Dynamic Management Services

Dynamic Management Services Infinity Solutions Lanka (Private) Limited

08/05/2024
How to check 'EPF 30% Pre-benefit' online?නිවසේ සිටම Online මාර්ගයෙන් EPF 30% පූර්ව ප් රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක...
02/12/2023

How to check 'EPF 30% Pre-benefit' online?

නිවසේ සිටම Online මාර්ගයෙන් EPF 30% පූර්ව ප් රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරන ආකාරය සරලව.

EPF සාමාජිකයින්ට Online ක් රමය යටතේ 30% පූර්ව ප් රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කළහැකි බව කම්කරු දෙපාර්තමේන්තුව ප් රකාශ කර ඇත.

අදාළ සාමාජිකයා 30% පූර්ව ප් රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා තිබේදැයි මෙමගින් නිවසේ සිටම පරීක්ෂා කර ගතහැක.
කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට (https://labourdept.gov.lk) පිවිසී මෙය පරීක්ෂා කළ හැක. පහත පියවර අනුගමනය කරන්න.

2. ඔබට සේවාව සිංහලෙන් ලබා ගැනීමට අවශ් ය නම් "සේවාව සිංහලෙන් ලබා ගැනීම සඳහා" මත click කරන්න. ඉංග් රීසියෙන් ලබා ගැනීමට අවශ් ය නම් " To get the service in English" මත click කරන්න.

3. Sign in with Identity Server (IS) මත click කරන්න.

4. ඔබේ තොරතුරු ඇතුලත් කර Sign In වන්න.

5. "Form Name" යටතේ ඇති "EPF 30% Pre-qualification Application" ඉදිරිපිට ඇති "Fill The Form" click කරන්න. ඔබට සිංහල භාෂාවෙන් අයදුම්පත සම්පූර්ණ කරීමට අවශ් යනම් සිංහල අයදුම් පත ඉදිරිපිට ඇති "Fill The Form" click කරන්න.

6. ඉල්ලා ඇති සියලු විස්තර ඇතුලත් කර "Submit" button එක click කරන්න.

Note: The image here is taken from the Labour Department website.

19/10/2023

Tax Calender - October 2023

19/10/2023

Reimbursement of VAT for Agricultural Tractors

Implementation of Amendments to Social Security Contribution Levy-18.09.2023
13/10/2023

Implementation of Amendments to Social Security Contribution Levy-18.09.2023

Value Added Tax (Amendment) - GS-31.08.2023
29/09/2023

Value Added Tax (Amendment) - GS-31.08.2023

Inland Revenue (Amendment) Act, No. 14 of 2023 -08.09.2023
29/09/2023

Inland Revenue (Amendment) Act, No. 14 of 2023 -08.09.2023

23/09/2023

There is a tax executive vacancy in a leading audit firm in Peliyagoda, the interest candidates can share there CVs to [email protected]

Address

Colombo

Telephone

+94714150750

Website

Alerts

Be the first to know and let us send you an email when Dynamic Management Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dynamic Management Services:

Share