Supipi Industries

Supipi Industries We pride ourselves on being a pioneer in providing quality food products in Sri Lanka.

🔥 අපේ "කෝපාවිෂ්ඨ කුකුළා"  - Angry Rooster එයාගේ අලුත්ම රස රහසක් අරගෙන එන්නයි යන්නේ. 🔥🍗වසර 39ක විශ්වාසයත් එක්ක, පවුලේ හැම...
07/06/2026

🔥 අපේ "කෝපාවිෂ්ඨ කුකුළා" - Angry Rooster එයාගේ අලුත්ම රස රහසක් අරගෙන එන්නයි යන්නේ. 🔥🍗

වසර 39ක විශ්වාසයත් එක්ක, පවුලේ හැමෝම එකතු වෙලා රස විඳින්න පුළුවන් අලුත්ම විප්ලවයක් ලඟදීම... 🔥🍗


Yasas Madusanka SomaratnaSomartna R RdLakmali Iresha Senarathnaවරකාපොල අපි - Warakapola ApiLahiru BuddhikaShanaka KithalagamaArUnA ChInThAkAHiran MalwattaAseni Amanda Subasinghe

38 වසරක අභිමානය! 🌟 පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත් සුපිපි (Supipi) නිශ්පාදන සමඟ ඔබේ ආහාර වේල වඩාත් රසවත් කරගන්න. ගුණාත්ම...
03/06/2026

38 වසරක අභිමානය! 🌟 පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත් සුපිපි (Supipi) නිශ්පාදන සමඟ ඔබේ ආහාර වේල වඩාත් රසවත් කරගන්න. ගුණාත්මක බවින් සහ රසයෙන් ඉහළ අපේම නිෂ්පාදන අදම අත්විඳින්න!

🍽️ Supipi Papadam
✔ Amami Papadam
✔ Udhu Papadam
✔ Baby Papadam
✔ Appalam ( Onion Flavour)

✨ Natural colour & rich flavour

ශ්‍රී 🇱🇰 ලාංකීය රසය සමගින් 38 වසරක විශ්වාසය රකිමින් ඉදිරියට...

# udhupapadam
#

Yasas Madusanka SomaratnaSomartna R RdLakmali Iresha Senarathnaවරකාපොල අපි - Warakapola ApiLahiru BuddhikaShanaka KithalagamaArUnA ChInThAkAHiran MalwattaAseni Amanda Subasinghe@

Yasas Madusanka SomaratnaSomartna R RdLakmali Iresha Senarathnaවරකාපොල අපි - Warakapola ApiLahiru BuddhikaArUnA ChInThAk...
30/05/2026

Yasas Madusanka SomaratnaSomartna R RdLakmali Iresha Senarathnaවරකාපොල අපි - Warakapola ApiLahiru BuddhikaArUnA ChInThAkAShanaka KithalagamaHiran MalwattaAseni Amanda Subasinghe@

WE ARE HIRING: ACCOUNT CLERK 💼✨ Supipi Industries වෙතින් ඔබට අනගි අවස්ථාවක්! ✨අප ආයතනයේ මූල්‍ය අංශය ශක්තිමත් කිරීමට, Fin...
25/05/2026

WE ARE HIRING: ACCOUNT CLERK 💼
✨ Supipi Industries වෙතින් ඔබට අනගි අවස්ථාවක්! ✨

අප ආයතනයේ මූල්‍ය අංශය ශක්තිමත් කිරීමට, Finance/Accounts ගැන මූලික දැනුම තියෙන, Excel වැඩ කෑලි පුළුවන්, වගකීමෙන් වැඩ කරන්න පුළුවන් උනන්දු මහත්මයෙක් හෝ මෙනවියක් අප සොයන්නෙමු.

🎯 ඔබට තිබිය යුතු සුදුසුකම්:

Accounts/Finance මූලික දැනුම

MS Office (Excel / Word) හැකියාව

Teamwork ලෙස වැඩ කිරීමේ හැකියාව

(පළපුරුද්දක් තිබේ නම් විශේෂයි)

සේවා ස්ථානය: වරකාපොළ

වැටුප: සාකච්ඡා කරගත හැක.

📩 අදම ඔබේ CV එක අපිට එවන්න: (Email or Whatsapp)
📞 වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න:077 0599 445


Somartna R RdLakmali Iresha Senarathnaවරකාපොල අපි - Warakapola ApiAseni Amanda Subasinghe@warakapola

පින්බර වෙසක් මංගල්‍ය උදෙසා දන්සල් සංවිධානය කරන ඔබට සුපිපි වෙතින් විශේෂ දීමනාවක්! 🏮ඔබගේ ප්‍රදේශයේ පවත්වන දන්සල සඳහා අවශ්‍...
22/05/2026

පින්බර වෙසක් මංගල්‍ය උදෙසා දන්සල් සංවිධානය කරන ඔබට සුපිපි වෙතින් විශේෂ දීමනාවක්! 🏮

ඔබගේ ප්‍රදේශයේ පවත්වන දන්සල සඳහා අවශ්‍ය උසස්ම ප්‍රමිතියෙන් සහ ඉහළම රසයෙන් යුතු සුපිපි නිෂ්පාදන (Supipi Products) රැසක් දැන් විශේෂ සහනදායී තොග මිල ගණන් යටතේ ලබාගත හැක

🔺සුපිපි චයිනීස් නූඩ්ල්ස් / වෙජිටබල් නූඩ්ල්ස් /පැස්ටා

🔺සුපිපි පපඩම් (බේබි පපඩම්, ලූණු පපඩම්, උදු පපඩම්)

🔺පිරිසිදු මිරිස් කුඩු, කෑලි මිරිස්, තුනපහ කුඩු,කහකුඩු ඇතුළු සියලුම කුළුබඩු වර්ග

🔺ලුණු කුඩු , සව්, උදුපිටි, කුරක්කන්, පිටි විනාකිරි.

⏳ දන්සල් කාලසීමාවේ පවතින අධික ඉල්ලුම නිසා ඔබගේ තොග ඇණවුම් කල්තියා වෙන්කරවා ගන්න.

📞 විමසීම් : 035 226 7763 / 035 493 5502 / 033 491 6902
📧 ඊමේල්: [email protected]

#රටමදන්නාඅපේරසය #සුපිපිනිෂ්පාදන
Yasas Madusanka SomaratnaSomartna R RdLakmali Iresha Senarathnaවරකාපොල අපි - Warakapola ApiPavithra DilrukshiLahiru BuddhikaSasikala NilminiShanaka KithalagamaArUnA ChInThAkAHiran MalwattaAseni Amanda Subasinghe

අවුරුදු 38ක් පුරා ලාංකීය ගෘහණියන්ගේ මුළුතැන්ගෙයි නොමැකෙන රස සලකුණ - සුපිපි නිෂ්පාදන! 🇱🇰1987 සිට අද දක්වා පරම්පරා ගණනාවක ...
21/05/2026

අවුරුදු 38ක් පුරා ලාංකීය ගෘහණියන්ගේ මුළුතැන්ගෙයි නොමැකෙන රස සලකුණ - සුපිපි නිෂ්පාදන! 🇱🇰

1987 සිට අද දක්වා පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත් Supipi Industries වෙතින්, උසස්ම ප්‍රමිතියේ කුළුබඩු දැන් ඔබට.

පිරිසිදුකම, ගුණාත්මකභාවය සහ නියම සුවඳ ඒ අයුරින්ම රැකගත් අපගේ:

✅ කෑලි මිරිස් (Chilli Pieces)
✅ තුනපහ කුඩු (Curry Powder)
✅ මිරිස් කුඩු (Chilli Powder)
✅ කහකුඩු (Turmeric Powder)

ඔබේ නිවසටත් අදම අරන් යන්න. රසවත් කෑම වේලක රහස, සුපිපි නිෂ්පාදන!

📞 අමතන්න: 035 226 7763 / 035 493 5502 / 033 491 6902
📧 ඊමේල්: [email protected]

#රටමදන්නාඅපේරසය #සුපිපිනිෂ්පාදන

Yasas Madusanka SomaratnaSomartna R Rdවරකාපොල අපි - Warakapola ApiLakmali Iresha SenarathnaPavithra DilrukshiLahiru BuddhikaSasikala NilminiShanaka KithalagamaArUnA ChInThAkAHiran MalwattaAseni Amanda Subasinghe@

🚨 WE ARE HIRING: SALES REPRESENTATIVES 🚨ඔබ විකුණුම් ක්ෂේත්‍රයේ දක්ෂයෙක්ද? එන්න අපේ කණ්ඩායමට එකතු වෙන්න..📍 සේවා ප්‍රදේශ:ග...
13/05/2026

🚨 WE ARE HIRING: SALES REPRESENTATIVES 🚨

ඔබ විකුණුම් ක්ෂේත්‍රයේ දක්ෂයෙක්ද? එන්න අපේ කණ්ඩායමට එකතු වෙන්න..

📍 සේවා ප්‍රදේශ:
ගම්පහ, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්ක සදහා

✅ *සුදුසුකම්:*

🔺අ.පො.ස (සා/පෙ) හෝ (උ/පෙ) පෙනී සිටීම.

🔺අලෙවිකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර වාසියකි. 🍦

🔺වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබීම. 🏍️

🔺ඉලක්ක සපුරා ගැනීමට ඇති හැකියාව. 💪

💰 *ප්‍රතිලාභ:*
🔺රු. 100,000/- ට වැඩි මාසික ආදායමක් (දක්ෂතාවය මත).

🔺ආකර්ෂණීය කොමිස් මුදල්. 💸

🔺ගමන් ගාස්තු (Travel Allowance).

📩 දැන්ම අයදුම් කරන්න:
ඔබේ CV එක පහත ක්‍රම වලින් අප වෙත යොමු කරන්න:

📧 Email: [email protected] | [email protected]
📲 WhatsApp: 077 0599445

Yasas Madusanka SomaratnaSomartna R Rdවරකාපොල අපි - Warakapola ApiLakmali Iresha SenarathnaChamath NiroshanPavithra DilrukshiLahiru BuddhikaSasikala NilminiShanaka KithalagamaArUnA ChInThAkAHiran MalwattaChamath NiroshanAseni Amanda SubasingheGK AchchiBosara Malith Karunarathna

අම්මාගේ රසට කෑම කන්න නම්... සුපිපි නිෂ්පාදනම තමයි! ❤️🥘​කුඩා කල සිට අප විඳි ඒ සැබෑ දේශීය රසය, පිරිසිදු බව සහ ගුණාත්මකභාවය...
07/05/2026

අම්මාගේ රසට කෑම කන්න නම්... සුපිපි නිෂ්පාදනම තමයි! ❤️🥘

​කුඩා කල සිට අප විඳි ඒ සැබෑ දේශීය රසය, පිරිසිදු බව සහ ගුණාත්මකභාවය එලෙසම රඳවා ගනිමින්, වසර 38ක විශ්වාසනීය අභිමානයක් සමඟින් "සුපිපි" අපේ ගෘහණියන්ගේ කුස්සියට එනවා.

​ඔබේ පවුලේ ආදරණීයයන්ට රසවත් වගේම ගුණවත් කෑම වේලක් පිළියෙළ කරන්න, අදම "සුපිපි නිෂ්පාදන" තෝරාගන්න. 🏠✨

​📍 දැන් දිවයින පුරා වෙළඳසැල්වලින් ලබාගත හැක.




Yasas Madusanka SomaratnaSomartna R Rdවරකාපොල අපි - Warakapola ApiLakmali Iresha SenarathnaChamath NiroshanPavithra DilrukshiLahiru BuddhikaSasikala NilminiShanaka KithalagamaArUnA ChInThAkAHiran MalwattaChamath NiroshanAseni Amanda SubasingheMariyata Hirumali@

Behinde the csean..Yasas Madusanka SomaratnaSomartna R Rdවරකාපොල අපි - Warakapola ApiLakmali Iresha SenarathnaChamath Ni...
02/05/2026

Behinde the csean..

Yasas Madusanka SomaratnaSomartna R Rdවරකාපොල අපි - Warakapola ApiLakmali Iresha SenarathnaChamath NiroshanPavithra DilrukshiLahiru BuddhikaSasikala NilminiShanaka KithalagamaArUnA ChInThAkASewwandi NimalikaHiran MalwattaChamath Niroshan

සුපිපි නූඩ්ල්ස් දන්සල...සහය දැක්වූ සියලු දෙනාට නිදුක් නිරෝගී සීර්ඝායු වේවා..Yasas Madusanka SomaratnaSomartna R RdLakmal...
01/05/2026

සුපිපි නූඩ්ල්ස් දන්සල...
සහය දැක්වූ සියලු දෙනාට නිදුක් නිරෝගී සීර්ඝායු වේවා..

Yasas Madusanka SomaratnaSomartna R RdLakmali Iresha Senarathnaවරකාපොල අපි - Warakapola ApiChamath NiroshanPavithra DilrukshiLahiru BuddhikaSasikala NilminiShanaka KithalagamaArUnA ChInThAkAHiran MalwattaChamath NiroshanAseni Amanda Subasinghe

Address

Horagasmankada
Horagasmankada

Opening Hours

Wednesday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94352267763

Website

Alerts

Be the first to know and let us send you an email when Supipi Industries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share