Financial Solutions

Financial Solutions Attitude is everything 💪❤️

Financial Service (Helth,Retirement,Savings and Education)/ Financial Advisor/ MDRT Member

💡 රක්ෂණයක් දාන්න කලින් policy benefits විතරක් නෙවෙයි, company එකේ financial strength එකත් බලන්න.
04/05/2026

💡 රක්ෂණයක් දාන්න කලින් policy benefits විතරක් නෙවෙයි, company එකේ financial strength එකත් බලන්න.

13/03/2026
ඉහළ යන ජීවන වියදමත් සමග ඔබට ඔබගේ සෞඛ්‍ය වියදම් ආවරණය කර ගන්නේ කෙසේද ? සෙලින්කෝ ලයිෆ් මෙඩිකල් ස්වර්*ඔප්පු කාලසීමාව තුළ ඔබ...
27/04/2025

ඉහළ යන ජීවන වියදමත් සමග ඔබට ඔබගේ සෞඛ්‍ය වියදම් ආවරණය කර ගන්නේ කෙසේද ?

සෙලින්කෝ ලයිෆ් මෙඩිකල් ස්වර්

*ඔප්පු කාලසීමාව තුළ ඔබගේ වර්තමාන වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය කිරීම

*ඔබේ විශ‍්‍රාමික කාලයේ ඔබට අවශ්‍ය වන දිගුකාලීන සෞඛ්‍ය හා හෙද සේවා වියදම් පියවාගැනීමට ‘අනාගත සෞඛ්‍ය රක්ෂණ ආවරණයක්’ ලෙස, ඔප්පුව කල්පිරීමෙන් පසුවත් ඔබේ සෞඛ්‍ය වියදම් සපුරාලීම සඳහා ‘ශක්තිමත් වෛද්‍ය අරමුදලක්’

අමතන්න.
Yohan Shashi
Call 📞 - 0777496688
WhatsApp 📩 - 0777496688

Ceylinco Life Pranama Scholarship
27/04/2025

Ceylinco Life Pranama Scholarship

ඔබ තවමත් සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම් කළේ නැතිද? තවමත් ඒ සඳහා ඔබට අවස්ථාව විවෘතයි. ඉක්මන් කරන්න! මෙම අවස්ථාව සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට පමණයි.

අයදුම් කළ හැකි අංශ:
5 ශිෂ්‍යත්වය - 2024
අ.පො.ස (සා/පෙ) - 2023
අ.පො.ස (උ/පෙ) - 2023
ජාතික කුසලතා සම්මාන - 2023 / 2024
සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම අයදුම්පත් සඳහා,
ළඟම පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවට පිවිසෙන්න.
(011) 2 461 461 අංකයෙන් විමසන්න.
www.ceylincolife.com වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - 2025 අප්‍රේල් 30

14/02/2025
22/01/2023
Thanks My Valuable customers 💛
09/10/2021

Thanks My Valuable customers 💛

Address

Colombo

Telephone

+94777496688

Website

Alerts

Be the first to know and let us send you an email when Financial Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Financial Solutions:

Share