10/05/2026
එක ප්රශ්නයක්….....🤔
ඔයා ලෙඩ වෙලා private hospital එහෙක admit වෙන්න වුණොත් ( රොගයට ප්රතිකාර සඳහා රජයේ රොහල් වල පොලිමක් ඇති අවස්ථාවක ) ඔබ වැඩිපුරම බය වෙන්නෙ.
ලෙඩේටද…? නැත්නම් bills වලටද? 💸
ඇත්තම answer එක comment කරන්න 👇