VK Online Solution

  • Home
  • VK Online Solution

VK Online Solution Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VK Online Solution, Accountant, Yakkala, .

04/06/2026

සියලු වර්ගයේ කජු ලබා ගත හැක.දැන්ම ඔබත් අමතන්න 0759257564

Whole sale are available DM - 0759257564
01/06/2026

Whole sale are available DM - 0759257564

All varieties are available
31/05/2026

All varieties are available

29/05/2026

දැන්ම ඔබත් ඇමතුමක් දී ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න
තොග සීමිතයි.

💚 පිටරටින් ගෙන්වන ලද උසස් තත්වයේ චොකලට්

💥 Wholesale
💥 Giftbox

සියලුම ආකාරයේ උත්සව සඳහා ලබාගත හැක
දැන්ම අමතන්න - 0759257564

ගිණුම්කරණ ශිල්පීන් රහිත පරිගනක මෘදුකාංගය 1.ඔබට පහසුවෙන් හැසිර වියහැක.2.ඔබට ඔබේ බදු පහසුවෙන්   කළමනාකරණය කිරීමට උපකාර වේ....
14/07/2024

ගිණුම්කරණ ශිල්පීන් රහිත පරිගනක මෘදුකාංගය

1.ඔබට පහසුවෙන් හැසිර වියහැක.

2.ඔබට ඔබේ බදු පහසුවෙන් කළමනාකරණය කිරීමට උපකාර වේ.

3.ඕනෑම ආකාරයක නවීන උපාංගයකින් ප්‍රවේශ විය හැකි අතර එමඟින් ව්‍යාපාර අයිතිකරුවන්ගේ ජීවිතය වඩාත් පහසු වේ.

4.කුඩා ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කර ඇත.ඔබගේ ව්‍යාපාරය විශාල ලෙස වර්ධනය වී හොඳ ලාභ උපයා ගත හැකිය.

5.ඔබගේ මූල්‍ය දත්තවල සුරක්ෂිත බාවය තහවුරුය.

6.ඔබට අවස්‍ය invoice, බදු වාර්තා ගොනු කිරීම, ආදායම අධීක්ෂණය කිරීම ආදී අත්‍යාවශය ඕනෑම වාර්තාවන් ලබා ගත හැක.
..........................................................................................

ඉතින් පරක්කු වෙන්නේ ඇයි දැන්ම කතා කරන්න අපිට, අපි ඔබගේ ගිණුම්කරණ මෘදුකාංග අවශ්‍යතාවය සපුරා දෙන්නෙමු.

අපේ පාරිභෝගිකයන්ට තිබෙන ප්‍රදාන ප්‍රශ්න කීපයක්...    1.ගිණුම්කරණ මෘදුකාංගයක් කියන්නේ මොකක්ද?    ■ව්‍යාපාරිකයන ඉලක්ක කරගත...
14/07/2024

අපේ පාරිභෝගිකයන්ට තිබෙන ප්‍රදාන ප්‍රශ්න කීපයක්...

1.ගිණුම්කරණ මෘදුකාංගයක් කියන්නේ මොකක්ද?

■ව්‍යාපාරිකයන ඉලක්ක කරගත් ගිණුම්කරණ කටයුතු පහසු කිරීමට භාවිතා කරන මෘදුකාංගයකි. ඔබේ ව්‍යාපාරයට විශාල ගිණුම්කරණ අංශයක් නොමැති වුවද ඔබගේ කාර්‍යයන් පහසුවෙන් මෙමගින් සිදුකරගත හැක. මෙම මෘදුකාංගය බොහෝ දෙනෙකුට එකවර භාවිතා කිරීමට හැකිවන අයුරින් නිර්මාණය කර ඇති අතර එහි සැකැස්ම සැබවින්ම තේරුම් ගැනීමට පහසුය.

2.ගිණුම්කරණ මෘදුකාංගයන් හී වාසි මොනවාද?

■ඔබට ඔබේ බදු පහසුවෙන් කළමනාකරණය කිරීමට උදවු කළ හැක. බදු වාර්තා ගොනු කිරීම සහ ආදායම අධීක්ෂණය කිරීම කිසි විටෙක පහසු නොවීය. ගිණුම්කරණ මෘදුකාංග භාවිතා කිරීමෙන් ඔබේ බදු වාර්තාව නිවැරදිව සහ නියමිත වේලාවට සාදාගත හැක.

■ගිණුම්කරණ මෘදුකාංග ඔබගේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට උපකාර වන බොහෝ ඒකාබද්ධ මෙවලම් වලින් සමන් විතවේ. ගිණුම්කරණය පහසු කරවන ප්‍රයෝජනවත් කෙටිමං මෙන්ම වෙනත් ක්‍රියාකාරී මෙවලම් ද ඇත. මෙම මෘදුකාංග භාවිතා කිරීමෙන් පරිශීලකයින් බොහෝ කාලයක් ඉතිරි කර ගන්නා අතර ඔවුන්ගේ කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.ව්‍යාපාරයේ ඵලදායිතාව ඉහළ යනු ඇත.
..........................................................................................

🔥වෙළඳපොලේ බොහෝ මෘදුකාංග ඇත, නමුත් අප ලබාදෙන ගිණුම්කරණ මෘදුකාංගයේ පිරිනැමීමට කිසිවක් නොගැලපේ. එය ඔබට විශාල උත්සාහයක් සහ මුදල් ඉතිරි කර ගත හැකි අතර එය සමාගමේ ප්‍රයෝජනය සඳහා හොඳින් භාවිතා කළ හැකිය.

🔥අපගේ ගිණුම්කරණ මෘදුකාංගය සතුව විශිෂ්ට ස්වයංක්‍රීය උපස්ථ සේවාවක් ඇත, එය ඔබගේ මූල්‍ය දත්ත සුරක්ෂිතව තබා ගනී. මෙම මෘදුකාංගය භාවිතා කිරීමෙන් ඔබට කිසිදා වැදගත් දත්ත නැති නොවේ.

🔥අපගේ ගිණුම්කරණ මෘදුකාංගය කුඩා ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම මෘදුකාංගය භාවිතා කිරීමෙන් කුඩා ව්‍යාපාරය විශාල ලෙස වර්ධනය වී හොඳ ලාභ උපයා ගත හැකිය.

                මේක ගොඩක්ම වැදගත් වෙන්නේ පොඩියට Business  කරන් යන අයටයි තමන්ගේ ජොබ් එක කරන ගමන් ලාවට පොඩි බිස්නස් එකකුත්...
09/05/2024

මේක ගොඩක්ම වැදගත් වෙන්නේ පොඩියට Business කරන් යන අයටයි තමන්ගේ ජොබ් එක කරන ගමන් ලාවට පොඩි බිස්නස් එකකුත් කරගෙන යන අපේ රෙප් මහත්වරුන්ටයි.

පිස්සු වගේ නේද?

ගොඩක් අමාරුවෙන් බිස්නස් එක ගොඩදාගන්න යන ගමන් ටැක්ස් ගෙවන්නයි Accounts ටික හදා ගන්නයි වෙන වෙනම වියදම් දෙකතුනක් දරා ගන්නේ කොහොමද නේද?

මේ වැඩ ටික ඔයාටම තනියෙන්ම නැත්නම් අඩුම ස්ටාෆ් එකකින් කරන්න තියනවම් නේද?

වැඩි වැඩියෙන් ටැක්ස් ගෙවන්න වෙන මේ කාලේ හරියටම Account ටික හදා ගන්නත් වෙනවා නේද?

ඔයාගේ ඔලුවෙන් ඔය බර අපි අයින් කරන්නම් ඒ වගේම පහල තියන වැඩ ටිකත් අපි කරලා දෙනවා ඔයාට....

ඉතින් ඔයාල කරන වැඩේ හරියටම ලස්සනට කරන්න කැමතිද ?

1.ඔයාගේ Customer Base එකේ විස්තර
2.හැම කෙනෙකුටම Invoice එකක්
3.ඔයාගේ Outstanding/ Sales/ Stock වගේ වැදගත් විස්තර
4.Item Reorder ලෙවල් එක
5.වැඩේ යනවිදිහ ඔයාට ලාබද? පාඩුද?
6.Bank එකෙන් පොඩි OD එකක්/Loan එකක් ගන්නකොට අහන විස්තර ලස්සනට දෙන්න

🔴 Barcode Scanner පහසුකම සහිතයි 🔴

මේ වගේ ගොඩක් දේවල් ඔයාට තනියම කරගන්න, කවදාහරි ඔයා හිතාන ඉන්න විදිහටම මේ වැඩේ බිස්නස් එකක් විදිහට ඉස්සරහට ගෙනියන්න ලංකාවේ අඩුම මිල සුපිරිම Software එකක් අපි ගාව තියනවා..

ඉතින් ඔයත් ජීවිතය දිනන්න Try කරන කෙනෙක් නම් මේ දැන්ම අපට මැසේජ් එකක් දාන්න...

🏷️Whastapp Now : +94 70 293 3254

කාලේ තාලෙට වෙනස් වෙමු!!100% කඩදාසි රහිත පරිඝණක ගිනුම් පැකේජය.මේ දවස් වල ඔයාගේ Business එක පිලිවෙලට කරන්නේ කොහොමද කියලා හ...
09/05/2024

කාලේ තාලෙට වෙනස් වෙමු!!

100% කඩදාසි රහිත පරිඝණක ගිනුම් පැකේජය.

මේ දවස් වල ඔයාගේ Business එක පිලිවෙලට කරන්නේ කොහොමද කියලා හිතනවද ?

අමාරුවෙන් කරගෙන යන ඔයාගේ Business පිලිවෙලට,ලස්සනට කරගමුද?

Vehicle Spar part ,Hardwere, Communication, Book shop , වගේ ඕනෑම කුඩා හෝ මධ්‍යම ප්‍රමානයේ ව්‍යාපාර සදහා විශේෂයෙන්ම සකසන ලද Accounting Software.....................................................................................

01.කිසිම මූලික ගිනුම්කරණය පිලිබද දැනීමක් අවශ්‍ය නෑ.
02. Account වලට කියල වෙනම කෙනෙක් ගන්න ඕනි නෑ.
03.ඔයාගේ Stock එක Reorder Level එක ඕනිම වෙලාවක නිවැරදිව බලා ගන්න පුලුවන්.
04. Bank Balance එක, දිනපතා Deposit වෙන චෙක් හා Withdrawal වෙන් චෙක් මොනවාද? වගේ Bank එකට අදාල විස්තර Bank එකට කතා නොකරම බලා ගන්න පුලුවන්.
05. Customers ලගේ Sales වල , Outstanding වල විස්තර
06.දවස,සතිය,මාස වගේ ඕනිම විදිහකට ඔයාගේ Business එකේ Profit /Loss බලා ගන්න
එත් එක්කම මේ වගේ දේවල් ගොඩාක් ඔයාට ලැබෙනවා ...

ලංකාවේ Accounting Stranded වලට හරියටම Set වෙන්න ගිනුම්කරන පොත්පත් (Book keeping) තිය ගන්න විදිහ...
System එක ගැන සම්පූර්ණ පුහුනුවක්...
අලුතෙන් එන Update ඔක්කොම Add කර ගන්න Network කරලා ..ඕනෑම Computer ගානකට මේ System එක දාලා user ලා ඕනිම ගානකට එකට වැඩ කරන්න ..

User Account වල User Level/ Password එකක් තියෙන නිසා වෙන වෙනම User වැඩ බෙදලා එයාලගේ වැඩ වෙන වෙනම Monitor කරන්න පුලුවන් ....

ඉතින් හැමදේම දවසින් දවස වැඩිවෙන කාලේ තාමත් අපි ලංකාවේ අඩුම මිල...

ලංකාවේ ඕනිම තැනකට ඇවිත් System එක දාල Full training එකක් දීලා වැඩේ ඔයාටම තනිවම කරගන්න අපි හදලා දෙනවා..

🔴 Barcode Scanner පහසුකම සහිතයි. 🔴

ඉතින් කතා කරන්න ඉක්මනටම අපට..
070-2933254

                මේක ගොඩක්ම වැදගත් වෙන්නේ පොඩියට Business  කරන් යන අයටයි තමන්ගේ ජොබ් එක කරන ගමන් ලාවට පොඩි බිස්නස් එකකුත්...
22/03/2024

මේක ගොඩක්ම වැදගත් වෙන්නේ පොඩියට Business කරන් යන අයටයි තමන්ගේ ජොබ් එක කරන ගමන් ලාවට පොඩි බිස්නස් එකකුත් කරගෙන යන අපේ රෙප් මහත්වරුන්ටයි.

පිස්සු වගේ නේද?

ගොඩක් අමාරුවෙන් බිස්නස් එක ගොඩදාගන්න යන ගමන් ටැක්ස් ගෙවන්නයි Accounts ටික හදා ගන්නයි වෙන වෙනම වියදම් දෙකතුනක් දරා ගන්නේ කොහොමද නේද?

මේ වැඩ ටික ඔයාටම තනියෙන්ම නැත්නම් අඩුම ස්ටාෆ් එකකින් කරන්න තියනවම් නේද?

වැඩි වැඩියෙන් ටැක්ස් ගෙවන්න වෙන මේ කාලේ හරියටම Account ටික හදා ගන්නත් වෙනවා නේද?

ඔයාගේ ඔලුවෙන් ඔය බර අපි අයින් කරන්නම් ඒ වගේම පහල තියන වැඩ ටිකත් අපි කරලා දෙනවා ඔයාට....

ඉතින් ඔයාල කරන වැඩේ හරියටම ලස්සනට කරන්න කැමතිද ?

1.ඔයාගේ Customer Base එකේ විස්තර
2.හැම කෙනෙකුටම Invoice එකක්
3.ඔයාගේ Outstanding/ Sales/ Stock වගේ වැදගත් විස්තර
4.Item Reorder ලෙවල් එක
5.වැඩේ යනවිදිහ ඔයාට ලාබද? පාඩුද?
6.Bank එකෙන් පොඩි OD එකක්/Loan එකක් ගන්නකොට අහන විස්තර ලස්සනට දෙන්න

මේ වගේ ගොඩක් දේවල් ඔයාට තනියම කරගන්න, කවදාහරි ඔයා හිතාන ඉන්න විදිහටම මේ වැඩේ බිස්නස් එකක් විදිහට ඉස්සරහට ගෙනියන්න ලංකාවේ අඩුම මිල සුපිරිම Software එකක් අපි ගාව තියනවා..

ඉතින් ඔයත් ජීවිතය දිනන්න Try කරන කෙනෙක් නම් මේ දැන්ම අපට මැසේජ් එකක් දාන්න...

🏷️Whastapp Now : +94 70 293 3254

කාලේ තාලෙට වෙනස් වෙමු!!100% කඩදාසි රහිත පරිඝණක ගිනුම් පැකේජය.මේ දවස් වල ඔයාගේ Business එක පිලිවෙලට කරන්නේ කොහොමද කියලා හ...
11/03/2024

කාලේ තාලෙට වෙනස් වෙමු!!

100% කඩදාසි රහිත පරිඝණක ගිනුම් පැකේජය.

මේ දවස් වල ඔයාගේ Business එක පිලිවෙලට කරන්නේ කොහොමද කියලා හිතනවද ?

අමාරුවෙන් කරගෙන යන ඔයාගේ Business පිලිවෙලට,ලස්සනට කරගමුද?

Vehicle Spar part ,Hardwere, Communication, Book shop , වගේ ඕනෑම කුඩා හෝ මධ්‍යම ප්‍රමානයේ ව්‍යාපාර සදහා විශේෂයෙන්ම සකසන ලද Accounting Software.....................................................................................

01.කිසිම මූලික ගිනුම්කරණය පිලිබද දැනීමක් අවශ්‍ය නෑ.
02. Account වලට කියල වෙනම කෙනෙක් ගන්න ඕනි නෑ.
03.ඔයාගේ Stock එක Reorder Level එක ඕනිම වෙලාවක නිවැරදිව බලා ගන්න පුලුවන්.
04. Bank Balance එක, දිනපතා Deposit වෙන චෙක් හා Withdrawal වෙන් චෙක් මොනවාද? වගේ Bank එකට අදාල විස්තර Bank එකට කතා නොකරම බලා ගන්න පුලුවන්.
05. Customers ලගේ Sales වල , Outstanding වල විස්තර
06.දවස,සතිය,මාස වගේ ඕනිම විදිහකට ඔයාගේ Business එකේ Profit /Loss බලා ගන්න
එත් එක්කම මේ වගේ දේවල් ගොඩාක් ඔයාට ලැබෙනවා ...

ලංකාවේ Accounting Stranded වලට හරියටම Set වෙන්න ගිනුම්කරන පොත්පත් (Book keeping) තිය ගන්න විදිහ...
System එක ගැන සම්පූර්ණ පුහුනුවක්...
අලුතෙන් එන Update ඔක්කොම Add කර ගන්න Network කරලා ..ඕනෑම Computer ගානකට මේ System එක දාලා user ලා ඕනිම ගානකට එකට වැඩ කරන්න ..

User Account වල User Level/ Password එකක් තියෙන නිසා වෙන වෙනම User වැඩ බෙදලා එයාලගේ වැඩ වෙන වෙනම Monitor කරන්න පුලුවන් ....

ඉතින් හැමදේම දවසින් දවස වැඩිවෙන කාලේ තාමත් අපි ලංකාවේ අඩුම මිල...

ලංකාවේ ඕනිම තැනකට ඇවිත් System එක දාල Full training එකක් දීලා වැඩේ ඔයාටම තනිවම කරගන්න අපි හදලා දෙනවා..

ඉතින් කතා කරන්න ඉක්මනටම අපට..
070-2933254

Address

Yakkala

11870

Telephone

+94702933254

Website

Alerts

Be the first to know and let us send you an email when VK Online Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VK Online Solution:

  • Want your business to be the top-listed Accountant?

Share