AMD Success Academy by Akhila M. Dissanayake

AMD Success Academy by Akhila M. Dissanayake Motivational Speaker | Trainer | Financial Consultant
Helping people build success, leadership & financial freedom

12/05/2026

ලංකාවේ විශාලම මූල්‍ය සමාගමක නව ශාඛාවන් සදහා රැකියා අවස්ථා.

මහනුවර
කටුගස්තොට
පේරාදෙණිය
වත්තේගම
ගලගෙදර

👉මූල්‍ය උපදේශකවරුන්
👉මූල්‍ය කළමනාකරුවන්
👉ශාඛා කළමනාකරුවන්
👉ප්‍රාදේශීය අලෙවි කළමනාකරු

⭐Part time හෝ full time සේවය කිරීමේ හැකියාව
⭐ආකර්ෂණීය වැටුප් හා දීමනා
⭐උසස්‌වීම්
⭐දක්ෂතාව මත වෑටුප් වැඩි කර ගැනීමට හැකි වීම
🌟විදේශ සංචාර හා පුහුණු

මේ සඳහා උනන්දුවක් දක්වන
⭐ අ. පො. ස (සා/පෙළ) සමත් ගණිතය සමඟ
⭐අ. පො. ස (උ/පෙළ) සමත් අය🫵 0722996734 WhatsApp අංකයට අයදුම්පත (CV)යොමු කරන්න

#රැකියා #ඇබෑර්තු #මහනුවර #නුවර #ඉක්මන් #ජොබ්

30/04/2026

පොඩි කාලේ…
අපි ලොකු වෙන්න හදිස්සියෙන් හිටියා.
School යන්න එපා කියලා අඬපු අපි,
Job එකකට late වෙලා දුවනවා අද.
රුපියල් 10කින් සතුටු වෙච්ච අපි,
අද දහස් ගණන් තිබුණත් හිනා වෙන්න හේතුවක් හොයනවා.
අපිට ඕනේ උනේ ලොකු වෙන්න…
ඒත් කවුරුත් කියලා දුන්නේ නෑ —
ලොකු වෙනකොට අපිට නැති වෙන්නේ මොනවද .
අද…
අපි ලොකුයි.
හරි.
ඒත් ඇත්ත කියන්න —
අපි සතුටින්ද?
දරුවෙක් වෙලා හිනා වෙන්න තිබ්බ ඒ feeling එක,
අද කොහෙද?
“අනේ… තව එක වතාවක් පොඩි වෙන්න ලැබුණානම්…”
මේක joke එකක් නෙවෙයි.
මේක ඇත්තටම හිතෙන් එන එකක්.
ජීවිතේ irony එක තමයි —
අපි ඉක්මනින් යන්න හිතපු තැනට ගියාම,
අපි ආපහු එන්න හිතනවා.
ඒ නිසා…
තවත් delay කරන්න එපා.
අද දවස ජීවත් වෙන්න.
අද තියෙන මිනිස්සු අගය කරන්න.
අද තියෙන සතුට miss කරන්න එපා.
මොකද…
දවසක
අද දවසත්
“මට ආපහු යන්න තිබ්බනම්…” කියන memory එකක් වෙනවා.

💔😪

14/04/2026

Your Today's Decision make your Tomorrow.
To become Extraordinary do something Extra than ordinary peoples.

සුභ නව වසරක් වේවා...! 🧨🎆🎇🎊️🎉️

30/03/2026

“වංචාවෙන් දිනන්න බෑ…”
ජීවිතේදී කෙටි මාර්ග තිබ්බත්, ඒවා හැමවෙලාවෙම ජයග්‍රහණයට ගෙනියන්නේ නෑ. වංචාවෙන් ලැබෙන ජය කියන්නේ ජයක් වගේ පෙනෙන පරාජයක්. ඒක තාවකාලිකයි… ඒක නිසා හිතට සැනසීමක්වත්, ගෞරවයක්වත්, දිගුකාලීන වටිනාකමක්වත් ලැබෙන්නේ නෑ.
ඔයා වංචා කරලා ඉස්සරහට ගියා කියලා හිතුවත්, ඇත්තටම ඔයා පස්සට යන්නේ. මොකද සත්‍යයෙන් ඉදිවෙන ශක්තිය, විශ්වාසය, සහ ගෞරවය වංචාවෙන් හදාගන්න බැහැ.
අද වංචාවෙන් දිනාගත්තොත්, හෙට ඒක රැකගන්නත් වංචා කරන්න වෙයි. එහෙම ගියොත්, ඒක ජීවිතයක් නෙවෙයි—ඒක බරක්.
සත්‍යයෙන් ජයගන්න එක කාලයක් ගන්නවා. ඒත් ඒ ජයග්‍රහණය අහිමි වෙන්නේ නෑ.
ඒකෙන් ලැබෙන්නේ නිදහස, ගෞරවය, ස්ථිර සාර්ථකත්වය.
👉 මතක තියාගන්න:
වංචාවෙන් ලැබෙන්නේ short-term win
සත්‍යයෙන් ලැබෙන්නේ lifetime victory
අද අමාරු වුනත්, හරි දේ කරන්න.
අද කට්ට කාපු එක හෙට ගෞරවයක් වෙනවා.
ඒ නිසා…
වංචාවෙන් නෙවෙයි,
සත්‍යයෙන් දිනන්න.

28/03/2026

🔥14 Small Habits with a MASSIVE ROI on Your Life

1. Kill the "Perfect Time" Myth
💠 Stop overthinking, the "perfect time" doesn’t exist
💠 Make one small move toward your goals today 🚀
The Result:
✨ You become a person of action while others are still "planning" ⚡

2. Extreme Ownership
💠Own your failures, no excuses, no blaming circumstances or other people 🧠
The Result:
✨ You build unshakable respect and stop running from growth 📈

3. Relentless Authenticity
💠 Stop hiding behind a "fake" version of yourself
💠 Speak your truth, even if it’s uncomfortable 👑
The Result:
✨ You attract the right people who trust and respect the real you 🤝

4. The Power of "No"
💠 Set firm boundaries
💠 Say no to anything that doesn’t align with your values or move the needle 🛑
The Result:
✨ You regain control of your energy and focus on what actually matters 🎯

5. Consistency Over Motivation
💠 Show up on the tough days when you don’t "feel" like it
💠 Commitment is doing the work anyway 🔥
The Result:
✨ You build a reputation for being unstoppable and reliable 🧱

6. Mental Wealth is Priority #1
💠 Practice mindfulness, journal, or talk to a mentor
💠 A strong business requires a strong mind 🧘
The Result:
✨ You handle pressure with calm maturity instead of burning out 🌊

7. Audit Your Circle
💠 Evaluate the people around you
💠 Distance yourself from those who drain your energy 🔍
The Result:
✨You’ll attract high-level, supportive people who raise your standard 💎

8. Internal Validation Only
💠 Stop relying on others for approval
💠 Find your value from your own progress and instincts 🦁
The Result:
✨ You develop an unshakable confidence that others can feel 🔋

9. Be Intentional with Every Hour
💠 Identify what truly moves the needle and prioritize those tasks
💠 Set clear boundaries on your time ⏳
The Result:
✨ You stop being "busy" and start being productive 🏆

10. Take Calculated Risks
💠 Growth doesn't happen in the comfort zone
💠 Evaluate the downside, then take the leap 🦅
The Result:
✨ You expand your world while the crowd stays small 🌍

11. Financial Discipline
💠 Start small
💠 Save a portion of your income and avoid impulse spending 💰
The Result:
✨ You move from survival mode to builder mode 🏗️

12. Never Stop Learning
💠 Read, take courses, and stay curious every single week 📚
The Result:
✨ You become the most adaptable and innovative person in the room 💡

13. Master Your Morning
💠 Set a positive tone early
💠 Wake up with a plan, hydrate, and set your intentions ☀️
The Result:
✨ You start every day with a "win" already under your belt ✅

14. Cut the Dead Weight
💠Let go of any habit, person, or belief that no longer serves your future self ✂️
The Result:
✨ You experience the freedom and clarity needed to scale faster 🎈

27/03/2026

27/03/2026

“Yes Boss” නාට්‍යයේ නිහාල් කාරියවසම්ලා… අපේ වැඩ කරන තැන් වලත් නැතුවම නෙවෙයි. 😃😃😃 ගැහැනු පිරිමි හේදයක් නැතුවම...😅

Leadership කියන්නේ position එකක් නෙවෙයි…❤️

ඒක integrity එකක්.🙏

බොහෝ අවස්ථාව අපට දකින්න ලැබෙන දෙයක් තමයි...

👉 professionalism එක අතහැරලා personal attraction වලට decisions ගන්නවා...

👉 fairness අමතක කරලා favoritism build කරනවා..

👉 පිරිමි කලමනාකාරීත්වයක් නම් ඔහු ප්‍රිය කරන කාන්තාවක් හෝ කාන්තාවන්ගේ එහෙමත් නැත්නම් කාන්තා කළමනාකරණයක්නම් ඇය ප්‍රිය කරන අයගේ ඉල්ලිම් පරිදි ඔවුන්ගේ හිත සුව පිණිස වෙනුවෙන් team structure එකම compromise කරනවා, ඔවුන් කියනා පරිදි තීන්දු තීරණ අරගන්නවා...

👉 එවැනි brown - nosing අයවලුන් විසින් කොපමණ වැ‍රදි , අකටයුතුකම් , වංචාවන් අදාල ආයතනයට , ශාඛාවට , සේවකයන්ට හෝ කණ්ඩායමට සිදු වූවත් ඒවා සියල්ලම යටපත් කරමින් නෑසුනා සේ සිටිනවා වගේම ඒ පිලිබඳ දැනුම් දුන්නත් නොදැක්කා , නොදන්නා සේ ප්‍රශ්නෙන් පැන යනවා...

👉 එවැනි දෙයක් සිදු වූ විට ඔබ ඒ සදහා විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කලත් නිහාල් කාරියවසම්ලා සහ තමා ලැදි ඒ කාන්තාව හෝ කාන්තාවන් හෝ ඒ පුද්ගලයා අතර කොපමණ ප්‍රමාණයක management layers ප්‍රමාණයක් තිබුනත් ඔහු හෝ ඇය වෙත පෞද්ගලිකව ලඟා වෙමින් දිරිමත් කරමින් " ඔයා බය වෙන්න එපා, ඔයාට මං ඉන්නවනේ , ඔයාට මෙයත් එක්ක ඉන්න බැරිනං කියන්න, මං මගේ ලඟට ගන්නන්, නැත්තන් ඔයා ඉල්ලන ඕනේ තැනකට දාලා දෙන්නම් " වගේ දේවල් සිද්ද වෙනවා...

එකෙන් වෙන්නේ මොකක්ද? 👇

❌ Hardworking employees sidelined වෙනවා
❌ Real performers demotivate වෙනවා
❌ Discipline නැති culture එකක් හැදෙනවා
❌ Entire branch structure එක slowly collapse වෙනවා

ඒ වගේ leadersලා…

👉 temporary attention වෙනුවෙන් long-term success එක විනාස කරනවා...
👉 respect එක earn කරගන්න බැරි නිසා favoritism වලින් survive වෙන්න try කරනවා...
👉 organization එකක් build කරනවට වඩා, තමන්ගේ ego එක satisfy කරගන්න සහ control එකක් නැති තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න දේවල් කරනවා...

අවසානයේදී…

💔 Best people leave
💔 Wrong people rise
💔 System එක completely weak වෙනවා

⚠️ ඒ වගේ situation එකක් handle කරන්නෙ කොහොමද?

✔උපරිම අවස්ථා තුනක් තුල මේ පිලිබඳව අදාල බලධාරීන් සමග සාකච්චා කරන්න උත්සහ කරන්න
- මෙමගින් විය හැකි හානිය , ඔබේ තත්වය ඔවුන්ට පැහැදිලි කිරීමට උත්සහ කරන්න.

✔ ඔයාගේ standards down කරන්න එපා
– ඔයාත් ඒ culture එකට යන්න හිතන්න එපා

✔ Evidence build කරගෙන silent professional වෙන්න
– වැඩෙන් prove කරන්න, words වලින් නෙවෙයි

✔ Right time එකේ right move එක ගන්න
– toxic place එකක් නම්, growth තියෙන තැනකට move වෙන්න hesitate වෙන්න එපා

✔ ඔයාගේ value එක බලෙන් create කරන්න යන්න එපා. තේරුන් ගන්නට ඉඩ හරින්න.
- මොකද කොච්චර උත්සහ කලත් පටු අරමුණු වලින් අන්ධ වෙලා ඉන්න අයට ඔයා මොන තරම් උත්සහ කරල පැහැදිලි කරන්න ගියත් වැඩක් නෑ...

💡 Final Truth

👉 Character නැති leadership… temporary
👉 Favoritism මත build වුන success… unstable
👉 Real talent… delay වෙන්න පුළුවන්, නමුත් deny කරන්න බැහැ

ඔයා අද undervalued නම්…
ඒක failure එකක් නෙවෙයි,
ඒක signal එකක් — ඔයාට better place එකක් හොයාගන්න ලෑස්ති වෙන්න තියෙනවා කියලා.

🔥 Stay strong
🔥 Stay professional
🔥 Don’t lose your value for a broken system

මේ වගේ අත්දැකීම් ඔබටත් ඇති.. එහෙනම් මේ post දාමුද බලන්න ඔයාගේ අදහසත් comment එකක් විදිහට. අපේ page එකත් follow කරන්න අමතක කරන්න එපා....

ඔබට ජය🙏❤️🌿


#අභිප්‍රේරණය

#වෙහෙස #ජීවිතය #සාර්ථකත්වය #ව්‍යාපාර #රැකියා

26/03/2026

“අමතක වීම කියන්නේ දුර්වලතාවයක් නෙවෙයි… ඒක control කරන්න පුළුවන් skill එකක්.”

අපි හැමෝටම හැමදාම කියවෙන දෙයක් තමයි...

“අනේ මටඅමතක උනා…”

ඒක exam එකක් වෙන්න පුළුවන්,

meeting එකක් වෙන්න පුළුවන්,

නැත්නම් ජීවිතයේ වැදගත් chance එකක් වෙන්න පුළුවන්.

හැබැයි, ඇත්ත කියන්නේ මොකද්ද දන්නවද?

👉 අමතක වීම කියන්නේ ඔයාගේ මතකය දුර්වල නිසා නෙවෙයි

👉 ඔයා ඒකට priority එක දීලා නෑ කියන එකයි.

🔥 ඔයාගේ මතකය sharpen කරන්න rules ටිකක්:

✔️ Focus කරන්න – එක වෙලාවකට එක දෙයක්. Multitasking = Memory killer

✔️ Repeat කරන්න – repetition is power. කියලා කියලා reinforce කරන්න

✔️ Write කරන්න – ලියන දේවල් අමතක වෙන්නේ හරි අඩුවෙන්

✔️ Visualize කරන්න – දේවල් picture එකක් වගේ මනසට ගන්න

✔️ Healthy body = Sharp mind – නිදාගැනීම, exercise, water… මේවා ignore කරන්න එපා

💡 ඕනේම දෙයක් ටක් ගාල අමතක වෙන කෙනෙකුට දේවල් මතක තියාගන්න හොදම විදිහ තමයි පොඩි pocket notebook එකක් ලඟ තියාගෙන හැම දෙයක්ම ඒකේ ලියාගන්න එක. එතකොට එකින් එක කරල ඉවර උනාම පොඩි ටික් එකක් දාගන්න. ඉතුරු උන දේවල් ඊලග දවසට කරන්න ලියාගන්න එක.

ඔයාගේ ජීවිතේ success එක depend වෙන්නේ ලැබෙන හැම වටිනා අවස්ථාවක්ම මග හැර ගන් නැතුව ඒවා ක්‍රියාත්මක කරනකොටයි. ඉතින් අමතක උනොත් ගොඩක් දේවල් මිස් වෙයි.

“ඔයා අමතක කරන දේවල් ඔයාගේ ජීවිතේ අහිමි වෙන දේවල් වෙන්න ඉඩ දෙන්න එපා.”

🚀 අදින් පස්සේ…

❌ “මට මතක නැහැ” කියන එක නවත්තලා...
✅ මට අමතක නෑ මන් ඒ වැඩේ කලා...

ඒකයි winnersලා වෙනස් වෙන්නේ....

24/03/2026

Job එකේදී දුර්වල ප්‍රධානියෙක් හඳුනාගන්නේ මෙහෙමයි

ඔබ රැකියාවක් කරනවානම් ඔබට ඉහළින් අඩුම තරමේ එක ප්‍රධානියෙක් හරි ඉන්නවා. මේ ප්‍රධානියා ඔබේ ආයතන ප්‍රධානියා වෙන්න පුළුවන්. අධ්‍යක්ෂ වෙන්න පුළුවන්. කළමනාකරු, සහකාර කළමනාකරු, සුපරීක්ෂක, පාලක, නැත්නම් කණ්ඩායම් නායක නායිකාවක් වෙන්න පුළුවන්. ප්‍රධානියා කවුරු වුණත් ඔහු හෝ ඇය ඔබේ රැකියාවට ඉතාම තදින් බලපානවා.

ඔබේ ප්‍රධානියා දුර්වල කෙනෙක් නම් ඔහු/ඇය ගාව මේ ලක්ෂණ තියෙන්න පුළුවන්.

1) තනතුරට අවශ්‍ය සුදුසුකම් අය. - මෙහෙම අය සුදුසුකම් තියෙන අයට බයයි. හැමතිස්සෙම සුදුස්සා යටපත් කරන්න හදනවා.

2) තනතුරට අවශ්‍ය කුසලතා නැති අය. - මෙයාලත් වටේ ඉන්න දක්ෂයින්ට බයයි. ඉතින් දක්ෂයින්ට කැපිලි කෙටිලි බොහොමයි.

3) අදහස් හොරකම් කරන අය. - මෙයාලා කණ්ඩායමේ අයගේ අදහස් තමන්ගේ වගේ කියනවා. විශේෂයෙන් meeting වලදී මෙයාල ජාමේ බේර ගන්නේ අනිත් අයගේ තමන්ගේ වගේ අදහස් ඉස්සරහට දාලා.

4) කාල කළමනාකරණයක් නැති අය. - මෙයාල අනිත් අයට වැඩ පවරන්නේ ඒක කරන්න කාලය තියෙනවා ද කියලවත් හිතන්නේ නැතුව. සමහර විට දවස ඉවර වෙන්න විනාඩියක් තියලා අනිත් අයට ලොකු වැඩක් පවරනවා. “මේක අදම කරන්න” කියලා කියනවා.

5) අනිත් ප්‍රධානින්ව විවේචනය කරන අය. - “මම තමයි මිනිහා” මානසිකත්වය. මෙයාල කරන හැම දෙයම හරි කියලයි හිතාගෙන ඉන්නේ. අනිත් අය ඔක්කොම වැරදියි.

6) Update නැති අය. - මෙයාල කොච්චර උනත් වැඩ කරන්නේ පරණ ක්‍රමයට. අලුත් පහසු දේවල් පිළිගන්නේ නැහැ. දන්නා දේකුත් නැහැ.

7) හැම වැඩේම අනිත් අයට පවරන අය. - මෙයාලා කිසි වැඩක් කරන්නේ නැහැ. පුංචි දේත් අනිත් අයට පවරනවා. හැබැයි හැම දේකම ලකුණු දාගන්නවා.

8) තමන්ගේ අය වෙනුවෙන් පෙනී නොසිටින අය. - මේකත් බරපතල තත්වයක්. මෙයාලා තමන්ගේ කණ්ඩායමේ අය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ.

9) හැම දේම දන්නා බව හිතන අය. - මෙයාලා නොදන්නා දෙයක් නැහැ කියලා හිතාගෙන ඉන්න අය. මේ මානසිකත්වය නිසා මෙයාලා කවදාවත් දෙයක් ඉගෙන ගන්නේ නැහැ. අනිත් අයගේ වටිනා අදහස් පිළිගන්නෙත් නැහැ.

10) ඕනෑ එකටයි එපා එකටයි මැදිහත් වෙන අය. - මෙයාල අනිත් අයගේ හැම දේටම මැදිහත් වෙනවා. අනිත් අයගේ පෞද්ගලික දේවල් පවා දැනගන්න උත්සහ කරනවා.

11) හැමදේටම බලය පාවිච්චි කරන අය. - මෙයාල යැපෙන්නේ බලය පාවිච්චි කරලා. මේ වගේ අය එක්ක වැඩකරන හැම දෙනාම ඉන්නේ පීඩනයකින්.

12) අනිත් අයව අගය නොකරන අය. - මෙයාලා කවදාවත් කෙනෙක්ගේ හොඳක් දකින්නේ නැහැ . අගය කරන්නේ නැහැ .

මේ වගේ ප්‍රධානියෙක් ඔබටත් ඉන්නවා ද? නැත්නම් මෙහෙම අය ගැන දන්නවා ද? ඔබේ අදහස comment කරන්න.

මේ අදහස වටිනවානම් මේක share කරන්න. අපේ page එක Follow කරන්න.

AMD Success Academy by Akhila M. Dissanayake


23/03/2026

Losing is not the opposite of winning—it is part of it.

Most people are afraid to lose. They avoid risks, stay inside their comfort zones, and wait for the “perfect moment.” But the truth is, there is no victory without struggle, no success without failure, and no growth without pain. If you want to win in life, you must first be willing to lose.

Think about it.

Every successful person you admire has faced defeat. They’ve failed, been rejected, doubted, and even laughed at. But what separates them from others is simple—they didn’t stop. They didn’t let loss define them. Instead, they used it as fuel.

Losing teaches you things that winning never can. It shows you your weaknesses, your blind spots, your limits. It forces you to adapt, to improve, to come back stronger. Every loss is a lesson. Every setback is a setup for a comeback.

If you never lose, you never truly learn. And if you never learn, you can never grow.

So don’t be ashamed of losing. Embrace it. Respect it. Value it. Because every time you fall, you are one step closer to standing stronger than before.

Remember this:

Winners are not people who never fail. Winners are people who refuse to quit.

You may lose today. You may lose tomorrow. But if you keep going—if you stay committed, disciplined, and focused—your time will come.

Because in the end, losing is not the end of your story. It is the beginning of your success.

So go ahead—take the risk, face the challenge, and don’t fear the fall.
Because sometimes… you have to lose to truly win. 💪🔥

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when AMD Success Academy by Akhila M. Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share