගේ තොරතුරු පරිශීලනය කර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඔබගේ බදු ලිපි ගොනුව අක්‍රීය කරනු ලබනවා. එසේ කලහොත් ඔබට ඉදිරි වර්ෂයේදී බදු වාර්ථා යැවීමට සිදු වෙන්නේ නැහැ.
ඒවාගේම ඔබගේ ආදායම් වාර්ථාව නිවැරදිවත් විශ්වාසනීයවත් හදලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවන්නත් අපි ඔබට සහයෝගය දෙනවා සාධාරණ වෘත්තීය සේවා ගාස්තුවකට යටත්ව​.
ඒ පිළිබද තොරතුරු 0707513751 අංකයට කතා කිරීමෙන් හෝ WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලබා ගන්න පුළුවන්.
NMR Solution - Kandy

Address

No 169, Anagarika Dharmapala Mawatha
Kandy
200000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 04:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when NMR Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share