Asia Group and Ruvisia Advertising - "pvt" ltd

Asia Group and Ruvisia Advertising - "pvt" ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asia Group and Ruvisia Advertising - "pvt" ltd, No. 614/3 , Aldeniya, kadawatha.

08/09/2019
😀...ලොව සාර්ථක වූවන්ගේ ගතිගුණ... 😀
26/06/2019

😀...ලොව සාර්ථක වූවන්ගේ ගතිගුණ... 😀

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත අප ආයතනය සම්බන්ධව විස්තරයක් මේ මගින් ඉදිරිපත් කරන බව දැනුම් දෙමි.....,•මොකද්ද මේ Asia Group කියන...
16/06/2019

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත අප ආයතනය සම්බන්ධව විස්තරයක් මේ මගින් ඉදිරිපත් කරන බව දැනුම් දෙමි.....,

•මොකද්ද මේ Asia Group කියන්නෙ..??

2007 අංක 7 දරන සමාගම් පනතෙහි 5 වන වගන්තිය යටතේ PV-96732 අංකයෙන් පෞද්ගලික සමාගමක් ලෙස සංස්ථාගත Asia Group ආයතනයේ.,අද වන විට ශාකා 25 ක් හරහා ව්‍යාපාර කටයුතු සිදුකරනු ලබයි..

•මොකද්ද මේ Asia Group එකෙන් කරන්නෙ..??

-කැනේඩියානු සැකිල්ලක් හරහා පාරිභෝගිකයන්ට මනා අවබෝධයක් සහිත වෙළෙඳ ප්‍රචාරන වැඩ සටහන් (පුද්ගලික/රාජ්‍ය හා අර්ධ රාජ්‍ය) දීප ව්‍යාප්තව සිදු කිරීම.,

•කොහෙද Asia Group ශාකා තියෙන්නෙ..??

පන්නිපිටිය - නිට්ටඹුව - කෑගල්ල - මතුගම - හොරන - අවිස්සාවේල්ල - බත්තරමුල්ල - නුගේගොඩ - කඩුවෙල - කඩවත - මාතර - ගාල්ල - කලුතර - මීගමුව - කුරුණෑගල - දිගන - මාතලේ - කදුරුවෙල - කැකිරාව - පිළියන්දල - හැටන් - පැල්මඩුල්ල - මඩකලපුව - එරාවුර් - දඹුල්ල

•මොකද්ද මේ ආයතනයේ අරමුණු..??

කාර්‍යබහුල ජීවන රටාවට හුරු වත්මන් මිනිසා හට තම ජීවන තත්වය උසස් මට්ටමකට පවත්වාගැනීමට අවශ්‍ය සේවාවන් නිසි අවබෝධයකින් යුතුව හා කර්‍යක්ෂමව සුහදශීලිව පාරිභෝගිකයන් අතරට රැගෙන යාම..

•Asia Group Management Training කියන්නෙ මොකද්ද..??

2020 වර්ෂය වන විට ආයතනෙයේ දීපව්‍යාප්ත ශාකා ජාලයක අරමුණ වෙනුවෙන් සහ අන්තර්ජාතික මට්ටමේ ව්‍යාපාර ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය හරහා, දැනට හඳුනාගත් ප්‍රධාන නගර 76ක නව ශාකාවන් ආරම්භ කිරීමට අවශ්‍ය කළමනාකරණ අංශවල පුරප්පාඩු සඳහා දීපව්‍යාප්තව නවකයින් බඳවා ගනු ලැබේ..එහිදී සය මාසික පුහුණුවක් හරහා තෝරාගන්නා ලද අයවලුන් හට ආයතනයේ Business Schedule පිළිබඳ (HRM/Accounting/Administration/Advertising) ලබාදෙන පුහුණුවෙන් (Theory & practically) පසු ශාකා කළමණාකරුවකු ලෙස හෝ අදාළ අංශ වල කළමනාකරණ තනතුරු වල ඉහල වැටුප් සහිතව සේවය කිරීමට අවස්ථාව ලබා දේ..

-මේ පිලිබඳව වැඩි විස්තර 075 0307253 අංකය අමතා ලබාගත හැක

◦ Eranga (Kadawatha)

කිසි දිනක ඔබට මේ දේවල් මිලට ගත නොහැක....
09/06/2019

කිසි දිනක ඔබට මේ දේවල් මිලට ගත නොහැක....

ඔබ දකින දෙයින්, ඔබට පේන්න තියන දෙයින් සාර්ථකත්වය  මනින්න එපා....  බාහිර පෙනුමෙන් පමණක්ම  සාර්ථකත්වය කිසි දිනක මැනිය නොහැ...
02/06/2019

ඔබ දකින දෙයින්, ඔබට පේන්න තියන දෙයින් සාර්ථකත්වය මනින්න එපා.... බාහිර පෙනුමෙන් පමණක්ම සාර්ථකත්වය කිසි දිනක මැනිය නොහැක....

ඹ්නම දේකදි තමන්ව පමණක් විස්වාස කරන්න...  තමන්ට තමන් විස්වාස නම් ඕනම ජයග්‍රහණයක් ඉක්මනට ලගා කරගැනීමට හැකි වනු ඇත....  අනා...
28/05/2019

ඹ්නම දේකදි තමන්ව පමණක් විස්වාස කරන්න... තමන්ට තමන් විස්වාස නම් ඕනම ජයග්‍රහණයක් ඉක්මනට ලගා කරගැනීමට හැකි වනු ඇත.... අනාගතය ජයගැනීමට නම් අධිෂ්ඨානයක්, කැපවීමක් වගේම තමන් ගැන හොද විස්වාසක්ද තිබිය යුතුය....

ඍණාත්මක මිනිසුන්ගේ චරිත ලක්ෂණ 07ක්... ඍණාත්මක මිනිසුන් අදුනගන්න...  හැමදාමත් ධණාත්මකව සිතන්න... එවිට සියලු බාධක ජයගෙන අප...
27/05/2019

ඍණාත්මක මිනිසුන්ගේ චරිත ලක්ෂණ 07ක්... ඍණාත්මක මිනිසුන් අදුනගන්න... හැමදාමත් ධණාත්මකව සිතන්න... එවිට සියලු බාධක ජයගෙන අපේ ජීවිතය ජය ගැනීමට පුලුවන්...

ඔබේ අනාගතය ජය ගැනීමට ඔබ ඉදිරියටම යා යුුතුය...
23/05/2019

ඔබේ අනාගතය ජය ගැනීමට ඔබ ඉදිරියටම යා යුුතුය...

Address

No. 614/3 , Aldeniya
Kadawatha

Telephone

+94750307253

Website

Alerts

Be the first to know and let us send you an email when Asia Group and Ruvisia Advertising - "pvt" ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asia Group and Ruvisia Advertising - "pvt" ltd:

Share