A J B P O Partners PTE LTD

A J B P O Partners PTE LTD A Accounting and Tax BPO Service provider

23/05/2026

ඔයත් රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් (Side Hustle) හොයන කෙනෙක් නම් ,පොඩියට හරි බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න.

ලක්ෂ 5ක ආයෝජනයක් ව්‍යාපාරයක් දක්වා ගොඩනගන ප්‍රායෝගික වැඩපිළිවෙලක් යෝජනා කරනෆ් ව්‍යාපාර උපදේශන සැසියක් අද අපි අරගෙන ඇවිත් තියෙනවා.

ඔයාගේ බිස්නස් අයිඩියා එක පියවරෙන් පියවර මහපොළවේ යතාර්ථයක් කරවන විදිහ ගැන හරියටම දැනගන්න සම්පූර්ණ වැඩසටහන බලන්න. ලින්ක් එක පළවෙනි Comment එකේ 👇

06/05/2026
O
13/11/2025

O

ඔබේ සාක්කුවටත්, රටේ ආර්ථිකයටත් තීරණාත්මක 2026 අයවැය පිළිබඳව වඩාත්ම විවෘත හා විශ්ලේෂණාත්මක අදහස් ටිකක් අපි මේ පාර Podcast එකෙන් අරන් ඇවිත් තියෙනවා.
අපි මෙතනදී කතා කරන්නේ, ආණ්ඩුවේ තීන්දු තීරණ තනි පුද්ගලයෙකු ලෙස ඔබට සහ සමස්ථ රටේ ඉදිරි ගමනට බලපාන්නේ කොහොමද කියලා. සාම්ප්‍රදායික කතාබහෙන් ටිකක් වෙනස් ආර්ථික විශ්ලේෂණ කෝණයකින් වීවෘතව අයවැය තීරණ ගැන කියවීමක් කරන්න අපි උත්සාහ කරනවා.

⭕ආර්ථික වර්ධන ඉලක්ක: ආණ්ඩුවේ උපකල්පන යථාර්ථයක් වෙයිද?
⭕උද්ධමනය සහ බදු: බදු සංශෝධන නිසා ඔබේ දෛනික වියදම්වලට මොකද වෙන්නේ?
⭕වාහන මිල: හැමෝම බලන් ඉන්න වාහන මිලේ වෙනස ගැන විශ්ලේෂණාත්මක පිළිතුරක්!
⭕ඩිජිටල් විප්ලවය: ඩිජිටල් තාක්ෂණයට ගත් තීරණ ඔබේ රැකියාවට හා ව්‍යාපාරයට බලපාන්නේ කොහොමද?

ව්‍යාපාර හා ආයෝජන අවස්ථා.

⭕සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර: නව ණය පහසුකම් වලින් ඔබ ප්‍රයෝජන ගන්නේ කොහොමද?
⭕දේපළ වෙළෙඳාම්: දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය පුළුල් කිරීමට ගත් තීරණවලින් ඔබට ලැබෙන වාසි මොනවාද?
⭕BPO / IT අවස්ථා: ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීමට දරන උත්සාහයන් නව රැකියා උත්පාදනයට බලපායිද?

රටක අයවැය කියන්නේ ලබන වසරේ ඔබේ ජීවිතයේ සැලැස්මට සෘජුවම බලපාන කාරණාවක්.මේ සියුම් කාරණා ගැන පොදු ජනතාවක් විදිහට අවධානයෙන් හා අවබෝධයෙන් සිටීම රටක පුරවැසියෙක් වශයෙන් අතිශය වැදගත්.

ඔබේ දැනුමට වටිනාකමක් එකතු කරන්න, ආර්ථිකමය වශයෙන් හෙට දවසට මුහුණ දෙන්න ඔබව පෙරසූදානම් කරවන්නට අවශ්‍ය අත්වැලක් මේ මගින් ලැබේයැයි අපි විශ්වාස කරනවා.

සම්පූර්ණ වැඩසටහනට Link එක 👇
https://www.youtube.com/watch?v=x4qPwM9av04

📢 සම්පුර්ණ වැඩසටහන නරඹා ඒ පිළිබඳව ඔබේ අදහස සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා.

08/11/2025
04/11/2025

ඔබ ඔබේ ව්‍යාපාරය සාර්ථකව පුද්ගලික සීමිත සමාගමක් (Private Limited Company) ලෙස ලියාපදිංචි කර අවසන්ද?
එසේනම්, දැන් ඇත්තේ ඔබේ ව්‍යාපාරය නිසි නීතිමය රාමුවක් තුළ ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය අඩිතාලම දැමීමයි.
මේ වැඩසටහනෙන් අපි ඒ සඳහා ගතයුතු අත්‍යවශ්‍ය පියවර මොනවාද යන්න පිළිබඳව ඔබව දැනුම්වත් කරනවා.

ලියාපදිංචියෙන් පසු ඔබ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කාර්යයන් සහ ලේඛන කටයුතු පිළිබඳ සම්පූර්ණ මඟ පෙන්වීමක් මෙයින් ඔබට හිමි වේ.

🟢මේ කොටසින් ඔබ දැනුවත් වන ප්‍රධාන කරුණු:

• ප්‍රයිවට් ලිමිටඩ් සීමාවන් – තනි පුද්ගල ව්‍යාපාරයකට වඩා එය වෙනස් වන්නේ කෙසේද?
• බැංකු කටයුතු – නිවැරදිව බැංකු ගිණුමක් ආරම්භ කිරීම හා Board Resolution හි වැදගත්කම.
• TIN සහතිකය – TIN (ටින්) අංකය ලබා ගැනීම සහ එහි නීතිමය භාවිතය.
• ලේඛන සහ භාවිතය – චෙක් පොතක වැදගත්කම, සමාගමේ අත්‍යවශ්‍ය සීල් වර්ග සහ නිල නාම භාවිතය.
• පාලන ව්‍යුහය – තීරණ ගැනීමේ අයිතිය හා වගකීම අධ්‍යක්ෂවරුන් අතර බෙදී යන ආකාරය.
• වාර්ෂික අවශ්‍යතා – සමාගමක් වසරක් පාසා අලුත් කිරීම අවශ්‍යද? ගිණුම් තැබීමේ වර්ෂය කුමක් විය යුතුද?

ඔබේ ව්‍යාපාරය නීත්‍යානුකූලව, කාර්යක්ෂමව සහ සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු ප්‍රායෝගික දැනුම මේ වැඩසටහනෙන් ලබාගන්න!

සම්පුර්ණ වැඩසටහනට ලින්ක් එක 👇
https://www.youtube.com/watch?v=WPuX_SnbJBA

21/10/2025

🟢ඔබ දැනටමත් සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක්ද? එහෙමත් නැත්නම් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සූදානම් වෙන කෙනෙක්ද?

එසේනම්, ඔබේ ව්‍යාපාරය සමාගමක් (Company) ලෙස ලියාපදිංචි කිරීමේ වැදගත්කම, ප්‍රතිලාභ සහ නිවැරදි ක්‍රමවේදය ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි.

ව්‍යාපාර හිමිකරුවෙකු ලෙස ඔබගේ අවදානම අඩු කරගන්නට, නීතිමය පිළිගැනීමක් ලබා ගන්නට සහ ව්‍යාපාරය තවත් ඉහළට ගෙන යන්නට (Pvt) Ltd සමාගමක් ලෙස ලියාපදිංචි වීමෙන් ලැබෙන වාසි රැසක් තියෙනවා.
මේ Podcast එකෙන් ඔබගේ දැනට පවතින හෝ ඉදිරියේ ආරම්භ කිරීමට නියමිත ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට අදාළ සියලුම මූලික සහ අත්‍යාවශ්‍යය කරුණු ඉතා සරලව සහ පැහැදිලිව විස්තර කරනවා.

සමාගමක් (Company) සහ පුද්ගලික සමාගමක් ((Pvt) Ltd) යනු කුමක්ද?
පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචියෙන් ව්‍යාපාරයකට ලැබෙන වාසි.
"සීමාසහිත (Limited)" යන යෙදුමෙන් අදහස් කරන්නේ කුමක්ද?
සමාගම් ලියාපදිංචිය ආරම්භ කරන්නේ කෙසේද? (පියවරෙන් පියවර)
සමාගමක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය මූලික ලියකියවිලි සහ අවශ්‍යතා.
සමාගම් ලේකම්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය.

සම්පූර්ණ වැඩසටහනට Link එක 👇
https://www.youtube.com/watch?v=3-LG3SWuoMQ

On this auspicious festival of lights, may your life be filled with endless joy, success, and good health. Happy Diwali ...
20/10/2025

On this auspicious festival of lights, may your life be filled with endless joy, success, and good health. Happy Diwali For All !!!!!!!!!!!!!!!!!!!!!!

Wisdom grows with age, so does love.
01/10/2025

Wisdom grows with age, so does love.

“New month. New mindset
31/08/2025

“New month. New mindset

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

0772787312

Alerts

Be the first to know and let us send you an email when A J B P O Partners PTE LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A J B P O Partners PTE LTD:

Share